වාහන ලීසිං අවශ්‍යතාවක්

mazza

Active member
  • Feb 10, 2010
    301
    107
    43
    38
    Panadura
    වාහන ලීසිං අවශ්‍යතාවක්

    වාහනයක් අලුතින් ගන්න කියලා හදන්නේ..ඒත් අතේ තියෙන්නේ වාහනයේ මුළු ගානින් 50% වගේ.ඉතිරි ගානට තමා ලීසිං එක දාගන්න ඕනේ.
    මට දැනගන්න ඕනේ දැනට තියෙන හොඳම company එක මොකක්ද කියලා ලීසිං එකට.
    තව අවුරැදු 05 කට තමා දාගන්න ඕනේ.
    දැනට යන Rates එහෙම කොහොමද? ( per lks ) & ( interest )
    තව මොනවගේ Conditons තියෙනවද කියලත්..??
    Bulk payment එකයි normal එකයි අතර වෙනස මොකක්ද කියලත් ඒ දෙකෙන් හොඳ මොකක්ද කියලත් ...
    Rep වලින් සලකණු ලැබේ...
     
    adare dukai

    Junior member
  • Apr 8, 2018
    67
    13
    18

    hoda kolla kiyala ekek innwa bn meke ugen dagnin mai mage yaluwai dennama dagaththe uge bn good service patta dial ekak :yes::yes::yes:
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    th.rukshan

    Junior member
  • Jun 23, 2012
    174
    22
    18
    Lease danna epa ban. Ubata fixed salary ekak tiyanwanam personal loan ekak ganin. Professional category ekata 14.25% wage interest ekakata ganna puluwan.
     
    th.rukshan

    Junior member
  • Jun 23, 2012
    174
    22
    18
    Ai lease danna epa kiyanne ?

    Ekata nam hethu godak thiyanawa.
    Leasing wala loan walata sapekshawa interest rate wediy.
    Tax changes apply wenawa. (Dan lankawe tax rules harima hodaine) :lol::lol:
    Uba lease ekak dala hadisiye gewaganna beruwa arrears unot ube vehicle eka seize karanwa. Loan ake a risk eka nehe.
    Owa tamai

    Thawa ekak, vehicle eka aye wikunaddi leasing tibunama wede tikak aul.
    :yes::yes:
     
    Last edited:

    kickass

    Active member
  • Apr 5, 2012
    641
    53
    28
    Negombo
    www.futuretechbusiness.com
    වාහනයක් අලුතින් ගන්න කියලා හදන්නේ..ඒත් අතේ තියෙන්නේ වාහනයේ මුළු ගානින් 50% වගේ.ඉතිරි ගානට තමා ලීසිං එක දාගන්න ඕනේ.
    මට දැනගන්න ඕනේ දැනට තියෙන හොඳම company එක මොකක්ද කියලා ලීසිං එකට.
    තව අවුරැදු 05 කට තමා දාගන්න ඕනේ.
    දැනට යන Rates එහෙම කොහොමද? ( per lks ) & ( interest )
    තව මොනවගේ Conditons තියෙනවද කියලත්..??
    Bulk payment එකයි normal එකයි අතර වෙනස මොකක්ද කියලත් ඒ දෙකෙන් හොඳ මොකක්ද කියලත් ...
    Rep වලින් සලකණු ලැබේ...

    Call me machn
    0770049018

    mn central finance eke wede krla dennam 4 hrs walin,valuation pitin ganna one ne.mata vehicle eke photos tika ewanna valuation dhanna onenam