tiyena ewa denma deeganna wei neda

Bluebird එක දීලා අලුත්ම අලුත් මරුටි, ඇල්ටෝ, kwid වගේ එකක් ගත්තානම් හරි.
2L kiwwama duwanawa kattiya. Eth ithin normal sedan ekak tharam ma fuel karanawath ekka thanks to CVT and GDI. 
ආයෙ මොනාද රනිල වෙනස උදාකරල දෙයි...කබන් බද්ධකුත් ගහපු රනිලනෙ ආයෙ මොනාද කතා කරන්නෙ..

රත්තරං;23046838 said:ඕක අනිවාරෙන්ම වෙන්න තියෙන දෙයක්. වෙන දවස තමා ශුවර් නැත්තේ
ලංකාවේ වාහන ක්‍රමය දැන් තියෙන ලෝකෙට 1%ක් වත් ගැලපෙන්නේ නෑ. ඕක වෙනස් වෙන්න ඕන. අනික් රටවට ස්ක්‍රැප් කරල දාපු වාහන මෙහෙ ඒ වාහන පන්තියේ 2018 බ්‍රන්ඩ් නිව් එකටත් වඩා ගනන්
ඔය නිවුස් එක ඇත්ත වෙන්න බොහෝ ඉඩ තියෙනවා![]()

මේ පෝස්ට් එක කෝට් කල්ල මට ඉජු ඉජු කියහන් තව අවුරුදු 50 කින් වත් ඔහොම එකක් ලංකාවේ වුනොත්![]()

හරියටම හරි...කවදාවත් වෙන දෙයක් නෙමේ...කවදාවත් කරන්ඩත් බැ ..