![]()
![]()
![]()
![]()
![]()
api nam balanne condition eka.
seeni tika hariyata deeganna ba, hal tike mila palanaya karaganna ba.
@Hyaenidae onna ohe oka athi wenna duwala podi karala hurala, meter eka 50000ta witara karakawapan. condition balanne na lu.
Mun yako
![]()
![]()
![]()
![]()
![]()
api nam balanne condition eka.
seeni tika hariyata deeganna ba, hal tike mila palanaya karaganna ba.
@Hyaenidae onna ohe oka athi wenna duwala podi karala hurala, meter eka 50000ta witara karakawapan. condition balanne na lu.
සමාන්ය මිනිහෙක් සල්ලිම දීල වාහන ගන්නෙ සෑහෙන කලාතුරකින්. ඔය සල්ලිම දීල අරන් යන ඔක්කොම අය වාහන සේල් හෝ වාහන බිස්නස් කරන අය. ඉතින් කොහොමත් එන්ඩ් කස්ටමර් 90% අවස්තාව ලීසිං එකකට යනවනෙ. එතකොට ලීසිං දෙන්නෙ නැත්නම් ඒ කියන්නෙ ලීසිං කම්පැනියෙ වැලිවේශන් එන්නෙ ගොඩක් පහල මිලක් සේල් කාරයෝ කියන ගානට ගන්න සල්ලි මිනිසු ගාව නැතිවෙනව. එතකොට ඩිමාන්ඩ් එක අඩු වෙනව ප්රයිස් එක අනිවා අඩු වෙනව. මේක කරන්න පුලුවන් දෙයක්. වෙයිද කියන එකයි ගැටලුව..අඩු වෙයි මෙන්න කියලා එහෙනම් මහත්තයා ලීසින් කොම්පැනිය කියන ගානට තියන වාහනයක් ගන්න මේක ඒ ගානම තමා කිවුවම ඉතින් ..........
korai labbak
සීනි කිලෝ එකේ මිල පාලනය කරන්න බැරි උන් වාහන මිල කන්ට්රොල් කරයි. උබලටත් පේන හීන
හාල් , සීනි , ගැස් මිල පාලනය කරන්ට බැරි එවුන්ට ... වාහන මිල පාලනය කරන්ට පුලුවන්ද![]()
Mun yakoara kiwwa wage haal tika hariyata deeganna bari aanduwa vehicle prices regulate karai pa*ak.
ඔව් දැනටත් ගොඩක් අය ඩිලිවරි ඕඩර් එකට වාහනේ දෙන්නේ නෑ. චෙක් එක ආවහාම තමා වාහනේ දෙන්නේ. ඔහොම කිව්වහම කට්ටිය ලීසිං වලට වාහන දෙන්නේ නෑ කෑශ් කරලා අරගෙන ලීසිං දාගන්න කියනවා ශුවර්අඩු වෙයි මෙන්න කියලා එහෙනම් මහත්තයා ලීසින් කොම්පැනිය කියන ගානට තියන වාහනයක් ගන්න මේක ඒ ගානම තමා කිවුවම ඉතින් ..........
මොන වාහනද මහත්තයෝ මට, පරණ ෆුට් බයිසිකලේ තමයි ඉතින් හැමදාම@hodakolla සෑර් උබලටත් අරින්න ලෑස්තිවෙන්නෙ හොදට සූදානම් වෙයන් වැඩේට
නැද්ද @Stimulus mind @Solo Rider

@hodakolla සෑර් උබලටත් අරින්න ලෑස්තිවෙන්නෙ හොදට සූදානම් වෙයන් වැඩේට
නැද්ද @Stimulus mind @Solo Rider
මොන වාහනද මහත්තයෝ මට පරණ ෆුට් බයිසුකලේ තමයි ඉතින් හැමදාම![]()

සීනි කිලෝ එකේ මිල පාලනය කරන්න බැරි උන් වාහන මිල කන්ට්රොල් කරයි. උබලටත් පේන හීන

ඌ හිනාවෙන්නෙ අනාගතේ දැකලා

විකිනුන ඒවනම් කැශ් වලටම ගියේ. .
40ට දිගන්න බැරුව තිබ්බ ඒවා 70ටත් දුන්නා. .
50 - 60 අතර තිබ්බ ඒවා 125+ දෙන්න හදනවා. .
80ට තිබ්බ ඒවට 200ක් කියනවා. .
අහසේ ඉන්න ගොන් නාම්බන්ව බිමට බස්සන්න කාලේ හරි. .
සේල් එකෙන් සේල් එකට වාහන මාරු කරපු සෙල්ලමත් හිරවුනා. .