වාහන මිල ඉදිරියේදී පහත යන හැටි

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,037
    337
    83
    Kaduwela
    puluwannam mey tom pachee lankwe hamathanama share karapn
    ethakota oya parana wahana gini ganan walata yana eka poddak withara adu wei

    :D:D:D
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මේ ක්‍රමය උපන් ගෙයිම මලා එක නිසා බය වෙන්න දෙයක් නැහැ. මේ නීති තව අවුරුදු 10 කට වත් එන්නේ නැහැ. පරණ වාහන වලට යූරෝ 4 stranded කර ගන්න කියනවා .

    මෙන්න මී දෙය ඉස්සරහට වෙනවා
    Air Bags නොමැති වාහන Highway එකට දාන්න දෙන්නේ නැහැ . අවම Air Bags 2 වත් තිබිය යුතුයි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මේ ක්‍රමය උපන් ගෙයිම මලා එක නිසා බය වෙන්න දෙයක් නැහැ. මේ නීති තව අවුරුදු 10 කට වත් එන්නේ නැහැ. පරණ වාහන වලට යූරෝ 4 stranded කර ගන්න කියනවා .

    මෙන්න මී දෙය ඉස්සරහට වෙනවා
    Air Bags නොමැති වාහන Highway එකට දාන්න දෙන්නේ නැහැ . අවම Air Bags 2 වත් තිබිය යුතුයි.

    parana vehicles Euro 4 karanne kohomade?
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මැදෑ කොලා.පරණ වාහනයක් වත් ගන්නවා කියල හිතන් හිටිය එකත් ඉවරයි. :shocked:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    aji.jpeg

    :lol::lol::lol: