වාහන මිල වැඩිවීම තාවකාලිකයි

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
වාහන මිල වැඩිවීම තාවකාලිකයි

මහින්ද ගහපු ගැහිල්ල නිසා ඒවා ටිකක් හරි කවර් කරගන්න වසර දෙකක් වගේ ආන්ඩුව බදු ගහයි.ඊට පස්සේ මේ බදු නැවත සංශෝධනය වෙලා වාහන මිල අඩු කරලා දෙයි.මරාගේ කාලේ වසර දහයම පටි තද කරගෙන හිටපු ඔයාලා වාහන ගැන ටික කාලයක් අමතක කරලා ඉන්න.එහෙම නැත්නම් මිල අඩු වාහනයක් අරගෙන වසර දෙකක් භවිතා කරන්න.
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    හෙ හෙ 2001 දීත් ඕකම තමයි කිව්වේ අන්තිමට ආණ්ඩුව නො රිකවරි



    ප්රෝටෝකොල්™ ප්ලීස්
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ඇයි අවුරුදු දෙකකින් චන්දයක්වත් තියෙනවද?
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    උබට සුවර් ද තව අවුරුදු දෙකක් මේ ආණ්ඩුව තියෙයි කියලා
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    වාහන මිල නැංවුයේ පොඩි කාලයකටයි.. මේ අවුරුද්ද අවසානයේ ආයිත් මිල අඩු කරනවා..

    වාහන මිල නැංවුයේ පොඩි කාලයකටයි.. මේ අවුරුද්ද අවසානයේ ආයිත් මිල අඩු කරනවා..
    වාහන මිල ඉහල දැමුවේ ටික කාලයකට බවත් මේ වසර අවසන් වන්නට පෙර නැවතත් මිල අඩු කරන බවත් ප්‍රවාහන නියෝජ්‍ය ඇමති අශෝක අබේසිංහ මහතා පවසයි.