වාහන මිල මොකක් වේවිද ?

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
ඔය ඇඩ් වල දාන ගනන් වලට කවුද බන් වාහන ගන්නෙ ? :lol:

2014 brandnew එකක්ම මේ දවස් වල යන්නෙ 50ට, රෙගිස්ටර් කරපු ගමන් ඒව 45ට වගේ බහිනව ඉතින් බන් 2013ක් 43-44ක් උපරිම යන්නෙ රෙජිස්ටර්ඩ් නම්. මම මේ ගිය සතියෙ එකක් විකුනුවා බුදු කට්ටක් කාල මාස ගානක් පල් කරල, අත්දැකීමෙන් කියන්නෙ :rofl:

vezel brandnew Z එකම 48ක් යන්නෙ, රෙජිස්ටර් කරපු ගමන් ලක්ශ 3-4ක් එදාම බහිනව :dull:

axio hybrid ආවෙ කීයද දැන් යන්නෙ කීයද :baffled::rofl:

ado 25wage ekak set wunoth kiyapanko man edama cash gannawa..koheda ban tiyenne paper eke wath nane.. okoma 3m+..
 
anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    :baffled:

    na machan tax adu karoth car market wadi wenawa , mokada dan market eka awul wela thiyenne ganan wadi hinda

    one ekak laksha 20k dela gatta wandiya leasing gewnne laksha 10. wahane watinakama `10k ehema unoth api anathai. meka mata witarak newe leasing tiyena gida denekuta tiyena ekak :baffled::baffled::baffled:
     
    තෙල් මිල අනුව ඩිපෙන්ඩ් වෙයි මචං මම හිතන්නේ. තෙල් අඩු කලොත් පරිබෝජනය වැඩි වෙනවා, එතකොට පාරේ වාහන වැඩි වෙනවා, ඒ වගේම පොඩි වාහන (මරුටි, ලක්ෂ 7ට වගේ අඩු ඒවා) තවත් ඉල්ලුම වැඩි වේවි, එතකොට සෙකන්ඩ් හෑන්ඩ් මිල වැඩිවේවි, ඒ වාගේම රජයත් පරිබෝජනය සිමා කරන්න වාහන බදු වැඩි කරාවි.
    ලංකාව තෙල් නිපදවන්නේ නැති නිසා ලංකාවට තෙල් ගේනකොට ගෙන්න වෙන්නේ ඩොලර් වලින්. ලංකාවේ ආර්ථිකයට එක දරාගන්න අමාරු වෙයි බන්. :no:
    මේ මගේ අදහස, කස්ටිය මොකෝ හිතන්නේ?
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    කෑප්ටන් Jack Sparrow;17733919 said:
    තෙල් මිල අනුව ඩිපෙන්ඩ් වෙයි මචං මම හිතන්නේ. තෙල් අඩු කලොත් පරිබෝජනය වැඩි වෙනවා, එතකොට පාරේ වාහන වැඩි වෙනවා, ඒ වගේම පොඩි වාහන (මරුටි, ලක්ෂ 7ට වගේ අඩු ඒවා) තවත් ඉල්ලුම වැඩි වේවි, එතකොට සෙකන්ඩ් හෑන්ඩ් මිල වැඩිවේවි, ඒ වාගේම රජයත් පරිබෝජනය සිමා කරන්න වාහන බදු වැඩි කරාවි.
    ලංකාව තෙල් නිපදවන්නේ නැති නිසා ලංකාවට තෙල් ගේනකොට ගෙන්න වෙන්නේ ඩොලර් වලින්. ලංකාවේ ආර්ථිකයට එක දරාගන්න අමාරු වෙයි බන්. :no:
    මේ මගේ අදහස, කස්ටිය මොකෝ හිතන්නේ?

    ලංකාවේ ආර්ථිකේ ගොඩක් රදා පවතිනවා මචන් තෙල් වලට ගහල තියෙන බදු වලින් රජයට එන ආදායමෙන් . චම්පික ලා මොනවා කිව්වත් ඔය කියන මිලට අඩු කරල ආණ්ඩුවට රිම් එකෙන් තමයි යන්න වෙන්නෙ.
    ඊලග මහා මැතිවරණය වෙනකන් ඕනෙම නම් ඔය සෙල්ලම දාවි. ඊට පස්සෙ ආයේ වැඩි කරයි. ලංකාවේ නිෂ්පාදන සහ සේවා ආර්ථිකේ ගොඩ නගලා බදු නැති කරල නම් තෙල් දෙන්න පුලුවන් ඔය ගානට.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඔය ඇඩ් වල දාන ගනන් වලට කවුද බන් වාහන ගන්නෙ ? :lol:

    2014 brandnew එකක්ම මේ දවස් වල යන්නෙ 50ට, රෙගිස්ටර් කරපු ගමන් ඒව 45ට වගේ බහිනව ඉතින් බන් 2013ක් 43-44ක් උපරිම යන්නෙ රෙජිස්ටර්ඩ් නම්. මම මේ ගිය සතියෙ එකක් විකුනුවා බුදු කට්ටක් කාල මාස ගානක් පල් කරල, අත්දැකීමෙන් කියන්නෙ :rofl:

    vezel brandnew Z එකම 48ක් යන්නෙ, රෙජිස්ටර් කරපු ගමන් ලක්ශ 3-4ක් එදාම බහිනව :dull:

    axio hybrid ආවෙ කීයද දැන් යන්නෙ කීයද :baffled::rofl:

    machan 12-13 athara ganna tiyana honda wahana monawada?.
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    wahana walA sukopa bogi banda wala mila loku ganakin aduweyi.10 % wage..
    eth depend on resves manegnt ..eka shep eth .kohoma yayida dAnne ne.athyawaahya bandawLa aduwena tax eken allana puluwan.enisa podak balan inna.karanna bari deyak na.
    dan ape illume aduwak thinawa.ekata mona krame pawichi karayida danne na.man 100 baluwe na.eka dakanm kiyanna puluwan ..
    ranil hoda economist enisa padu wena deyak karanne na
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Loka welandapole bora thel mila aye wadi una gaman aniwaryen meheth mila wadi wenawa eka nawathanna baha koi anduwa awath. Enisa adu kalath wadi kal thiyenne nam naha.
    Petrol wahana mila kohomath issarahata bahinawa. Hama kenama laskha 10 thibbath dan lease daala hybrid ganne.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ado 25wage ekak set wunoth kiyapanko man edama cash gannawa..koheda ban tiyenne paper eke wath nane.. okoma 3m+..
    :yes: Condition thiyana 240k 28ta wath naha. 2002 wage patta gahapuwa arenna. Tikak aluth 240 ewa 32 deela aran yana ewun innawa ona tharam. Mama danna ewun 2nek wikunuwa 32-33ta.

    Allion, 121 kiyanne lankawe thaama minissunge sihina waahana. Owa hondata thiyawa nam oona ganakata ussan yanna kattiya innawa. :lol: