IMF eke kiyana ewa tama karala ne. Rupiyala pa karapu gaman aya okkoma wadi wenawa.
minissunta eta passe wahana pattawath balanne nathi wei.
minissunta eta passe wahana pattawath balanne nathi wei.
වාහන අලුතෙන් ගෙන්වන්නේ නැහැ නේජනවාරි පහු වෙද්දී බලහං අනේ අපෙනුත් වාහනයක් ගන්න කියාගෙන සේල් කාරයෝ ටික පස්සෙන් එයි සේල් එකක් ලගින් පයින් යද්දී
පෙට්රල් ෆුල් ටෑන්ක් ගහල තෙල් මාරු කරලා සර්විස් කරලා දෙන්නම් ගන්න කියයි
මරු වැඩේ වෙන්නේ... හොදම වැඩේ සක්කිලි සේල් හැත්තට ඔකුං කලින් වාහන එකතු කළා වැඩි කරලා විකුනන්න .
පව් ඉතිං වැඩි මිලට ගත්ත උන්
හදිසියකට දෙන්න වෙන්නේ සැහෙන්න අඩුවට එකත් ලේසි නෑ
ලක්සරි වාහන මාර්කට් එක ටිකක් ස්ටේබල් වෙලා තියෙයි කාලයක් ඒවා ගන්නේ සල්ලි තීන කොටසක්. උන් උන් අතරම ගනුදෙනු වෙන නිසා.
පරණ වාහන බජට් වාහන පොඩි කාර් මාර්කට් එක නම් බහිනවා හෝ ගාල.
මරුටි එහෙම ත්රිවිල් වලට වඩා බහිනවා ඊට පස්සේ ත්රිවිල් දෙන්න බෑ ඒවත් බස්සන්න වෙනවා
අන්තිමට ත්රිවිල් එකකට වඩා ඩියෝ එකක් ගණන් වෙනවා
adila inne yako, japan alto eka gatte 47 kata, january wala wage. dan diganna baruwa inneh


gotata ta chande dunee ?adila inne yako, japan alto eka gatte 47 kata, january wala wage. dan diganna baruwa inneh
Meka mehema wenne naha machan mepara.dan yanne aduwata wahana collect karana kale
collection eka ewara wunama apahu wahana naginawa
ඔව් ඉතින් එහෙම කරන්නේ නැතුව බැහැ නේ ලංකාවේ කාලකන්නි වේසිගේ පුතාලා බෙට්ට හිර උණත් පාරට බහිනවා නේරනිල් සහ ආණ්ඩුව කරන්නේ මිනිසුන්ට ලොකුවට දැනෙන, හිත් සතුටු කරන්න පුළුවන් තැන හොයාගෙන ඒවාට විසදුම් දීලා ජනතා මතය තියා ගන්න එක...
Me dawas wala Prado gannawa nam hoda amaru karayek wenna one. Thel bonawa.2016 Prado sell wen ne nahalu 32 million![]()
එන්ජින් ඔයිල් වලට මාර ගනන් කියන්නෙBattery tyre wala ganan balapanko.
Break pad ekak 19000k yako 5000,ta aduwen thibbe
Battery tyre wala ganan balapanko.
Break pad ekak 19000k yako 5000,ta aduwen thibbe