වාහන මිල ඇත්තටම අඩු වෙයිද? ඔස්තාර්ලගේ උපදෙස් අවශ්‍යයි

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Wagon R 2017 එකක් 45ට දෙන්නම් කිවා, කලින් පාරක ඌම මට එක 55ට දෙන්නම් කිව. අඩු වෙලා නේ බන්
     

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    මාසයක් බලන් හිටියා, සේල් වල අයනම් අඩුවට ගන්න පාටයි. අනේ මන්ද මොකක් වෙනවද කියලා. මට නම් හිතෙන්නේ ලක්ශ 5ක් 6ක් අඩු වෙයි..ඊටා වඩා අඩුවට මිනිස්සු වාහන දෙන්නේ නෑති වෙයි ඉතින්. මොකද ගන්න එකක් තියෙන්නත් එපෑයි. අර නිව්ස් වල වාහන ගෙන්නන එකක ලොක්කෙක් කිව්වනේ වාහන ටිකක් අඩු වුනා කියලා. එකෙන් පස්සෙ කට්ටිය් හිතුවෙ අඩු වේගන යයි කියල මට නම් හිතෙන්නේ. ලීස් ලොන් රෙට්ස් වෑඩි වෙච්ච එකෙනුත් බලපෑමක් නෑතුවමත් නෙමෙයි.කරුමෙට රෙට් අඩු කලොත් අයෙත් මිල නගීද දන්නේ නෑ. :-D:-D:-D:-D:-D
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,699
    13,476
    113
    • MG Zs, dfsk glory 580 මේවාගෙ නඩත්තු කොහොමද? පාවිච්චියට හොඳයිද?
    මේ ප්‍රශ්නේ අහපු එකේ තේරුමක් නෑ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    • MG Zs, dfsk glory 580 මේවාගෙ නඩත්තු කොහොමද? පාවිච්චියට හොඳයිද?
    මේ ප්‍රශ්නේ අහපු එකේ තේරුමක් නෑ

    මයික්‍රෝ උන්ගේ සර්විස් එක හොද නෑ බන්.
     
    • Like
    Reactions: HANDY.MERLIN

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    wahana kianne dan nikan anawashya deyak, tiyena ekak pavichchi karana eka hodai, natnan uber/pickme hodai eeta wada. hadissiyakata tamai wahanayak one wenne

    sale karayonta gewal wala waha labeta ganna one unama adu una kiyanawa. un stock kara gaththama dan apahu wedi una kiyanawa :P dan kohomath minissu athe salli ne wahana ganna.
    minissunge athe salli nehe, thawa eka pudgala tax eka 36%k, leasing rates 25-30%, parts ganang, wahana gannawanam ganne pisso.
    ------ Post added on Oct 26, 2022 at 7:36 PM
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,456
    113
    Battaramulla, Sri Lanka


    minissunge athe salli nehe, thawa eka pudgala tax eka 36%k, leasing rates 25-30%, parts ganang, wahana gannawanam ganne pisso.
    ------ Post added on Oct 26, 2022 at 7:36 PM
    ow. thiyena wahane use karana eka thama karanna one. exchange karana eka thama sale wala godakma wenne. cash walata ganna ewun innawa thawa. gewanna wahana ganna eka nam therumak ne.