වාහන ලීසිං ගැන උදව්වක් ඕනි...

dgsoft

Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    වාහන ලීසිං ගැන උදව්වක් ඕනි...

    මගේ ගාව ISUZU ELF ලොරියක් තියෙනවා. එකට කොමර්ෂල් බැංකුවේ ලීසිං එකක් තියෙනවා. මම එක විකුනනවානම් එ ලීසිං එකේ වාරික ඔක්කොම ගෙවලා ඉවර කරන්න ඕනිද? නැත්නම් විකුණලා ලැබෙන මුදල් වලින් වාරිකේ ගෙවන්න හදාගන්න පුලුවන්ද?
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Com bank eken settlement amount eka Ganna , buyer ta kiyanna com bank eke leasing ekak tiyenawa kiyala.. Buyerta wahane wikunana gana balala bank ekata gihin leasing settle karala balance eka ganna , transfer papers sign karala denna