වාහන මිල ඉදිරියේදී පහත යන හැටි

DX-

Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    යකෝ ලංගම බස් එකක්වත් පාරේ දුවන්න ඉතිරි වෙන්නෙ නැ...​
    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Elysium

    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,652
    378
    83
    උට pm කරන උන්ට විතරයි ඔය බදු සහනය හම්බෙන්නෙ...
    මුලින්ම එවන pm 100 විතරයි සලකා බලන්නෙ.. ඊට පස්සෙ එවන හැම pm එකකටම 10% ක් බදු
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    :yes::yes::yes::yes:
    Bluebird එක දීලා අලුත්ම අලුත් මරුටි, ඇල්ටෝ, kwid වගේ එකක් ගත්තානම් හරි.

    meka denna wenna na :lol: 2L kiwwama duwanawa kattiya. Eth ithin normal sedan ekak tharam ma fuel karanawath ekka thanks to CVT and GDI. :dull:
     
    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    thiyana wahane finance ekakata thiyala lease ekak gannawa. value eka zero karama lease eka nogewa innawa
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ආයෙ මොනාද රනිල වෙනස උදාකරල දෙයි...කබන් බද්ධකුත් ගහපු රනිලනෙ ආයෙ මොනාද කතා කරන්නෙ..

    :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඕක අනිවාරෙන්ම වෙන්න තියෙන දෙයක්. වෙන දවස තමා ශුවර් නැත්තේ

    ලංකාවේ වාහන ක්‍රමය දැන් තියෙන ලෝකෙට 1%ක් වත් ගැලපෙන්නේ නෑ. ඕක වෙනස් වෙන්න ඕන. අනික් රටවට ස්ක්‍රැප් කරල දාපු වාහන මෙහෙ ඒ වාහන පන්තියේ 2018 බ්‍රන්ඩ් නිව් එකටත් වඩා ගනන්

    ඔය නිවුස් එක ඇත්ත වෙන්න බොහෝ ඉඩ තියෙනවා:cool:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;23046838 said:
    ඕක අනිවාරෙන්ම වෙන්න තියෙන දෙයක්. වෙන දවස තමා ශුවර් නැත්තේ

    ලංකාවේ වාහන ක්‍රමය දැන් තියෙන ලෝකෙට 1%ක් වත් ගැලපෙන්නේ නෑ. ඕක වෙනස් වෙන්න ඕන. අනික් රටවට ස්ක්‍රැප් කරල දාපු වාහන මෙහෙ ඒ වාහන පන්තියේ 2018 බ්‍රන්ඩ් නිව් එකටත් වඩා ගනන්

    ඔය නිවුස් එක ඇත්ත වෙන්න බොහෝ ඉඩ තියෙනවා:cool:

    2L bird kenek innawa wikunala deepan :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    රත්තරං;23046838 said:
    ඕක අනිවාරෙන්ම වෙන්න තියෙන දෙයක්. වෙන දවස තමා ශුවර් නැත්තේ

    ලංකාවේ වාහන ක්‍රමය දැන් තියෙන ලෝකෙට 1%ක් වත් ගැලපෙන්නේ නෑ. ඕක වෙනස් වෙන්න ඕන. අනික් රටවට ස්ක්‍රැප් කරල දාපු වාහන මෙහෙ ඒ වාහන පන්තියේ 2018 බ්‍රන්ඩ් නිව් එකටත් වඩා ගනන්

    ඔය නිවුස් එක ඇත්ත වෙන්න බොහෝ ඉඩ තියෙනවා:cool:

    මේ පෝස්ට් එක කෝට් කල්ල මට ඉජු ඉජු කියහන් තව අවුරුදු 50 කින් වත් ඔහොම එකක් ලංකාවේ වුනොත් :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මේ පෝස්ට් එක කෝට් කල්ල මට ඉජු ඉජු කියහන් තව අවුරුදු 50 කින් වත් ඔහොම එකක් ලංකාවේ වුනොත් :yes:

    :yes::yes: හරියටම හරි...කවදාවත් වෙන දෙයක් නෙමේ...කවදාවත් කරන්ඩත් බැ ..
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0

    මේ පෝස්ට් එක කෝට් කල්ල මට ඉජු ඉජු කියහන් තව අවුරුදු 50 කින් වත් ඔහොම එකක් ලංකාවේ වුනොත් :yes:

    thawa 2000 years walin wath weida dan na me yanna widiyata :lol:
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83

    මේ පෝස්ට් එක කෝට් කල්ල මට ඉජු ඉජු කියහන් තව අවුරුදු 50 කින් වත් ඔහොම එකක් ලංකාවේ වුනොත් :yes:

    Parana wahana export karana cn eka nm budjet proposal eketh tbba wage mathakai....ehema unoth e minissunta aluth wahanayak ganna chance ekak dennath epai