වාහන ලීසිං හා ඉන්ෂුවරන්ස් ගැන දැනුම ඇති සš
දෙයක් දැන ගන්න තියෙනවා තමන්ගේ වාහනේ ලීසිං කරලා තියෙන bank or company එකට කියන්න පුලුවන්ද එයාලා කියන ඉන්ෂුවරන්ස් එකක වාහනේ ඉන්ෂුවරන්ස් එක දාන්න ඕනි කියලා. මොකද මගේ වාහනේ අවුරුදු 2 විතර තිබ්බේ cooperative insurance එකේ, මේ මාසෙන් ඉවරයි ඉන්ෂුවරන්ස් එක, ලීසිං company එකෙන් දැන් කියනවා cooperative හැර වෙන එකක ඉන්ෂුවරන්ස් එක දාන්න කියලා, හේතුව වශයෙන් කියන්නේ claim කරන්නේ නැ හරියට
එයාලගේ company එකෙන් එයාලට ඉන්ෂුවරන්ස් දෙන එක නවත්තලා තියෙන්නේ කියලා.
මට තියෙන ගැටලුව එහෙම කියන්න පුලුවන්ද ?
එහෙම කරන්න බැරි නම් ලීසිං company එකට මොකද්ද කියන්න ඕනි ?
ඒ සදහා ගනු ලබන පියවර ?
මොකද වාහනේ වටිනාකමෙන් 30% වගේ තමා ලීසිං කරලා තියෙන්නේ.
ඉතුරු ටික මගේ සල්ලි
ලීසිං company එකෙන් තමා insurance එකට සල්ලි දාන්නේ මම මගේ වාරික එක්ක insurance එකේ මුදල ලීසිං company එකට ගෙවනවා.
මට cooperative insurance එකේ තාම නැවතත් දාන්න ඕනි.
*හේතුව මගේ අදායමට අනුව දැරිය හැකි මුදලක් වීම,
*ගාන අඩු වීම හේතු නිසා
පහුගිය අවුරුදු 2 ඇතුලත කිසිම claim එකක් අරන් නැ, ඒ නිසා නැවතත් ඉන්ෂුවරන්ස් ගනිද්දී අපිට එකෙන් ලබා දෙන සහන මොනවද ?
no claim bonus එක ලැබෙනවද ?