වාහන වලට මොකද මේ වෙන්නේ ??

errors

Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    317326162_178576431428537_7063494923151240758_n.jpg

    :yes: :yes: :yes: :yes:
     
    • Like
    Reactions: Any.key

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,561
    72,765
    113
    මාලඹේ
    ජනවාරි පහු වෙද්දී බලහං අනේ අපෙනුත් වාහනයක් ගන්න කියාගෙන සේල් කාරයෝ ටික පස්සෙන් එයි සේල් එකක් ලගින් පයින් යද්දී
    පෙට්‍රල් ෆුල් ටෑන්ක් ගහල තෙල් මාරු කරලා සර්විස් කරලා දෙන්නම් ගන්න කියයි
    මරු වැඩේ වෙන්නේ... හොදම වැඩේ සක්කිලි සේල් හැත්තට ඔකුං කලින් වාහන එකතු කළා වැඩි කරලා විකුනන්න .
    පව් ඉතිං වැඩි මිලට ගත්ත උන්
    හදිසියකට දෙන්න වෙන්නේ සැහෙන්න අඩුවට එකත් ලේසි නෑ

    ලක්සරි වාහන මාර්කට් එක ටිකක් ස්ටේබල් වෙලා තියෙයි කාලයක් ඒවා ගන්නේ සල්ලි තීන කොටසක්. උන් උන් අතරම ගනුදෙනු වෙන නිසා.
    පරණ වාහන බජට් වාහන පොඩි කාර් මාර්කට් එක නම් බහිනවා හෝ ගාල.

    මරුටි එහෙම ත්‍රිවිල් වලට වඩා බහිනවා ඊට පස්සේ ත්‍රිවිල් දෙන්න බෑ ඒවත් බස්සන්න වෙනවා
    අන්තිමට ත්‍රිවිල් එකකට වඩා ඩියෝ එකක් ගණන් වෙනවා
    වාහන අලුතෙන් ගෙන්වන්නේ නැහැ නේ
    ගෙන්නුවත් අලුතෙන් එන Alto එකක් වෙනවා ලක්ෂ 60 ක් වත්
    එහෙම බැලුවහම මේ තියෙන ගණන් පට්ටම ලාබයි
    ගොඩක් එවුන් හදිස්යේ රට යන නිසා තමා ඔය අඩු වෙන්නේ යන්න සල්ලි ඕනේ නිසා කියට හරි විකුණලා යන්න බලන්නේ
    සෙල්කාරයෝ එක දන්නවා එක නිසා උන් බලන්නේ යන එකාගේ වාහනේ කුණු කොල්ලේට අරගන්න
    ඒක නිසා තමා මේ පත්තර කාරයො මැරීගෙන රචනා ලියන්නේ Market එක බස්සන්න
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    වාහන මිල අඩු වෙන්න ප්‍රධානම හේතුව තමයි මිනිස්සු අතේ සල්ලි ගැවසෙන එක අඩු කරපු එක.

    - භාණ්ඩ මිල වැඩි
    - ඉදිරිය අවිනිශ්චිත නිසා වාහන වලට වියදම් කරලා සල්ලි නාස්ති කරන්න අකමැති වීම
    - තියෙන වාහනය විකුනලා තව ලක්ෂ 10 -20 දාලා වෙනත් වාහනයකට යනවට වඩා වැසි FD එකක් දාල තව අවුරුද්දක් සල්ලි හොයන එක.
    - ෆිනෑන්ස් දෙන ප්‍රමාණය අඩු කරලා නිසා ගන්න බැහැ
    - දැන් විකුනන්න දන්නේ එක්කෝ රට යන්න හෝ සල්ලි හදිසියක් නිසා දෙන වාහන සහ ගිණි ගණන් වලට වාහන අරගෙන කරගන්න දෙයක් නැති උන අය.

    - තව ඉදිරියට වාහන market එක කඩාගෙන වැටෙනවා වගේම ඉඩම් / ගෙවල් වෙලදපලත් කඩාගෙන වැටෙනවා...මොකද උද්ධනමය පාලනය කරන්න පුළුවන් එකම දේ මිනිස්සු අතර සල්ලි තියෙන එක අඩු කරන එක...

    ...හැබැයි මේ දේවල් වලින් ආර්ථිකය ගොඩ යනවා කියලා හිතන්න එපා....මේවා තාවකාලික පාලනයන් පමණි....මේ තත්වය පවත්වාගෙන යාම හැර පෙර තිබු තත්වයට අයෙ එන්නේ නැහැ ....

    රනිල් සහ ආණ්ඩුව කරන්නේ මිනිසුන්ට ලොකුවට දැනෙන, හිත් සතුටු කරන්න පුළුවන් තැන හොයාගෙන ඒවාට විසදුම් දීලා ජනතා මතය තියා ගන්න එක...නැතුව ආර්ථිකය හදන එක නෙවෙයි....අපේ රටේ නිෂ්පාදන වලින් / සංචාරක කර්මාන්තයෙන් රට ඇතුලට ඩොලර් ගේනකන් අපි අනාතයි...
     
    • Like
    Reactions: errors

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,561
    72,765
    113
    මාලඹේ
    රනිල් සහ ආණ්ඩුව කරන්නේ මිනිසුන්ට ලොකුවට දැනෙන, හිත් සතුටු කරන්න පුළුවන් තැන හොයාගෙන ඒවාට විසදුම් දීලා ජනතා මතය තියා ගන්න එක...
    ඔව් ඉතින් එහෙම කරන්නේ නැතුව බැහැ නේ ලංකාවේ කාලකන්නි වේසිගේ පුතාලා බෙට්ට හිර උණත් පාරට බහිනවා නේ
    අරගල පොන්නයෝ පාරේ ඉන්න කම් Tourist ලා එන්නේ නැහැ
    Tourist ලා එන්නේ නැත්නම් ඩොලර් නැහැ🤩


    1980 ඉඳන් ලංකාවේ මිනිස්සු නාලවපු එකේ ප්‍රතිවිපාක තමා මේ දැන් විද්දින්නේ 🤣🤣
     
    • Wow
    Reactions: Hasitha22

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    Kohomath treeweal ,hire lorry karana unta paratama wela innnawei uda balagena..dao duwana unta February wenakota owa maintain karaganna bari wenawa.... Treeweal visil gahagena giya un anathai...
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    Battery tyre wala ganan balapanko.
    Break pad ekak 19000k yako 5000,ta aduwen thibbe

    Tinkering wada tikak awa. Podi wadak. 50 withara giya.
    Service+license+insurance+brake pad+liner okkoma danna ona me para. Puduma sathutak danennne bn.