වාහන වලට අයවැයෙන් මොකද වෙන්නේ මට හිතෙන වි&#350

creed1

Well-known member
  • Aug 19, 2007
    6,750
    1,597
    113
    Hakata-ku, Fukuoka
    බුදු creed මාමේ, ශ්‍රී ලංකා විදුහල්පති සේවය class I (not public administration service) අයට vehicle permit දෙන කතාවක් තියනවද? එහෙම උනොත් අම්මගෙ permit එකෙනුත් තව වණ්ඩියක් බැස්සුවහැකි:P:P:P:P:P කියපන් කුකුලෝ හම්බෙනවනම් උඹෙන්ම ගන්නම්:lol:
    තොගේ ඇත්ත ID එකෙන් වර යකෝ.
    ඔව් එහෙම කතාවක් තියෙනවා බජට් එකෙන් පස්සේ තමා දෙනවා කියන්නේ duty 50% ක් ලු
     
    Oct 4, 2017
    231
    13
    0
    තොගේ ඇත්ත ID එකෙන් වර යකෝ.
    ඔව් එහෙම කතාවක් තියෙනවා බජට් එකෙන් පස්සේ තමා දෙනවා කියන්නේ duty 50% ක් ලු

    50% dutyය pricipal ලට?:eek::nerd:
    යකෝ කලින් public administration service එකට දුන්නෙත් 65% නෙ. are you sure?
    BTW මම මේ කියන්නෙ පරිපාලන සේවය තියන විදුහල්පතිවරු ගැන නෙවෙයි හොදද. ඒ අයට කොහොමත් හම්බවෙනවනෙ:)(ex: principals in popular national schools)

    ඈත්ත ID එකෙන් මේව අහන්න පුලුවන්දද බන් මේකෙ උන් මාව සෙනිකව expose කරයි:lol:
     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ape thattage van eka kudu wenna happuna.3rd party thibbe.caravan e24 (1996) ekak .
    offer ekak awa.e widiyatama eka dunna.budget enakan innawada ita kalin
    wahanayak gannawada kiyala delowak athara inne
     
    Oct 4, 2017
    231
    13
    0
    ehema ekak naha ban
    van eka wadila thibba widiyata aye van ganna hithenne naha
    eth van thibala car ekakata yanna thatta kamathi naha

    උඹේ බජට් දන්නෙ නැති නිසා idea එකක් දෙන්න විදියක නෑනෙ
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    50% dutyය pricipal ලට?:eek::nerd:
    යකෝ කලින් public administration service එකට දුන්නෙත් 65% නෙ. are you sure?
    BTW මම මේ කියන්නෙ පරිපාලන සේවය තියන විදුහල්පතිවරු ගැන නෙවෙයි හොදද. ඒ අයට කොහොමත් හම්බවෙනවනෙ:)(ex: principals in popular national schools)

    ඈත්ත ID එකෙන් මේව අහන්න පුලුවන්දද බන් මේකෙ උන් මාව සෙනිකව expose කරයි:lol:

    Mekata nam aniwa loku strike ekak kerei.... Gmoa and government executives la... Kalin parakuth ohoma dila ministry wala secretaries la strike krnwa kiwa wtrai nawaththuwa.... 22/99 circular ekama change krnda wei
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,794
    1,008
    113
    බොහෝදුරට මේවර අයවැය මගින් ජපන් වාහන ආනයන සීමාව අවුරුදු 5 ක් දක්කවා AGE LIMIT එකක් යොදයි . කලින් තිබුණු අවුරුදු 3 සීමාව අහෝසි කර ඒක අවුරුදු 5 ක සීමාව දක්වා උපරිම කරයි . එනිසා ජපානය තුල නිෂ්පාදිත වර්ෂය හෝ පළමු ලියාපදිංචිය අවුරුදු 5 පරණ වාහන ගෙන්වීමට රජය අනුමැතිය ලබාදෙයි.

    :shocked::shocked::shocked::shocked::no::no::no:
     
    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    Mekata nam aniwa loku strike ekak kerei.... Gmoa and government executives la... Kalin parakuth ohoma dila ministry wala secretaries la strike krnwa kiwa wtrai nawaththuwa.... 22/99 circular ekama change krnda wei

    pricipal ලට මොකටද vehicle permit. උන්ට තියන සුදුසුකම් මොනවද? ඕන ගුරෙකුට exam එක ලියල principal service එක ගන්න පුලුවන්නේද? විද්‍යාපීඨ පත්වීම් ගුරුවරුන්ටත් එතකොට පුලුවන්නෙ. එහෙම බැලුවම degree එකක්වත් නැති අයටද vehicle permit දෙන්න හදන්නෙ:lol:. කොහොමත් principal service එක විධායක ශ්‍රේණියට අයිතිවෙන්නෙත් නැහැ. අනික 50% permit දෙන්න:lol::lol::lol::no::no::no: මේක සිද්ධ වෙනවනම් මේ ආණ්ඩුව මහ අම්මගෙ ආණ්ඩුවක්නෙ.:frown:
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    pricipal ලට මොකටද vehicle permit. උන්ට තියන සුදුසුකම් මොනවද? ඕන ගුරෙකුට exam එක ලියල principal service එක ගන්න පුලුවන්නේද? විද්‍යාපීඨ පත්වීම් ගුරුවරුන්ටත් එතකොට පුලුවන්නෙ. එහෙම බැලුවම degree එකක්වත් නැති අයටද vehicle permit දෙන්න හදන්නෙ:lol:. කොහොමත් principal service එක විධායක ශ්‍රේණියට අයිතිවෙන්නෙත් නැහැ. අනික 50% permit දෙන්න:lol::lol::lol::no::no::no: මේක සිද්ධ වෙනවනම් මේ ආණ්ඩුව මහ අම්මගෙ ආණ්ඩුවක්නෙ.:frown:

    කාටවත් පර්මිට් දෙන්න බෑ හරි නම්. දෙනවනම් ලන්කාවේ හෑම එකාටම දෙන්න ඕනේ. රජයේ සේවකයන්ට විතරක් බදු සහන දෙන එක වෑරදි. දෙන්නෙත් විකුනන්න පුලුවන් වෙන්න. ඒක බදු වන්චාවක්. හරිනම් අවුරුදු පහක් යනකම් පවරන්න බෑරි වෙන්න දෙන්න ඕනේ.

    ඒක වෙනම කතාවක්. මචන් උබ ස්කෝලේ ගිහිල්ලා තියෙනවනේ. ගුරුවරුන්ට ගුරාලා කියල පහත් කරල උන්ට මොන පර්මිට් ද කියන කතාව ටිකක් අවුල්. ඔය දොස්තරල ඉන්ජො ලෝයර්ලා එකී නොකී හෑම එකාම ඔතන ඉන්නේ උබලා කියන ගුරාලා හින්දා.

    දෑන් කාලේ ඩිග්‍රී කියන්නේ ලොකු දෙයක් නෙමේ. ඕනම කම්පෑනි එකක උඩ ලෙවල් එකේ ඉන්න එකෙක්ගෙන් අහපන් ඩිග්‍රියද වෑඩිය වටින්නේ කියල. උන් කියන්නේ වෙන දේවල්,
    attitude, personality වගේ දේවල්
     
    • Like
    Reactions: ehseres