වාහන ලිසිං ප්‍රශ්න

Nov 21, 2014
83
4
0
වාහන ලිසිං ප්‍රශ්න

වෙබ් සයිට් එකකින් වාහනයක් බලලා ලිසිං එකක් දාගෙන වාහනයක් ගන්න ක්‍රියාපටිපාටිය පිළිවෙලින් සදහන් කරන්න.

ප්‍රශ්න:

ලිසිං ගන්න ඇපකරයෝ ඕනද?

අතින් ගානක් දෙන්නම ඕනද?

වාහනයේ වටිනාකම් තක්සේරුව සල්ලි දීලා අපි කරගන්න ඕනද?

ලිසිං ගන්න අපි පෙන්නන ඕන ලියකියවිලි මොනාද?

ජොබ් එකක් නැති පොඩි බිස්නස් එකක් කරන කෙනෙක්ට ගන්න පුලුවන්ද?

ගන්න අදහස් කරන වාහනයේ තොරතුරු:

Mitsubishi Lancer, 1988, Rs.250,000




මේ ගැන දන්න අය උදවුවක් කරන්න.... බොහොම ස්තූතියි.