වාහන මිල තව ඉහලට.. මිල ගණන් මෙන්න…mun athal denawa a asse

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මචන්..ඔය වාහන මිල ගැන කතාකරාම බුකියේ එහෙම වාහන තියන උන්. බිස්නස් කරන උන්. විකුණන්න ඉන්න උන් රෙදි උස්සන් එනවා මිල වැඩිවෙනවා කියලා..නැති උන්. ගන්න ඉන්න උන් සහ වාහන තියන උන් ගැන ඉරිසියාවෙන් ඉන්න ජීවිතේට වාහනයක් ගන්න බැරි උන් රෙද්ද උස්සන් එනවා මිල අඩුවෙනවා ඉස්සරහට කියාගෙන..ඒක නිසා මම ඔය මාතෘකාව ගැන සෝශල් මීඩියා වල කතාකරන්නේ නෑ..මේ එලකිරි එකේ බුකියට වඩා ටිකක් හරි මොලේ තියන උන් ඉන්නවා කියලා හිතලා මේ ටික කියන්නේ..

    මම මේ ලගදි ආර්ථික විද්‍යාව කරපු පොරක් එක්ක කතාකරා ඕක ගැන..මිනිහා මුදල් අමාත්‍යාංශයට එහෙම සම්බන්ධ එකෙක්..යාලුවෙක්ගේ යාලුවෙක්.ඌ කියන්නේ මේ ටික..ඔය වාහන මිල ඉස්සරහට වාහන ගෙන්නුවා කියලා අඩුවෙන්නේ නෑ. මේ පවතින මිලේම වගේ ස්තාවර වෙනවා..පොඩි අඩුවැඩිවීම් වෙයි..නමුත් ඉස්සර තිබ්බ මිලට නම් කවදාවත් එන්නේ නෑ..දැන් ඩොලර් එක 300යි..අනික දැන් ලීසින් පොලී අඩුකරගෙන යනවා..එතකොට මිලදීගැනීම් වැඩිවෙනවා..ඔය වගෙ මොන මොන පැතිවලින් හරි බැලන්ස් වෙලා ඕක ස්ථාවර වෙනවා..මිනිස්සුන්ගේ මෝඩ අදහසක් තියනවා ඔය වාහන නිකම් 2019 විතර තිබ්බ ගනන් වලට එනවා කියලා..එහෙම උනොත් රටක් පවත්වගෙන යන්න බැරිවෙනවා..දැන් ආයෙත් වාහන මිල වැඩිවේගන යනවා පොඩ්ඩ පොඩ්ඩ..බලන්න ඉක්මන් එකේ එහෙම...මේ ලන්කාවේ ඉන්න උන්ට සල්ලි තියනවා බන් බහුතරේකට..ලීසින් දාලා හිරවෙන ලෙවල් එකේ නෙමෙයි හැම එකාම..තියන එකාට පැලෙන්න සල්ලි තියනවා.නැති එකාට ඇත්තෙම නෑ...පහුගිය කාලෙත් කොච්චර වාහන ගත්තද මිනිස්සු ..හැම එකාම ජීවත් වෙන්න බැරි තත්වෙක නෑ..සල්ලි නැති එකාට කොහොමත් නෑ බන්..ඒක හින්දා වාහන ගෙන්නුවා කියලා අමුතුවෙන් දෙයක් වෙන්නේ නෑ..වාහන පැත්තකින් තියපන්කෝ..දැන් ඩොලර් වැඩිවෙද්දී වැඩිවෙච්ච ඒවා ඔක්කොම ඊට සාපේක්ෂව අඩු වෙද්දී අඩු උනාද...නෑනේ..සොච්චමක් අඩුවෙයි...ඕක තමයි වාහන වලටත් වෙන්නේ..ගන්න ඉන්න උන් ගනිල්ලා..ඔය බයි ඇන්ඩ් සෙල් කරන උන් ඉස්සරහට වාහන මිල අඩුවෙනවා කියලා හොදට මිනිස්සු රවට්ටලා උන්ගේ වාහන අඩුවට අරන් ලස්සනට බිස්නස් එක ගෙනියනවා..මේකෙත් ඇති එහෙම උන්...අනික් කොටස ලැට් එකේ පුක හෝදන්න බාල්දියක්වත් නැති ඉරිසියාකාර උන් ගිහින් රේන්ජ් රෝවර් විකුනන දැන්වීම් වලත් කමෙන්ට් දානවා ගාන වැඩී ඉස්සරහට අඩුවෙනවා කියලා..ඔය අතර වාහන තියන උන් වැඩිවෙනවා කියලා කෑගහනවා..ඔය වගේ පොරයක් යන්නේ..මිල ලොකුවට වැඩිවෙන්නෙත් නෑ අඩුවෙන්නෙත් නෑ ඉස්සරහට..ස්ටේබල් වෙයි ලස්සනට..මහ උන් ඔය ඔක්කොම ප්ලෑන් කරලා ගේම ගහන්නේ..සාමාන්‍ය මිනිහට කවදාවත් මිල අඩුවට වාහන ගන්න බෑ මේ රටේ..බද්දක් හරි ගහනවා අලුතෙන්..ඕකයි ඇත්ත..මොලේ තියන උන් තේරුම් ගනිල්ලා..
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,177
    198,761
    113
    Colombo, Sri Lanka
    මේකටත් මිල සුත්‍රයක් එයිද දන්නේ නැහැ අවම විකුණුම් මිලත් එක්ක
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    අර උපරිමෙන් වැඩි උන කාලේ ගත්ත ඔටුවෝ ටික දැන් කොහොමහරි විකුණගන්න උපරිමෙන් ට්‍රයි එක. මේ දවස් වල මරු විකල්ලෙන් ඉන්නේ ඔකුං
     
    • Like
    Reactions: sandaru1rox

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,592
    5,486
    113
    Lol dollar eka menna wadi wela, munge pake logic ekata anuwa vehicle price eka bahinna one ne?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    Screenshot 2023-06-15 at 09-16-25 ජපානයෙන් ණයට වාහන ගන්න ආනයනකරුවෝ යෝජනා කරති.png
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    මේක කියුබාව වගේ වෙයි බං
    මේ තියෙන තත්වෙ එක්ක කවදාවත් වාහන ඉම්පෝට් කරන්න දෙන්නෙ නැති වෙයි
    පොඩ්ඩක් ඇරිය ගමං ඩොලර් එක වැටෙනව
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    මේක කියුබාව වගේ වෙයි බං
    මේ තියෙන තත්වෙ එක්ක කවදාවත් වාහන ඉම්පෝට් කරන්න දෙන්නෙ නැති වෙයි
    පොඩ්ඩක් ඇරිය ගමං ඩොලර් එක වැටෙනව
    එතකොට රනිල්ද ලංකාව කියුබාවක් කරන්න යන්නේ? මම හිතුවේ ජෙප්පෝ කියලා