වාහන මිල වැඩී.සිංහලේ ශෝකාලාපය

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
වාහන මිල වැඩී.සිංහලේ ශෝකාලාපය

අද ලංකාවේ කාර් සේල් වලින් 90%ක්ම අයිති තම්බින්ට.ඉතින් අලුත් බදු නිසා මුන්ට තමයි ලොකුම පාඩුව.දැන් මේකේ ඉන්න සිංහලේ කියලා ප්‍රොෆ් පික් ගහගෙන ඉන්න එවුන්ට ඕන මරක්කල කාර් සේල් කාරයො දිනවන්නද? එහෙම නැත්නම් පරිසර දූෂනය අවම කරලා රට දිනවන්නද?
 
EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    දැන් අපිට නටන්නද කියන්නේ

    ඔන්න නැටුව

    Lol-Face-Animated-Gif-08.gif

    දැන් ආපු අතක් බලන් පලයන් :angry::angry::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උදේ පාන්දර ගුදමට ආව ගමන් තියන වැඩක් බලා ගනින් කරවල පොන්නයෝ.......
    රෑ දැකපු හීන මෙතන පෝස්ට් නොකර....
    වරායෙන් උඹට පඩි ගෙවන්නේ මේකේ ලැගල ඉන්න ද පොන්ස්?
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    උදේ පාන්දර ගුදමට ආව ගමන් තියන වැඩක් බලා ගනින් කරවල පොන්නයෝ.......
    රෑ දැකපු හීන මෙතන පෝස්ට් නොකර....
    වරායෙන් උඹට පඩි ගෙවන්නේ මේකේ ලැගල ඉන්න ද පොන්ස්?

    අනේ උඹයි මායි ගන්න ප්‍රියස්.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,342
    47,240
    113
    අද ලංකාවේ කාර් සේල් වලින් 90%ක්ම අයිති තම්බින්ට.ඉතින් අලුත් බදු නිසා මුන්ට තමයි ලොකුම පාඩුව.දැන් මේකේ ඉන්න සිංහලේ කියලා ප්‍රොෆ් පික් ගහගෙන ඉන්න එවුන්ට ඕන මරක්කල කාර් සේල් කාරයො දිනවන්නද? එහෙම නැත්නම් පරිසර දූෂනය අවම කරලා රට දිනවන්නද?

    13333003_1766747856894428_4038634913549607732_n.png
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ උඹයි මායි ගන්න ප්‍රියස්.
    පල හිවලෝ.....
    මං වාහන 3ක් ගත්තා පහු ගිය කාලේ....
    ඇක්වා එකක්, වැගන් ආර් එකක් සහ විවා එලයිට් එකක්....
    තෝ නිකං බස් එකේ යන සොන්නය නේ ඉතිං ...පුස් සයිකලයක් වත් ගනින් රනිල් ට *ක දීලා
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    පල හිවලෝ.....
    මං වාහන 3ක් ගත්තා පහු ගිය කාලේ....
    ඇක්වා එකක්, වැගන් ආර් එකක් සහ විවා එලයිට් එකක්....
    තෝ නිකං බස් එකේ යන සොන්නය නේ ඉතිං ...පුස් සයිකලයක් වත් ගනින් රනිල් ට *ක දීලා

    ලන්ඩන් වල ගෙවල් පහයි ලංකාවේ ගෙවල් තුනකුයි තියෙන මට උඹේ ඔය කසි කබල් වාහන එක්ක මොන ගේමක්ද බන්.උඹේ ඔය හුට්ටලන් තුන එංගලන්තේ ලක්ෂ හයකට විතර ගන්න පුලුවන්.ඇක්වා මෙහෙ පවුම් දාහකටවත් විකිනෙන්නේ නෑ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,393
    8,560
    113
    රූකඩ රාජ්ජේ
    පල හිවලෝ.....
    මං වාහන 3ක් ගත්තා පහු ගිය කාලේ....
    ඇක්වා එකක්, වැගන් ආර් එකක් සහ විවා එලයිට් එකක්....
    තෝ නිකං බස් එකේ යන සොන්නය නේ ඉතිං ...පුස් සයිකලයක් වත් ගනින් රනිල් ට *ක දීලා

    :lol::lol::lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලන්ඩන් වල ගෙවල් පහයි ලංකාවේ ගෙවල් තුනකුයි තියෙන මට උඹේ ඔය කසි කබල් වාහන එක්ක මොන ගේමක්ද බන්.උඹේ ඔය හුට්ටලන් තුන එංගලන්තේ ලක්ෂ හයකට විතර ගන්න පුලුවන්.ඇක්වා මෙහෙ පවුම් දාහකටවත් විකිනෙන්නේ නෑ
    ඒක නිසා වෙන්න ඇති වරායේ ගුදම බලා ගන්නේ...
    අනෙ පල පොන්ස් යන්න. මම උඹ දැකල තියනව නේ. හිගන මොන්ස්ටර්ස් එනර්ජි ටී එකක් ගහගෙන ආවේ පගර නැට්ටා එදා......:P
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,797
    113
    ලන්ඩන් වල ගෙවල් පහයි ලංකාවේ ගෙවල් තුනකුයි තියෙන මට උඹේ ඔය කසි කබල් වාහන එක්ක මොන ගේමක්ද බන්.උඹේ ඔය හුට්ටලන් තුන එංගලන්තේ ලක්ෂ හයකට විතර ගන්න පුලුවන්.ඇක්වා මෙහෙ පවුම් දාහකටවත් විකිනෙන්නේ නෑ

    LOL
    2003 Prius ekakuth UK wala £2000+ awama ma £1500 wge wei

    Umbta mona UK da bn :3
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඒක නිසා වෙන්න ඇති වරායේ ගුදම බලා ගන්නේ...
    අනෙ පල පොන්ස් යන්න. මම උඹ දැකල තියනව නේ. හිගන මොන්ස්ටර්ස් එනර්ජි ටී එකක් ගහගෙන ආවේ පගර නැට්ටා එදා......:P

    උඹ මිනිහෙක් අදින ඇදුමෙන්ද ඌව මනින්නේ?:D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    අද ලංකාවේ කාර් සේල් වලින් 90%ක්ම අයිති තම්බින්ට.ඉතින් අලුත් බදු නිසා මුන්ට තමයි ලොකුම පාඩුව.දැන් මේකේ ඉන්න සිංහලේ කියලා ප්‍රොෆ් පික් ගහගෙන ඉන්න එවුන්ට ඕන මරක්කල කාර් සේල් කාරයො දිනවන්නද? එහෙම නැත්නම් පරිසර දූෂනය අවම කරලා රට දිනවන්නද?

    හුට්ටිගේ පුටෙ
    ඔය සේල් වල තීන වාහන ටැක්ස් ගෙවල ක්ලියර් කරලා ගෙනත් තියන්නේ තෝත් පොඩ්ඩක් වරායේ යාඩ් එක පැත්තට ගිහිං හොයල බලපන්. ටැක්ස් වැඩි කලාම ඔය වාහනත් ගණන් උස්සනවා. එතකොට ලාබෙ යන්නේ අල්ලට. නෙද්දකින් පරයා ගූ කාපං ඔයිට වැඩිය හොඳයි
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    පල හිවලෝ.....
    මං වාහන 3ක් ගත්තා පහු ගිය කාලේ....
    ඇක්වා එකක්, වැගන් ආර් එකක් සහ විවා එලයිට් එකක්....
    තෝ නිකං බස් එකේ යන සොන්නය නේ ඉතිං ...පුස් සයිකලයක් වත් ගනින් රනිල් ට *ක දීලා

    අප්පට හුඩු, වාහන තුනක්.... ????

    ඒ කියන උඹ වාහන කාර් බයිං ඇන්ඩ් සෙලිං කරන;

    සෙනසුරාදට ලහිපිටයි, ඉරිදට හිට් ඇඩ් එකයි අරගෙන වාහන හොය හොය හොඳ එකක් දැක්කම කෙළ හළ හළ පුලුවන් තරම් වැරදි හොයාලා, කොන්ඩෙම් කරලා, මළකඩ බලලා, සයිලන්සරේ ඉඹලා, ඩිප් ස්ටික් එක ලෙව කාලා, බොරුවට මූන ඇඹුල් කරගෙන පස්සෙ එන්නම් කියලා ගිහිල්ලා, හොරෙන් තව එවුන් යවලා අඩුවට ඉල්ලලා, අයිතිකාරයව මෙන්ටලි වට්ටලා වාහන කුණු කොල්ලෙට ගන්න තුප්පහි බ්‍රෝකර් කෙනෙක්?

    අපිටත් අවුරුදු 5කට 6කට සැරයක් තියන වාහනේ විකුණලා අලුත් එකක් ගන්ඩ පත්තරේ දාපු ගමන් උඹලා වගේ කාළකණ්නි හම්බුවෙනවා.

    කොච්චර හොඳට සර්විස් කරලා මේන්ටේන් කරලා තියාගත්තත් උඹලා ඉල්ලනෙම කුණු කොල්ලෙට.

    මහ ලොකුවට වාහන තුනක් ගත්තලු - දැන් කියපන් තුනක් ගත්තෙ මටයි, ගෑනිටයි හොර ගෑනිටයි කියලා...

    තුප්පහි බ්‍රෝකර්ලා - මට පෙන්නඩ බෑ උඹලා වගෙ එවුන්...