වාහන රෙන්ට්...

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බොක්කලාස්,,,,,

    වාහන රෙන්ට් කරන කම්පනියක හරි , ප්‍රින්ටින් ප්‍රෙස් එකක ඉන්න කෙනෙක් පුලුවන්නම් මට මේ උදව්ව කරනවද ?

    වාහන රෙන්ට් කරද්දී අවශ්‍ය වෙන ඉන්වොසස්, ඇග්රිමන්ට්ස් වගේ දේවල් ටිකක් මට සිංහලෙන් ඕන කරලා තියෙනවා... නම එඩිට් කර ගන්න පුළුවන්... pdf, word, excel clear photos උනත් අව්ලක් නැහැ... තැන්ක්ස් බොක්කලාස් පුලුවන්නම් හොයල දීපල්ලා...

    මම එන්ග්ලිෂ් ටිකක් ගත්ත ඒටික සෙට් වෙන්නේ නැහැ බන්...

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    බොක්කලාස්,,,,,

    වාහන රෙන්ට් කරන කම්පනියක හරි , ප්‍රින්ටින් ප්‍රෙස් එකක ඉන්න කෙනෙක් පුලුවන්නම් මට මේ උදව්ව කරනවද ?

    වාහන රෙන්ට් කරද්දී අවශ්‍ය වෙන ඉන්වොසස්, ඇග්රිමන්ට්ස් වගේ දේවල් ටිකක් මට සිංහලෙන් ඕන කරලා තියෙනවා... නම එඩිට් කර ගන්න පුළුවන්... pdf, word, excel clear photos උනත් අව්ලක් නැහැ... තැන්ක්ස් බොක්කලාස් පුලුවන්නම් හොයල දීපල්ලා...

    මම එන්ග්ලිෂ් ටිකක් ගත්ත ඒටික සෙට් වෙන්නේ නැහැ බන්...

    මේ මොනාද......:baffled::baffled:
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,629
    3,499
    113
    Meka balapan umbata set wei attachment eka corel draw file ekama thiyanawa A3 ekakata print karaganin
     
    Attachments

    • Rent a car.zip
      13.7 KB · Views: 83
    • Like
    Reactions: hichchiputha

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Meka balapan umbata set wei attachment eka corel draw file ekama thiyanawa A3 ekakata print karaganin

    අඩෝ සරදියෙල් තැන්ක්ස් බොක්ක ... දැක්කේ නැහැ මචන් දැන් දැක්කේ....

    එළකිරි මචන් තැන්ක්ස් හොදෙය්... ෆය්ල් එක ගත්ත.. කොරල් ද්‍රෝ දාල බලල කියන්නම්... එළකිරි මචන්... ෆය්ල් එක බලල ආයේ එනවා