වාහන මිල ?

nissanlover

Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    දිනෙන් දින වැඩි වන

    ඩොලරය
    බදු
    අලුත් වාහන මිල ගණන්
    ආනයන අපනයන වියදම
    spare පාර්ට්ස් මිල ගණන්
    වාහන රෙපෙයාර් මිල
    නිරන්තර නඩත්තු වියදම්


    හමුවේ බාවිතා කරන ලද පරණ හෝ අලුත් වාහන තිබුනත් වඩා අඩුවෙන් විකුණන්න ඕනෙද ?
    එහෙම විකුනලා අද කාලේ බයිසිකලයක් ත්‍රිවිල් කටුවක් වත් ගන්න පුලුවන්ද ?


    සාකච්චාවට විවුර්තයි.......
     

    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    Thel gahala traffic eke chater wenawata wada labai
    bus ekaka jackak gahan ena eka
     

    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    parana wahana vikunanna one aluth vahana wala mila ganan walata sapekshawa
     
    Last edited: