too much vehicleswhy ?
Need to improve public transport using that moneytoo much vehicles
Economy is not stable yet
Need to use and degrade more vehicles in market
Need to improve public transport using that money
Should implement a big vehicle tax for individual vehicles to reduce demand
මේ උන් ගත්තු වාහන ටික විකුණන කාලේ වෙන්න ඇති..ආනයනකරුවෝ කියයි ok bye
Personal import කියන්නේ මොකක්ද?personal import කරන්න දුන්නොත් ඔය හුකාරිස් නෑ. ඒත් ලපයානෝ එහෙම කරන්න දෙන එකක් නෑ. මුන් පම්ප් කරපු සල්ලි ටික උන්ට හොයන්න දෙන්න එපැයි.
සේල් කාරයෙක්ගෙන් ගන්නෙ නැතුව මමම තමා මගේ එක ගෙන්නුවෙ. ගෙන්නන එකෙක්ට සෙට් වෙලා තමා ගෙන්නුවෙPersonal import කියන්නේ මොකක්ද?
අපට ලාබයි ද?සේල් කාරයෙක්ගෙන් ගන්නෙ නැතුව මමම තමා මගේ එක ගෙන්නුවෙ. ගෙන්නන එකෙක්ට සෙට් වෙලා තමා ගෙන්නුවෙ
Process eka poddak in detail dapnkoසේල් කාරයෙක්ගෙන් ගන්නෙ නැතුව මමම තමා මගේ එක ගෙන්නුවෙ. ගෙන්නන එකෙක්ට සෙට් වෙලා තමා ගෙන්නුවෙ
mase padiyen ganna bari weida banඅනුර තියෙන බදු වලට වඩා තුන් ගුණේකින් වාහන බදු වැඩිකරනව නං තමයි මම එකෙන්ම කැමති. වාහන ගේන්න කලින් පොන්නප්පුලා බංකොළොත් කරපු රට යන්තන් නෙවෙයි හරියට ගොඩදාලා ඉන්න ඕන.
ඒ නිසා වාහන බදු 3 ගුණයක් කරොත් ඊළඟ චන්දෙ ඉඳන් ඔක්කොම චන්ද අනුරටම තමයි දෙන්නෙ වෙන ඔප්ෂන් කිසි එකක් හොයෙන්නෙ නැතුව.![]()

අපට ලාබයි ද?
පොඩ්ඩක් හරි එහෙ මෙහෙ උනොත් එහෙම ලොකු tax එකක් charge වෙනවා නේද?
ඒ දවස්වල ගොඩක් උන් මේක කලා. ලංකාවෙ ජොකියෙක් එහෙ එකෙක් සෙට් කරල auction එකේ බිඩ් එකක් දාල හරි ගියාම එහෙන් මෙහෙට ශිප් කරනවා. ඊට පස්සෙ ඉතින් custom එකෙන් clear කරන් පැදන් එන්න තියෙන්නෙ. මම කම්මැලි නිසා ගෙන්නන එකෙක්ට සෙට් වෙලා ඌට වැඩිපුර ලක්ශ 1.5 විතර ගෙව්වා මම හිතන්නේ. ඒත් මම 2018 vitz safety ed 2 එක්ක ගෙන්නුවා 43.5කට. ලංකාවෙ සේල් එකකින් ගත්තානම් 46ක් වත් වෙනවා. මගේ එක ජෙනුයින් මයිලේජ් එක 200km වගෙ.Process eka poddak in detail dapnko