වාහන මිල පුදුම විදියට නේ වැඩි වෙලා

maharagama123

Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    වාහන මිල පුදුම විදියට නේ වැඩි වෙලා තියෙන්නේ. ඒත් තව වැඩි වෙයි කියලා මිනිස්සු ගන්නවා නේ. ඇත්ත නේ 2024 වෙනකොට ලෝකෙ මොන තත්ත්වයක් තියෙයි ද දන්නේ නෑ නේ. ලංකාව ගැන විතරක් කතා කරලා වැඩක් නෑ නේ.
    මීට මාස 4 කට කලින් බලපු,
    CHR එදා 85 දැන් 100
    CRV එදා 95 දැන් 120
    PREMIO එදා 85 දැන් 120
    RAIZE එදා 75 දැන් 90
    VITZ එදා 55 දැන් 65
    VESSEL එදා 60 දැන් 108
    AXIO එදා 70 දැන් 90
    සමහර LAND CRUISER, PRADO, BMW, BENZ ලක්ෂ 100 ඉදන් ලක්ෂ 300 වෙනකම් වැඩි වෙලා ඒත් ගන්නවා නේ.
    🛑

    වාහන සේල් වල, විකුණනවාට වඩා කැමති මිනිස්සු ගන්නේ නැත්තම්, මොකද තව මිල වැඩි වෙනවනේ කියලා. බලන් ගියාම ඇත්ත තමයි දැන්වත් ගත්තොත් අපි බේරිලා. නැත්නම් ඒවා ඉවර වුණ දාට local made තමයි ගන්න වෙන්නේ.
     
    randika078

    Well-known member
  • Jan 27, 2008
    576
    306
    63
    ශ්‍රී ලංකාවෙ
    ඕවා අඩුවෙන්නෙ නෑ ආයෙ.. ඉඩම් බලපන්. එවත් පට්ට ගනන් ගිහින්.. ලංකාව මේ අවුරුද්ද ඉවර වෙනකන් මුකුත් කරන්නෙ නෑ.. ඒක හින්දා මේ අවුරුද්ද ඉවර වෙනකන් ඕවා ගනන් යනවා.. ගේන්න දුන්නත් එවෙලෙ තියෙන ගානෙන් 5% - 10% වගේ අඩු වෙයි එච්චරයි..

    Vehicle Market bubble.. this will burst soon.
    සිත නිවන කතා.. බබල් එක පුපුරන්න ලංකාවට එක පාර ලොකු සුවිප් එකක් ඇදෙනවද බන්..
     
    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    පිස්සු යක්කු ඔච්චර ගානක් දිලා ගන්න එවුන් ඔක්ක්මට වඩා පිස්සො
    Lankawane machan 😅
    Sale karayonta bannata gewal wala wikunana unge ganath almost same. Hamoma chance ekak balanawa me tike 😃
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    ඕවා අඩුවෙන්නෙ නෑ ආයෙ.. ඉඩම් බලපන්. එවත් පට්ට ගනන් ගිහින්.. ලංකාව මේ අවුරුද්ද ඉවර වෙනකන් මුකුත් කරන්නෙ නෑ.. ඒක හින්දා මේ අවුරුද්ද ඉවර වෙනකන් ඕවා ගනන් යනවා.. ගේන්න දුන්නත් එවෙලෙ තියෙන ගානෙන් 5% - 10% වගේ අඩු වෙයි එච්චරයි..

    සිත නිවන කතා.. බබල් එක පුපුරන්න ලංකාවට එක පාර ලොකු සුවිප් එකක් ඇදෙනවද බන්..

    බබල් පුපුරන්නේ නෑ , මේ පාර නම් ටික ටික හුලන් බහිනවා.
    බලපන් ඉක්මන් එකේ එකම වාහනේ ගිය අවුරුද්දේ තිබිච්ච තුන් හතර පාර අලුතින් add දාලා , මම ඉස්සර වාහන හෙව්වා , දැන් අත්හැරිය වැඩක් නෑ
    no use

    මිනිස්සුන්ට කන්න බොන්න නැති උනාම තමයි තේරුම් ගන්නේ වාහන ඉඩම් කන්න බෑ කියලා

    ඉඩම් නම් ලොකු එකක් නම් වගාවක් වත් දම්මහැකි

    මේ යන විදියට කොරෝන ඉවර වෙන්නෙත් නෑ, ටුවරිසම් පේන්නෙත් නෑ, local trips යන්නෙත් නෑ, මින්ස්සුන්ට අලුතින් වාහන අවශ්‍යතාව එන්නෙත් නෑ .
    තව පොඩ්ඩ දවසකින් තෙලුත් ගණන් ගියාම, කොහොමත් වාහන ගන්නේ නෑ
    වාහන ගොඩ ගහගත්තු සේල් කාරයන්ට තුන්වේලට යකඩ තමා කන්න වෙන්නේ .
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,595
    946
    113
    No Place
    danata use karanna podi wahanayak gattama ati neda, passe kaleka hoda ekak ganna anika lokuwata gaman yannat nane me dawas wala
     
    • Like
    Reactions: jaathi

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,712
    4,598
    113
    ඕවා අඩුවෙන්නෙ නෑ ආයෙ.. ඉඩම් බලපන්. එවත් පට්ට ගනන් ගිහින්.. ලංකාව මේ අවුරුද්ද ඉවර වෙනකන් මුකුත් කරන්නෙ නෑ.. ඒක හින්දා මේ අවුරුද්ද ඉවර වෙනකන් ඕවා ගනන් යනවා.. ගේන්න දුන්නත් එවෙලෙ තියෙන ගානෙන් 5% - 10% වගේ අඩු වෙයි එච්චරයි..

    සිත නිවන කතා.. බබල් එක පුපුරන්න ලංකාවට එක පාර ලොකු සුවිප් එකක් ඇදෙනවද බන්..
    True samahara baka pandithayo hitan inawa import restrictions lift karapu gaman vehicle prices adu wei kiyala ehama loweth wenne nae mokada import restrictions lift karapu gaman USD to LKR rocket eka wage wadi wenawa ithin ae nisa kohomath aduwata denna bae ne..

    බබල් පුපුරන්නේ නෑ , මේ පාර නම් ටික ටික හුලන් බහිනවා.
    බලපන් ඉක්මන් එකේ එකම වාහනේ ගිය අවුරුද්දේ තිබිච්ච තුන් හතර පාර අලුතින් add දාලා , මම ඉස්සර වාහන හෙව්වා , දැන් අත්හැරිය වැඩක් නෑ
    no use

    මිනිස්සුන්ට කන්න බොන්න නැති උනාම තමයි තේරුම් ගන්නේ වාහන ඉඩම් කන්න බෑ කියලා

    ඉඩම් නම් ලොකු එකක් නම් වගාවක් වත් දම්මහැකි

    මේ යන විදියට කොරෝන ඉවර වෙන්නෙත් නෑ, ටුවරිසම් පේන්නෙත් නෑ, local trips යන්නෙත් නෑ, මින්ස්සුන්ට අලුතින් වාහන අවශ්‍යතාව එන්නෙත් නෑ .
    තව පොඩ්ඩ දවසකින් තෙලුත් ගණන් ගියාම, කොහොමත් වාහන ගන්නේ නෑ
    වාහන ගොඩ ගහගත්තු සේල් කාරයන්ට තුන්වේලට යකඩ තමා කන්න වෙන්නේ .
    Sitha niwana katha man lockdown kalin week eka vehicles 3k sell kara okkoma cash deals minissu bayai public transport yanna ae nisa high demand thiyanawa..uba nikan midi thithai kathawak kiyanne
    ------ Post added on May 28, 2021 at 8:24 AM
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,664
    4,332
    113
    Adu wena deyaknam lagadi penne nae. Sathiyen sathiya ganan wenas wenawa. Mamath genawa bn Hilux ekak.
     
    • Like
    Reactions: beziques

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    වාහන ගන්න එපා අනිවා අඩු වෙනවා මේ අවුරුද්දේ අන්තිම වෙනකොට
    ඉවසල ඉදපල්ලා
    වාහන තව ගණන් යනවා කියල සෙල් කාරයොයි වාහන ලඩි තියන උනුඋයි කටකතා පතුරෝනවා
    ඔන්න බලපන්කො බහින විදිහ

    බිත්කොයින් වගේ තමා ඉවසල ඉදපල්ලා
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    වාහන ගන්න එපා අනිවා අඩු වෙනවා මේ අවුරුද්දේ අන්තිම වෙනකොට
    ඉවසල ඉදපල්ලා
    වාහන තව ගණන් යනවා කියල සෙල් කාරයොයි වාහන ලඩි තියන උනුඋයි කටකතා පතුරෝනවා
    ඔන්න බලපන්කො බහින විදිහ

    බිත්කොයින් වගේ තමා ඉවසල ඉදපල්ලා
    ow bn...
    $ eka wadi wei import krnna dunnama.but eth ochchara ynna bane.
    aniwa 2nd hand ewa bahinwa.