බොක්කලාස්,,,,,
වාහන රෙන්ට් කරන කම්පනියක හරි , ප්‍රින්ටින් ප්‍රෙස් එකක ඉන්න කෙනෙක් පුලුවන්නම් මට මේ උදව්ව කරනවද ?
වාහන රෙන්ට් කරද්දී අවශ්‍ය වෙන ඉන්වොසස්, ඇග්රිමන්ට්ස් වගේ දේවල් ටිකක් මට සිංහලෙන් ඕන කරලා තියෙනවා... නම එඩිට් කර ගන්න පුළුවන්... pdf, word, excel clear photos උනත් අව්ලක් නැහැ... තැන්ක්ස් බොක්කලාස් පුලුවන්නම් හොයල දීපල්ලා...
මම එන්ග්ලිෂ් ටිකක් ගත්ත ඒටික සෙට් වෙන්නේ නැහැ බන්...