තැපැල් ඩෙලිකා
![]()
Mitsubishi L300 1986 model. තැපැල් දෙපාර්තුමෙන්තුවට විශාල වශයෙන් ගෙන්නුව නිසා තැපැල් ඩෙලිකා හැටියට ප්රසිද්ද.
danagena hitiye nane kalin me gana , thnx
![]()

පිස්සු හැදෙනවා බං මේ නම් අහලා
අපේ ඒවාට මොනා කියනවද දන්නෑ![]()


යකෝ ඔය ඔය කෙල්ලක් බංහි හි ... වෙල්කම් මචං..![]()
තව තියෙනවා ... ඉස්සරහට දාන්නං..![]()

ලෑන්ඩ් රෝවර් 2009 මොඩල්![]()
මොකක්ද උඹේ වන්ඩිය ??

ලෑන්ඩ් රෝවර් 2009 මොඩල්![]()



අර කළු පාට.. සුදු අත් එලියට දාං යන මොඩ්ල් එක ද ??
ඒකට අපි කියන්නේ කළු හොර පූසා කියලා ..![]()








