වාහන මිල වැඩිවීම
මචන්,
මේ පාර budget එකෙන් පොඩි වාහනවල මිල වැඩි වෙනවා කියලා ආරංචියක් ආවා. ඒ ගැන දන්න කෙනෙක් ඉන්නවද හරියටම? එහෙම වුනොත් මිල වැඩි වෙන්නේ 1000cc වලට අඩු ඒවාට විතරද?