වාහන මිල ඉදිරියේදී පහත යන හැටි
ඉදිරියේදී වාහන සදහා අය කරන බදු විශාල % ඉවත් කිරීමට නියමිත බවට විශ්වාස කටයුතු ආරන්වියක් ලැබී ඇත.
1. වාහන මිල 40-50% අතර අගයකින් අඩු වනු ඇත.
2. මිල දී ගත් වාහන නැවත විකිනීමේදී වර්ෂය අනුව මිල අඩු වන ආකාරයේ valuation කමයක් හදුන්වු දෙන අතර වාහන අලෙවි සැල් පවත්වාගෙන යාම රජයේ පූර්න අධීක්ෂෂනයට ලක් කෙරේ.
3.වසර 15 කට වඩා පැරනි වාහන වල හුවමාරැ වටිනාකම ශුනය කරන අතර ඵවා භාවිතයෙන් පසු විනාශ කරන අයට නව වාහනයක් මිලදී ගැනීමට තවත් බදු සහනයක්.
4.2020 වන විට රටට ඵන වාහන වලට සාපේක්ෂෂව සැලකිය යුතු පැරනි වාහන ගනනක් විනාෂ කිරීම අරමුනයි.
වැඩි විස්තර සදහා මැසේජ් කරන්න

Last edited: