මේ ක්රමය උපන් ගෙයිම මලා එක නිසා බය වෙන්න දෙයක් නැහැ. මේ නීති තව අවුරුදු 10 කට වත් එන්නේ නැහැ. පරණ වාහන වලට යූරෝ 4 stranded කර ගන්න කියනවා .
මෙන්න මී දෙය ඉස්සරහට වෙනවා
Air Bags නොමැති වාහන Highway එකට දාන්න දෙන්නේ නැහැ . අවම Air Bags 2 වත් තිබිය යුතුයි.