බර පදින්න ඕන නම් පොඩි දඩයක් ලියාගෙන දඩකොලේ වාහන වර්ගෙ ලියන තැන නම්බරේ දාන්න

ආයෙ බාර දෙනකොට ඉරකින් කැපුවාම ඇති. තංගල්ලෙ ඉඳල පුත්තලමට සහ ආපසු ලේලන්ඩ් තඩියක් සෙනඟ පිටින්ම ගෙන ගොස් ඇත

දෙපාරක් නවතා චෙක් කරන ලදී. දඩය රුපියල් 100යි වැඩිපුර මගීන් පැටවීම.
ප:ලි දැන් නම් බර ඇත