පොඩි ගානක් අඩුවෙයි .Alto එහෙම කීයට වගේ අඩු වෙයි ද creed අයියේ ?
පොඩි ගානක් අඩුවෙයි .Alto එහෙම කීයට වගේ අඩු වෙයි ද creed අයියේ ?
තොගේ ඇත්ත ID එකෙන් වර යකෝ.බුදු creed මාමේ, ශ්‍රී ලංකා විදුහල්පති සේවය class I (not public administration service) අයට vehicle permit දෙන කතාවක් තියනවද? එහෙම උනොත් අම්මගෙ permit එකෙනුත් තව වණ්ඩියක් බැස්සුවහැකිකියපන් කුකුලෝ හම්බෙනවනම් උඹෙන්ම ගන්නම්
![]()
තොගේ ඇත්ත ID එකෙන් වර යකෝ.
ඔව් එහෙම කතාවක් තියෙනවා බජට් එකෙන් පස්සේ තමා දෙනවා කියන්නේ duty 50% ක් ලු


(ex: principals in popular national schools)
ape thattage van eka kudu wenna happuna.3rd party thibbe.caravan e24 (1996) ekak .
offer ekak awa.e widiyatama eka dunna.budget enakan innawada ita kalin
wahanayak gannawada kiyala delowak athara inne
මොකද්ද හිතේ තියන වාහනේ
ehema ekak naha ban
van eka wadila thibba widiyata aye van ganna hithenne naha
eth van thibala car ekakata yanna thatta kamathi naha
Vehicle Permit ගැන මොනවත් වෙනසක් නැද්ද creed
50% dutyය pricipal ලට?
යකෝ කලින් public administration service එකට දුන්නෙත් 65% නෙ. are you sure?
BTW මම මේ කියන්නෙ පරිපාලන සේවය තියන විදුහල්පතිවරු ගැන නෙවෙයි හොදද. ඒ අයට කොහොමත් හම්බවෙනවනෙ(ex: principals in popular national schools)
ඈත්ත ID එකෙන් මේව අහන්න පුලුවන්දද බන් මේකෙ උන් මාව සෙනිකව expose කරයි![]()
බොහෝදුරට මේවර අයවැය මගින් ජපන් වාහන ආනයන සීමාව අවුරුදු 5 ක් දක්කවා AGE LIMIT එකක් යොදයි . කලින් තිබුණු අවුරුදු 3 සීමාව අහෝසි කර ඒක අවුරුදු 5 ක සීමාව දක්වා උපරිම කරයි . එනිසා ජපානය තුල නිෂ්පාදිත වර්ෂය හෝ පළමු ලියාපදිංචිය අවුරුදු 5 පරණ වාහන ගෙන්වීමට රජය අනුමැතිය ලබාදෙයි.







Mekata nam aniwa loku strike ekak kerei.... Gmoa and government executives la... Kalin parakuth ohoma dila ministry wala secretaries la strike krnwa kiwa wtrai nawaththuwa.... 22/99 circular ekama change krnda wei
. කොහොමත් principal service එක විධායක ශ්‍රේණියට අයිතිවෙන්නෙත් නැහැ. අනික 50% permit දෙන්න




මේක සිද්ධ වෙනවනම් මේ ආණ්ඩුව මහ අම්මගෙ ආණ්ඩුවක්නෙ.
pricipal ලට මොකටද vehicle permit. උන්ට තියන සුදුසුකම් මොනවද? ඕන ගුරෙකුට exam එක ලියල principal service එක ගන්න පුලුවන්නේද? විද්‍යාපීඨ පත්වීම් ගුරුවරුන්ටත් එතකොට පුලුවන්නෙ. එහෙම බැලුවම degree එකක්වත් නැති අයටද vehicle permit දෙන්න හදන්නෙ. කොහොමත් principal service එක විධායක ශ්‍රේණියට අයිතිවෙන්නෙත් නැහැ. අනික 50% permit දෙන්න
මේක සිද්ධ වෙනවනම් මේ ආණ්ඩුව මහ අම්මගෙ ආණ්ඩුවක්නෙ.
![]()