(කාට හරි වැදගත් වෙයි කියල හිතනවා)
මේ කියන කතා අදාල වෙන්නෙ middle class or lower ඉන්න අමාරුවෙන් හම්බකරල වාහන ගන්න අයට. කැමති වෙලාවට වාහන මාරු කරන්න සල්ලි තියෙනම් හෝ ගරාජ් එකක් ගෙදර හරි family එකේ හරි තියෙනම් මේව අදාල නැතිවෙයි. මේ මම දන්න දේවල් විතරයි.
පටන් ගන්න නම් ඉන්දියන් වාහන හොඳයි.
තෙල් සහ අනිත් වියදම් අතින් ඉන්දියන් වාහන ලේසියි. හැබැයි brand new ගන්න එපා, පාඩුයි. පරිස්සමින් පාවිච්චි කරපු 1st owner වගේ එකක් පලවෙනි වාහනය විදියට රස්සාවට ගිය ගමන් හරි ටික කාලෙකින් හරි ගන්න හොදයි. ඔස්තාර්ල මොනව කිව්වත් පරන ජපන් වාහන අරන්, රස්සාවට ගියගමන් ගරාජ් ගානෙ වෙලා නාස්ති කරන්න අමාරුයි නෙ. වාහනේ හොදට බලාගත්තොත් වද දෙනව අඩුයි. ගොඩාක් කල් පාචිච්චියට හොද නෑ. ඒ නිසා දෙන්න ඔනෙ කියල මතක තියන් පාවිච්චි කරන්න. පවුලක් උනාම ජපන් හරි වෙන හරි safe වාහනයක් ඕනේ.
ඊලග වාහනේ ගන්න ගිහින් budget පැනල ඇන ගන්න එපා.
ලස්සනට performance වලට gadget වලට රැවටිල ලොකු/high maintenance වාහන ගන්න එපා. Use කරපු වාහන කොහෙ තිබ්බද කොහොම තිබ්බද දැන් කාලෙ sure නෑ. Service cost එක repair cost/availability එක බලන්න. ටික ටික උඩට යන්න පුලුවන් විදියෙ වාහන ගන්න. Toyota badge එක තියෙනම් ඕන එකක් වගෙ මෙහෙ market. Dream car එක ගන්නම් තමන්ගෙ අනිත් ප්‍රශ්න විසදිලා, income එක stable වෙන්න ඕනෙ. ලන්කාව කියන්නෙ ආස වාහන ලේසියෙන් පාවිච්චි කරන්න පුලුවන් රටක් නෙමෙ.
ගරාජ් කාරයොන්ට රැවටෙන්න එපා.
ගොඩක් ලොකු/පොඩි ගරාජ් පලවෙනි පාර ලෙවකන්නෙ නැතුව විතරයි. දෙවෙනි තුන්වෙනි පාර ගියාම වාහනේ කනවා. තමන්ගෙ වාහනේ ගැන ඉගෙන ගන්න. කරන්න ඔනෙදේ කොහොමද කවද්ද කරන්නේ කියල ඔලුවෙ තියෙන් small exclusive ගරාජ් එකක් සෙට් කරගන්න. උදේ වාහනේ දීල හවස ගන්න බලන් වෙන වැඩක් කරන්න ලන්කාව තාම matured නැහැ. වැඩ කරන්නෙ පොඩි උන්. responsibility එකක් නැහැ. නිවාඩු දාල එතන ඉන්න.
වාහනේ ගැන ඉගෙන ගන්න.
Turbo වාහනයක් නම් ගමනක් ගිහින් ආවම පොඩ්ඩක් cool වෙන්න අරින්න engine එක ඔන් එකේ තියල coolant ටික cycle වෙලා heat එක අඩු වෙනකම්. A/C එක ගොඩක් කල් හොඳට තියා ගන්න නම් ගමනක් ගිහින ආවම AC එක off කරල blower එක විතරක් දාල water vapor එක යනකම් ඉන්න. Cooler/evaporator coil එක ගියාම dashboard ඔක්කොම ගලවන්න ඕනෙ. ගලවන එකා careful/patience නැත්නම් pin කැඩිල dashboard එක විනාස වෙනව. වෙලාවට A/C Service කරන්න. Turbo වලට synthetic ඔයිල් 95 octane petrol හොඳයි. Suspension related දේවල් හැමෝටම හදන්න බෑ. Shocks/rack Repair කරන්න එපා. Replace කරන්න. Windscreen එක පොඩ්ඩක් හීරුනා කියල cut කරල polish කරන්න එපා. Protection layer එක යනවා. හැමදාම coating එක ගහ ගහ ඉන්න වෙන්නෙ. ටයර් වල ලාභ හොයන්න එපා.
Preventive maintenance කරන්න.
Drive belt / mounts / plugs / filters වගේ දේවල් නැත්තටම නැතිවෙන්න කලින් මාරු කරගන්න. Engine oil, ATF/gear oil, break oil, coolant වෙලාවට මාරු කරන්න. යට මාස 3-4 කට වතාවක් වත් හෝදන්න. දිරුම් දැක්කොත් පුලුවන් වෙලාවට හදල නවත්ත ගන්න. වාහනේ manual එක internet search කරල හරි හොයාගන්න. ඒකෙ ඕව තියෙනව. ලන්කාවෙ conditions නිසා ටිකක් කලින් කලාට කමක් නෑ. හැම වාහනේ ම එක වගේ නෑ. බබා වගේ බලා ගන්න ඕනෙ ඒවත් තියෙනව.
Accident repair වගේ ඒව වැඩි අවදානයකින් බලන්න.
සමර ලොකු ගරාජ් වලින් අටවල දෙනව හරි කියල. Bumpers හයි කරන්න කලින් පෙන්නන කියන්න. පුලුවන් නම් repair එකෙන් පස්සෙ වෙන තැනකට දාල report එකක් ගන්න. paint එක color code match කරල කලා කියල හරියටම හරියන්නෙ නෑ. අව්වට පිච්චිලා නම් වෙනස් වෙනව. වැඩ්ඩෙක් හොයාගන්න.
වාහනේ කපන්න කොටන්න එපා.
Modify කරන්න ආස උනත්. ආයෙ revert කරන්න පුලුවන් විදියෙ ඒව කරන්න. වයර් කපල හිල් විදල ලයිට් දැම්මම වාහනේ වටිනාකම අඩු වෙනව. වයර් අටෝන අයියල wiring හරියට කලේ නැත්තම් electrical issues එනව. අලුත් වාහන වල can bus එකට අත තියන්න එපා.
ඕනවට වඩා වාහනේ එක්ක බැඳීම් තියාගන්න එපා.
සියලු දේ අනිත්‍යයි. වාහන කැඩෙනව. කොච්චර ආස උනත් ලන්කාවෙ වාහන perfect condition එකේ තියාගන්න අමාරුයි. හිත හදා ගන්න ඕන තැන් එයි. සද්ද ඔක්කොම හදල ඉවර කරන්න අමාරුයි. සමහර සද්ද කරදරයක් නම් ලොකු අවුලකුත් නෙමේ නම් හය්යෙන් සින්දුවක් දාගෙන යන්න.
-----------
ආස වාහන ගන්න නම් මහන්සිවෙලා career එක හදා ගන්න. සල්ලි තියෙනම් වාහන ප්‍රශ්නයක් නෙමෙයි. කොලු කාලෙ ඉවර නම් දරුවෙක් ඉනන්ව නම් safe වාහනයක් අත්‍යාවශ්‍යයි. ගෙවල් දොරවල් නැත්තම් වාහන වලට වියදම් කරල නාස්ති වෙන්න එපා. වාහන වලට ආස උනත් priorities set කරගන්න. තිරිසන්නු වගේ පාරෙ drive කරන්න එපා. වාහ්නේටත් හොද නෑ. අපිටත් හොද නෑ. හයියෙන් යන්න පුලුවන්තැ න් අඳුරගෙන එහෙම තැන් වල fast drive කරන්න. ජිවිතේ scale down කරන්න වෙන තැන් ඒයි. වාහනේ downgrade කලා කියල life එක නතර වෙන්නේ නෑ. Electric වාහන හැමෝටම set නෑ. තමන්ගෙ ආසව ගැනත් consider කරන්න.
ඊලග පාර brand new එකක් ගන්න ප්ලුවන් නම් දෙපාරක් හිතන්න එපා. Warranty එක තියෙනව කාලයක් හිත නිදහසෙන් පාවිව්වි කරන්න පුලුවන්. දැන් pure Japanese/European කියල එකක් නැහැ. Research එක හරියට කරල හොඳ එකක් ගන්න.

Last edited: