වාහන මිල පහත දැමීමට රජය තීරණය කරයි

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ප්‍රායෝගික නෑ.

    වාහනේ වැලුවේශන් එක කොච්චර වුනත් විකුණන එකා කැමති වෙන්ඩ එපායැ ඒ ගානට දෙන්ඩ.ගන්න එකාට අතින් දෙන්ඩ කියයි ඉතුරු ටික.
    🤔
     
    • Like
    Reactions: NRTG

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    Owa wena weda nemei ban.But wenawanam hodai,dan minihekta alto ekakwath ganna ba.ape gon harak kiya kiwwath naya wela owa ganna eka ne awula.ganne nathinam owa ochara uda yanne na ne.minissu puluwan tharam naya wela owa gannawa.passe gewa ganna bari wunama atha erala danawa.Anthimata gerenter sing karapu eka amaruwe ithin.Kohomath apahu vehicle genwanna denawa kiyana news eka enakam oya price eka drop karanna amarui.
     
    • Like
    Reactions: 222ranga and NRTG

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ලීසින් කම්පෑණි උන්ගේ යාඩ් වල හිර වෙලා තිබ්බ ලදරම් ඔක්කොම දී ගත්තා. උන් දෑන් වේලෙනවා. මොකද ලීසින් ලොකු ගණන් දෙන්නේ නෑ.. ඔය වාහන ගන්නේ සේල් කාරයෝමයි.. ඉදලා හිටලා කරුමක්කාරයෙක් ඔය ගණන් වලට කර ගහනවා. මම දන්න එකෙක් ඉන්නවා වෑගන් ආර් බෑන්ඩ් නිව් ගත්තේ නෑ ලක්ශ 32 ටද කොහෙද තිබ්බ වෙලාවේ. දෑන් අතින් බර ගානක් දාලා ඉතුරු ටික ලීස් කරලා අරන්. මොන මගුලකට මේ වෙලාවේ ගත්තද මන්දා.. දෑන් ඉතින් ගත්තට වෑඩිය ලක්ශ 8 විතර වෑඩිය යන්නේ කියලා සතුටෙන් ඉන්නවා. උගේ ලීස් එක ඉවර වෙනකොට වාහන මිල කොහොම තියෙයිද මන්දා?
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Wahanayak ganta hithan innawa nam! Dan thamai hodama welawa...

    Adu wei kiyala hithan innawa nam... Next yr me time me wahanama 2x wela thiyei ..
    oheta pissuda.. natnan sale karayekda?

    dan tiyena ganang walata ganne buruwek. buruwo atharin 2-3 denek innawane kohomath. lankawe minissu salli hoyanne hugak amaru wela, kudu wikunalawath, demaupiyo dunnna ewa wikunan kala, nikan hamba una salli walin, bahutharayak minissu jobs karala, mokak hari deyak kala karana ekak. dan black market rate eka wena kohewath nathi rataka wela tiyenne, africa wala unath mehema nehe, mewage boru rates hadanawanam black market sale karayo, lagadima watenne sidu wenawa. eka thamai aththa.

    wedi ganakata alewi wela anthimata wenne watena eka, leasing karayo seize karath, owa wikunaganna beri wenawa, ethakota market eka watenawa. mekai minissunta baya. economically we cant withstand a fake market manipulated by scalpers.
     

    danamith

    Active member
  • Aug 22, 2006
    162
    149
    43
    37
    Kiribathgoda
    සල්ලි අච්චු ගැහුවට උද්ධමනය වැඩිවෙන්නෙ නෑ කියන මහ බැංකු අධිපතිවරු ඉන්න රටක් මේක.
    මේව වෙන්න නම් ආර්ථික විද්‍යාව බොරු වෙන්න ඕන. අපනයන දිරිගන්වල ආනයන අධෛර්යමත් නොකර, මේ තත්වෙන්ම 2023දි ආනයන සීමා ලිහිල් කලොත් ඩොලරය 250වත් වෙයි. කන්නත් නැතිවෙයි. නැත්නම් සිම්බාබ්වේට වෙච්චදේ වෙයි
     
    • Like
    Reactions: Gemba98 and U-tag

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    LOL MUN NAM REWETENNA MARA DASSAYO 😂😂😂tread danmats wedak ne gotabaya chande depu eun okkoma mehemai munta iting kochara kuwathwedak ne
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113

    බොරු වාහන මාර්කට් හදල වාහන අරගෙන ඉන්න උන්ට අරින්න හදන්නේ​

    පසුගිය වසරේ සිට වාහන ආනයන කිරීම තහනම් කිරීමත් සමග රට තුළ පැවැති වාහන සඳහා වූ කෘතීම මිල ඉහළ යාම පාලනය කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වනවා.


    මෙලෙස කෘතිම අධික මිලකට රථ වාහන අලෙවි වීම හේතුවෙන් ඉදිරියේදී නැවතත් වාහන ගෙන්වීමට අවසර ලබා දුන් පසු ලීසිං සමාගම් කඩාවැටී රටේ ආර්ථිකයට ද බලපෑම් ඇතිවිය හැකි බව රජය විසින් හඳුනාගෙන තිබේ.

    ඒ අනුව දැනට මෙරට තුළ ඇති වාහන නැවත විකිණීමේදී එම වාහනයේ වර්ගය, නිෂ්පාදිත වර්ශය සහ ධාවනය කර ඇති දුර පදනම් කරගත් ක්‍රමයක් හරහා උපරිම මිලකට ලීසිං පහසුකම් ලබාදෙනු ඇත.

    මේ හරහා වෙළෙඳපොළ තුළ මූල්‍ය ස්ථාවරත්වය පවත්වාගැනීම සහ කෘතීම වාහන මිල පාලනය රජයේ අරමුණයි.

    මෙම තීරණය ක්‍රියාත්මක වීමත් සමග දේශීය වෙළඳපොලේ වාහන මිල දැනට පවතින තත්ත්වයට වඩා සැළකිය යුතු මට්ටමකින් පහළ යනු ඇති බවයි ආර්ථික විශේෂඥයන්ගේ මතය වන්නේ.

    aayubo.com
    boru kata owa nm mkak hri nikn kiyai ita passe owa nah.. dnatath 70~30 tibbata registered walata oni tram leasing dena aya 85~90 denne eka eka games dala e wage tama kianawa vtrai kranna bah

    anika pricing kranna yanne Mileage eka ehema nm ithin vehicles okkoma reverse ekatama yawi :lol:
     
    Last edited:

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,734
    2,213
    113
    Nugegoda
    මොනව වුනත් හොඳ තීරණයක්, සමහර අය පරණ වාහන විකුණන මාර ලාභයක් ගන්න හදනව. පරණ වාහන විකුණන බිස්නස් එක ටිකක් නැගගෙන ආව පසුගිය කාලෙ. ජෙනුවින් බයර්ස් ල විදියට ඇවිල්ල වාහන අරගෙන පස්සෙ වැඩි මිලට විකුණන්න. සමහර අය කපල්ස් විදියට රඟපාගෙන ආවෙ.
     
    • Like
    Reactions: lasankandy

    Similar threads