ගෙනාවොත් අනිවා අඩු වෙනව ඩොලර් එක 500ක් වගේ වෙලා බදුත් 50% කින් වැඩි කලත් දැන් ගානට ලං වෙයි.
කවද ගේනවද කියන එකයි සුවර් නැත්තේ
සදාකල් නොගේනෛන්න බෑ
ඊළඟ ආණ්ඩුවකට හොඳ චන්ද පොරොන්දුවක් මේක
කවද ගේනවද කියන එකයි සුවර් නැත්තේ
සදාකල් නොගේනෛන්න බෑ
ඊළඟ ආණ්ඩුවකට හොඳ චන්ද පොරොන්දුවක් මේක