වාහන මිල බජට් එකෙන් අඩු වෙයිද?

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    මචෝ, මම අද මේ බ්ලොග් එකට සෙට් උනේ. කොටින්ම උඹගේ වටිනා යකඩ ත්‍රෙඩ් ටික නිසාමයි. උඹගේ වැඩේ නම් රටක් වටිනවා. මාත් පොඩිකාලේ ඉඳන් යකඩ ගොඩවල් වලටමයි හිත. මම තාම ෆයිනල් ඉයර් ඉන්ජෙක්. ඒත් වැඩිපුර වාසේ ගරාජ් එකේ. මගෙනුත් අදහස් අත්දැකීම් දෙන්නම් ඉස්සරහට.
    ඒක නෙමේ රත්තරං හයිබ්‍රිඩ් අඩු කලොත් එකක් ගැනීම ගැන අදහස මොකක් ද? මට ජපානෙ කෙනෙක් ඉන්නවා පාවිචියට එකක් දාගන්නැහැකි. ඒත් බයයි. ටෙක්නොලොජි එක ලංකාවට සෙට් ද?


    dan mile hatiyata normal car ekak gana eka labai ban... ela ela issarahadi apita uben hugaak udaw ganna labei
    theruwan saranai machan
     

    vasanka22

    Active member
  • Jun 15, 2012
    435
    63
    28
    meka family ekata vitarak ayti ratak...api eke wedakarayo vitarai..unta sepa vidinna api pain yanna ona..po#### wes## put##..
     
    • Like
    Reactions: sajard

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    A7LNO0UCYAEQgkL.jpg:large


    මේවා වලට ටැක්ස් අඩුයිලු
     

    Bole121

    Well-known member
  • Feb 19, 2009
    1,562
    323
    83
    මහගෙදර
    බලපත්‍ර වලට ගෙන්වන වාහන බදු 10%-20% දක්වා ඉහලට

    මෝටර් රථ ආදයම් බලපත්‍ර ගාස්තුව ඉහලට.

    බද්ද රේසින් කාර් වල බදු අඩුකරන ලදී(පුතාලට රේස් පදින්න කාර් ගෙන්වීමට)
     
  • Jul 6, 2012
    10,693
    2,918
    113
    බලපත්‍ර වලට ගෙන්වන වාහන බදු 10%-20% දක්වා ඉහලට

    මෝටර් රථ ආදයම් බලපත්‍ර ගාස්තුව ඉහලට.

    බද්ද රේසින් කාර් වල බදු අඩුකරන ලදී(පුතාලට රේස් පදින්න කාර් ගෙන්වීමට)

    ඉස්කෝලෙ යන වයසෙ පොඩි එකෙක් එහෙම හිටියනම් සෙල්ලම් කාර් නිකං දෙන්න නීති ගෙනෙයි අනිවා:lol::lol::lol:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    හොද අයවෑය යොජනාවක්,,රෙසින් කර් පදින උන්ට සල්ලි නෑහෑනෙ..උන් දුප්පත් නිසයි උන්ට සහනයක් දුන්නෙ??ඉන්ඩියාවෙ සුපර් ලක්සිරි නෑනො කර්,මරුට් ල0කාවෙ පදින්නෙ කොටිපතියො නිසා එවට බදු වෑඩි,,ලොකෙ අඩුම කාර් එක ල0කාවෙ ලක්ශ 10යෙන් උඩ