adooo allion walata baninna enna epaaaaa![]()
mata deepan ube eka 22kataadooo allion walata baninna enna epaaaaa![]()
mata deepan ube eka 22kataඔය ඇඩ් වල දාන ගනන් වලට කවුද බන් වාහන ගන්නෙ ?
2014 brandnew එකක්ම මේ දවස් වල යන්නෙ 50ට, රෙගිස්ටර් කරපු ගමන් ඒව 45ට වගේ බහිනව ඉතින් බන් 2013ක් 43-44ක් උපරිම යන්නෙ රෙජිස්ටර්ඩ් නම්. මම මේ ගිය සතියෙ එකක් විකුනුවා බුදු කට්ටක් කාල මාස ගානක් පල් කරල, අත්දැකීමෙන් කියන්නෙ
vezel brandnew Z එකම 48ක් යන්නෙ, රෙජිස්ටර් කරපු ගමන් ලක්ශ 3-4ක් එදාම බහිනව
axio hybrid ආවෙ කීයද දැන් යන්නෙ කීයද![]()
ado 25wage ekak set wunoth kiyapanko man edama cash gannawa..koheda ban tiyenne paper eke wath nane.. okoma 3m+..

wahana mila adu karanna hoda ne. ehema unoth wahana gatta goda denek amaruwe

na machan tax adu karoth car market wadi wenawa , mokada dan market eka awul wela thiyenne ganan wadi hinda

ela 240 2002 chatar wechcha ekak 22-23 yanne bung , 25kata 2003-2004 wage ganna puluwan
mama pm ekak dannam set unoth car ekak![]()
240 22tath yanawa dan
260 2012 37-38eth denna lesi na
260 2007 32thaw sathiyakin 30 weyi
ganna kalin valuation karalama ganinheta anidda wenakota thawa bahi
![]()

කෑප්ටන් Jack Sparrow;17733919 said:තෙල් මිල අනුව ඩිපෙන්ඩ් වෙයි මචං මම හිතන්නේ. තෙල් අඩු කලොත් පරිබෝජනය වැඩි වෙනවා, එතකොට පාරේ වාහන වැඩි වෙනවා, ඒ වගේම පොඩි වාහන (මරුටි, ලක්ෂ 7ට වගේ අඩු ඒවා) තවත් ඉල්ලුම වැඩි වේවි, එතකොට සෙකන්ඩ් හෑන්ඩ් මිල වැඩිවේවි, ඒ වාගේම රජයත් පරිබෝජනය සිමා කරන්න වාහන බදු වැඩි කරාවි.
ලංකාව තෙල් නිපදවන්නේ නැති නිසා ලංකාවට තෙල් ගේනකොට ගෙන්න වෙන්නේ ඩොලර් වලින්. ලංකාවේ ආර්ථිකයට එක දරාගන්න අමාරු වෙයි බන්.
මේ මගේ අදහස, කස්ටිය මොකෝ හිතන්නේ?
ඔය ඇඩ් වල දාන ගනන් වලට කවුද බන් වාහන ගන්නෙ ?
2014 brandnew එකක්ම මේ දවස් වල යන්නෙ 50ට, රෙගිස්ටර් කරපු ගමන් ඒව 45ට වගේ බහිනව ඉතින් බන් 2013ක් 43-44ක් උපරිම යන්නෙ රෙජිස්ටර්ඩ් නම්. මම මේ ගිය සතියෙ එකක් විකුනුවා බුදු කට්ටක් කාල මාස ගානක් පල් කරල, අත්දැකීමෙන් කියන්නෙ
vezel brandnew Z එකම 48ක් යන්නෙ, රෙජිස්ටර් කරපු ගමන් ලක්ශ 3-4ක් එදාම බහිනව
axio hybrid ආවෙ කීයද දැන් යන්නෙ කීයද![]()
Pala. 260 2007 37 ta dunna yako![]()

machan 12-13 athara ganna tiyana honda wahana monawada?.
ado 25wage ekak set wunoth kiyapanko man edama cash gannawa..koheda ban tiyenne paper eke wath nane.. okoma 3m+..
Condition thiyana 240k 28ta wath naha. 2002 wage patta gahapuwa arenna. Tikak aluth 240 ewa 32 deela aran yana ewun innawa ona tharam. Mama danna ewun 2nek wikunuwa 32-33ta.