වාහන මිල බජට් එකෙන් දීල ඉවර ?

chamarams

Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    වාහන මිල බජට් එකෙන් දීල ඉවර ?

    මචන්ලා බජට් එක දීල ඉවර ?
    කොහොමද වාහන වලට එහෙම බදු අඩු වෙලා ? නැත්නම් තිබ්බ ගානම ?
    කොහොමද bike වලට එහෙම බදු ..

    --------
    සුව ලීවෙමි
    පෙනන විදියටනම් අපේ එළකිරි සහෝල කියන විදියට රේස් කාර් වලට නම් අඩුලු
    අනේ මගේ සහ අනිත් වාහනයක් bike එකක් අඩුවට , අතේ තිබ්බ ගානට ගන්න තිබ්බ අහිංසක බලාපොරොත්තු සුන්වේ ?

    මොකද බන් මේගොල්ලෝ මේ කරන වැඩ වල තේරුම ...

    මටනම් මේ රටේ ජිවත් වෙන්න හිතෙන්නේ නැ මේ කරන අසාදාරන කම් හරිම වැරදි බන්
    ලංකාවේ තියන සුන්දරත්වය .. මිනිස්සුන්ගේ තියන හිතහොදකම මුන් නිසා දුසනය වෙනවා ..
    මුන් නිසා ඉන්න හොද උන් ටිකත් අන්තිමට රට අතැරලා යන්න යයි
     
    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ඈති යාන්තම් රෙසින් කර් වල ගාන අඩු උනා,දෑන් ඉක්මනට ගමන් බිමන් යන්න පුලුවන්,අපෙ රටෙ පාරවල් වලට ඔරොත්තු දෙන වාහන වල මිල අඩු උන එකනම් ලොකු දෙයක්

    mclaren-f1-racing-car.jpg

    peugeot-sport-908-hdi-fap1.jpg

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    මොකද බන් මේගොල්ලෝ මේ කරන වැඩ වල තේරුම ...
    මටනම් මේ රටේ ජිවත් වෙන්න හිතෙන්නේ නැ මේ කරන අසාදාරන කම් හරිම වැරදි බන්
    ලංකාවේ තියන සුන්දරත්වය .. මිනිස්සුන්ගේ තියන හිතහොදකම මුන් නිසා දුසනය වෙනවා ..
    මුන් නිසා ඉන්න හොද උන් ටිකත් අන්තිමට රට අතැරලා යන්න යයි:(
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මොකද බන් මේගොල්ලෝ මේ කරන වැඩ වල තේරුම ...
    මටනම් මේ රටේ ජිවත් වෙන්න හිතෙන්නේ නැ මේ කරන අසාදාරන කම් හරිම වැරදි බන්
    ලංකාවේ තියන සුන්දරත්වය .. මිනිස්සුන්ගේ තියන හිතහොදකම මුන් නිසා දුසනය වෙනවා ..
    මුන් නිසා ඉන්න හොද උන් ටිකත් අන්තිමට රට අතැරලා යන්න යයි:(

    I'm on my 99.99% Patience....titta wela tiyenne
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මුකුත් වෙනසක් වෙලා නම් නෑ මම හිතන්නේ.ඒත් වාහන ලියාපදිංචි ගාස්තු වැඩි කලාලු.රේසින් කාර් වල බදු නෑ කියන්නේ රජා..දැන් ඉතින් මරුටියක් ගන්නවට වඩා හොදයි සුබාරු STI 10 එකක් ගෙනත් පදිනවා..:baffled::baffled:..බලපල්ලකො හෙට අනිත්දට පාරට බහි හොද හොද බාන්ඩ ටිකක්.චුස්‌ චුස්‌ ගගා රේස් යයි..