අපි ගොඩක් අය වාහන ගන්න ගියාම ඔය එක එක සේල් කාරයොන්ට අහු වෙලා නිකම් අපරාදේ සල්ලි නාස්ති කරගන්නවා.
ඒ නිසා තමයි මම මේ ත්රෙඩ් එක අරින්න හිතුවේ. මෙහෙමයි වැඩේ වෙන්න ඕන, තම තමන් දන්න වාහන වල ගණන්(බයික් උනත් කමක් නෑ.) මේකේ දාන්න.(අනිත් අයට උදව්වක් හැටියට.) මම පුළුවන් පුළුවන් හැටියට ඒ ඔක්කොම එකතු කරලා හැම පිටුවේම හෝ පිටු 2-3 කට සැරයක් අප්ඩේට් කරන්නම්. මේක ඉදිරියට කරගෙන ගියොත් අපි කාටත් වාසියි. ඒ නිසා හැමෝගෙන්ම උදවු ඕන. මම පහල දානවා දෙකතුනක්. ඒ විදියට දාන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.
මුලින්ම නිෂ්පාදිතයාගේ නම/වාහනයේ වර්ගය/Grade(if any)/BN-Brand new,RC- Recondition/Transmission type(Auto/Manual)/FO-Full Option/නිෂ්පාදිත වර්ෂය - වාහනයේ මිල(හැකි තරම් නිවැරදියට)+Permit(බලපත්රයකට ගෙන්වා ඇත්නම්) සහ මිල ලබාගත් අවුරුද්ද සහ මාසය.
Mitsubishi/ASX/BN/Auto/FO/2012- Rs. 8.8M(2013/02)
Mitsubishi/RVR/G(Japan Domestic ASX)/RC/Auto/FO/2012- Rs. 4.6M+Permit(2013/04)
Toyota/Allion/A15 G/BN(imported from Japan)/Auto/FO/2013- Rs. 4.5M+Permit(2013/04)
Perodua/Viva Elite/premium/BN/Auto/ABS/Spoiler/2013 -Rs. 2.695M(2013/03)
Perodua/Viva Elite/BN/Auto/2013-Rs. 2.495M(2013/03)
Perodua/Viva Elite/BN/Manual/2013-Rs. 2.23M(2013/03)

ඒ නිසා තමයි මම මේ ත්රෙඩ් එක අරින්න හිතුවේ. මෙහෙමයි වැඩේ වෙන්න ඕන, තම තමන් දන්න වාහන වල ගණන්(බයික් උනත් කමක් නෑ.) මේකේ දාන්න.(අනිත් අයට උදව්වක් හැටියට.) මම පුළුවන් පුළුවන් හැටියට ඒ ඔක්කොම එකතු කරලා හැම පිටුවේම හෝ පිටු 2-3 කට සැරයක් අප්ඩේට් කරන්නම්. මේක ඉදිරියට කරගෙන ගියොත් අපි කාටත් වාසියි. ඒ නිසා හැමෝගෙන්ම උදවු ඕන. මම පහල දානවා දෙකතුනක්. ඒ විදියට දාන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.මුලින්ම නිෂ්පාදිතයාගේ නම/වාහනයේ වර්ගය/Grade(if any)/BN-Brand new,RC- Recondition/Transmission type(Auto/Manual)/FO-Full Option/නිෂ්පාදිත වර්ෂය - වාහනයේ මිල(හැකි තරම් නිවැරදියට)+Permit(බලපත්රයකට ගෙන්වා ඇත්නම්) සහ මිල ලබාගත් අවුරුද්ද සහ මාසය.

Last edited: