වාහන වලට නම්..

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    2009_land_rover_defender_svx_12_gallery_image_large.jpg


    Kalu Hora Pusa Model
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    මගෙ උම්මියා එක
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :D තවත් වාහන කීපයක් දාන්නම්..

    *Peugeot 504 1974 model
    ක්ලිප් මොඩ්ල්
    (lifting type door handles)

    504-77.jpg


    *
    Austin 1100
    ගෙඩි මොඩ්ල්
    (coz of the air/grease filled hydolastic suspension system)


    modelpicture.php


    *Isuzu Fargo

    මාළු ඇහැ මොඩ්ල්

    (හෙඩ් ලයිට් එක මාළු ඇහැ වගේ නිසා)

    110313103832_thumb.jpg



    *Morris Minor 1000
    බස්සා මොඩ්ල්
    morris%201961%20minor1000%2760.jpg


    *TATA 909
    ‍බේබි ටාටා

    27482a.jpg



    The fiat 500 (1950's)

    බක් ෆියට්
    38-fiat-500.jpg








    Isuzu Gemini
    3rd gen (1990- 1993 ish)

    බෝල ජෙමිනි.


    isuzu_gemini_3032196_3.jpg