වාහන වල අලුත්ම news එක

kasunacrox

Active member
  • May 29, 2010
    956
    59
    28
    ෆුල් ලිස් බැ .expose එක 70% එහා .:shocked::shocked:
    සල්ලි තියන උන්ට අවුලක් නැ .expose එක 70% එහා නිසා rate එකත් අඩු කරලා දේවි .

    ඒ කලේ unp ආණ්ඩුවක් ආවම අඩුවට වාහන ගන්ට පුළුවන් කියල add දැම්ම නේද බන් .
    පොඩි මිනිහගේ ආණ්ඩුව .
    expose එක 70% එහා කියන්නේ පොඩි මිනිහට ලොවෙත් වාහනයක් ගන්ට බැ .
    unp උන් කලේ හැමදාම සල්ලි තියන උන්ට සලකපු එක .

    Full lease denne naththe dan private sector credit growth eka wadi nisa.. Ekenuth wadipurama thiyanne leasing.. anith eka thama vehicle import godak wadi wela nisa rupee depreciation ekath wadee.. ewa control karanna thama leasing walata restriction dala thiyanne.. mokada banks wala deposit walata wada credit growth wadi unoth loku gap ekakin mulu financial system 1ma kada watenna puluwan.. hama detama boruwata politics gawa ganna epa ban.. rate ee ee welawata athiwena thathwaya anuwa prathipaththimaya theerana ganna wenawa.. wahana ganna 10,000k innawa kiyala hithapanko.. namuth ee 10,000 gana hithala piyawarak nogena indala financial system 1 & banking system 1 kadan watunoth kooti 2.5k wechcha samastha janathawatama duk windinna wenawa..
     
    P_Namal

    Active member
  • Oct 19, 2007
    862
    224
    43

    Thanks for explaining how this happens.
     
    • Like
    Reactions: kasunacrox

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,152
    3,156
    113

    Thanks machoo
     
    • Like
    Reactions: kasunacrox

    Hustler

    Member
    Nov 12, 2007
    550
    29
    0
    Colombo

    Well said!
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    ලීසින් එක් අතකට වාතයක් තමයි සමහර එවුන් වාහනයක් දැක්ක ගමන් ආසවක් ඇති වෙනව ගෙවන්න පුලුවන්ද බැරිද කියල විශ්ලේෂණය කරල බලන්නෙෑ කොහොම හරි ගන්න බලන්නෙ, කාර් සේල් කාරයත් ලීස් එකක් මගින් හරි වාහනේ ඇඟේ ගහන්න බලන්නෙ. ඊට පස්සෙ ඌ ලීස් එකක් දාල වාහනේ ගන්නව නිකන් ලීසින් කොම්පැනිය පෝසත් කරනව රථගාය වෙනුවෙන්. ලීසින් එක ගෙවාගන්න බැරුව පස්සෙ වෙන ලෝන් දාන්න වෙනව නැත්නම් වාහනේ ලීස් එක පිටින් කුණු කොල්ලෙට දෙන්න වෙනව ඒත් බැරි වුනොත් වාහනේ උස්සනව. උස්සපු වාහනේ ඔක්ෂන් එකෙන් හොඳ ගානකට දෙන්න බැරි වුනොත් ලීසින් ගත්ත මිනිහයි, අහින්සක ඇප කාරයො දෙන්නයි CRIB එකේ බ්ලැක්ලිස්ට් වෙනව. ඇපකාරයොන්ටත් අනුන්ගෙ පවක් නීසා ලේසියෙන් ජීවිතේට ණයක් ගන්න බැරි තත්වයක් වෙනව. අන්තිමේදී අළුත්කඩේ උසාවියටත් බඩගාන්න වෙනව ගත්ත එකාටයි ඇපකාරයොන්ටයි.
    මමත් ඔය ෆුල් ලීස් එකකට හොඳම යාළුවෙකුට ගැරන්ටර් කෙනෙකුට අත්සන් කරල අමාරුවෙ වැටිල ඉන්නෙ.
     
    • Like
    Reactions: kasunacrox

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    aththatama kiwwoth loku deyak ehema karapu ekata, hugak minissu, 35%k wage prathishathayak, minissunta lease eka gewaganna beri wenawa, meken aththatama paribogiyakata sahanayak, leasing mila adu nisa.
     
    roshan.herath

    Member
    May 4, 2015
    130
    13
    0
    Gelioya, Sri Lanka.
    වෛද්‍යවරුන්, ඉංජිනේරුවරුන්, මාධ්‍ය ලේකම් හා මහජන සම්බන්ධතා නිලධාරීන් වෙත ලබාදුන් ඩොලර් 35,000 ක බදු රහිත වාහන බලපත් රුපියල් ලක්‍ෂ 20 සිට 30 දක්‌වා මිලකට විකුණා ඇතිබව ඒ පිළිබඳව සිදුකරන ලද විමර්ශනයකදී හෙළිවී තිබේ.

    මෙම වාහන බලපත් ලබාගත් ව්‍යාපාරිකයන් එකී බලපත් මගින් සුඛෝපභෝගී වාහන මිලදී ගෙන ඇති අතර වාහන බලපත්‍ර විකිණූ පිරිස් සම්බන්ධව විමර්ශනයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.
    - See more at: http://offair.nethfm.com/article/26232#sthash.v2bJb3xu.dpuf
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    Thanks for explaining how this happens.

    any time machan..

    Thanks machoo

    itz oky machn..ubala api wage samanya minissunwa nomaga yawala wasi ganna thamai hugak aya try karanne.. me theeranaya apita personally awasi unath rate subasiddiyata hethuwak wenawanan api ee theeranayata garu karanna ona machn.. mokada ratata kela unoth mulinma kelawenneth ubala api wage samanya minissuntamai ne ban..

    Oya wade aththatama hodai.. lease dala minissu anatha wena 1 nathi wenawa oken....

    eka nan aththa ban.. apeth van ekak thibba lease karala gaththa ekak issara.. gewanawa gewanawa iwarekuth na.. gewala iwara wenakan hithata sanaseemakuth naa..

    Well said!

    thnx bro..

    ලීසින් එක් අතකට වාතයක් තමයි සමහර එවුන් වාහනයක් දැක්ක ගමන් ආසවක් ඇති වෙනව ගෙවන්න පුලුවන්ද බැරිද කියල විශ්ලේෂණය කරල බලන්නෙෑ කොහොම හරි ගන්න බලන්නෙ, කාර් සේල් කාරයත් ලීස් එකක් මගින් හරි වාහනේ ඇඟේ ගහන්න බලන්නෙ. ඊට පස්සෙ ඌ ලීස් එකක් දාල වාහනේ ගන්නව නිකන් ලීසින් කොම්පැනිය පෝසත් කරනව රථගාය වෙනුවෙන්. ලීසින් එක ගෙවාගන්න බැරුව පස්සෙ වෙන ලෝන් දාන්න වෙනව නැත්නම් වාහනේ ලීස් එක පිටින් කුණු කොල්ලෙට දෙන්න වෙනව ඒත් බැරි වුනොත් වාහනේ උස්සනව. උස්සපු වාහනේ ඔක්ෂන් එකෙන් හොඳ ගානකට දෙන්න බැරි වුනොත් ලීසින් ගත්ත මිනිහයි, අහින්සක ඇප කාරයො දෙන්නයි CRIB එකේ බ්ලැක්ලිස්ට් වෙනව. ඇපකාරයොන්ටත් අනුන්ගෙ පවක් නීසා ලේසියෙන් ජීවිතේට ණයක් ගන්න බැරි තත්වයක් වෙනව. අන්තිමේදී අළුත්කඩේ උසාවියටත් බඩගාන්න වෙනව ගත්ත එකාටයි ඇපකාරයොන්ටයි.
    මමත් ඔය ෆුල් ලීස් එකකට හොඳම යාළුවෙකුට ගැරන්ටර් කෙනෙකුට අත්සන් කරල අමාරුවෙ වැටිල ඉන්නෙ.

    aththatama kiwwoth loku deyak ehema karapu ekata, hugak minissu, 35%k wage prathishathayak, minissunta lease eka gewaganna beri wenawa, meken aththatama paribogiyakata sahanayak, leasing mila adu nisa.

    aniwa machn.. hugak aya asawata aragannawa namuth gewaganna kramayak na.. noka nobee naya gewanawa.. paw ithin minissu.. kisima manussayekta naya novee.. naya unath duk novinda jeewath wenna puluwan widihe jeewana thathwayak hadanna puluwan nan thamai apita jaathiyak widihata adambara wenna puluwan wenne..
     
    • Like
    Reactions: Hustler

    dewage55

    Junior member
  • Jan 8, 2008
    803
    16
    18
    Saudi arabia[sri lanka] padukka
    මේ තීරණය දිහා දේශපාලනයෙන් බලන්න එපා රට ගැන හිතලා බලන්න .අපේ රටේ මුදල් අනවස්‍යතරම් ප්‍රමාණයක් මේ වාහන නිසා පිටරටට ඇදිලා යනවා .ඒවගේම ලිස්න් සමාගම් වලින් මෙසේ මුදල් දීම නිසා හිටිගමන් රටට ආර්ථික කඩාවැටීමක් ආවොත් රටට බොහොම අසීරු වෙන්ව .ඇමෙරිකාවේ නිවාස නය ඉවක් බවක් නැතිව දීම නිසා ආර්ථිකය කඩා වැටුනා .
    මේ තීරණය හොඳයි .ඒවගේම රාජ්‍ය සේවකයන්ට දෙන වාහන බලපත්‍ර විකිණීම වහාම තහනම් කරන්න.මේ බලපත්‍ර මගින් අන් අය ඉතාම වටිනා වාහන ගෙන්වීම නිසා රටට විශාල බදු මුදලක් අහිමි වනවා .
    ඒවගේම වාහන වෙනුවෙන් පනවා ඇති බද්ද පසුගිය කාලයේ අඩුකරනු ලැබුවා මේ වාහන වැඩිවීමට හේතුව වුයේ එයයි එනිසා වාහන සඳහා බද්ද වැඩිකරන්න එමගින් පරිසරයටත් හොදක් වෙන්ව රටේ ආර්ථිකයටත් හොඳක් වෙන්ව රටේ මිනිසුන්ගේ සල්ලි බැංකුවල රැඳෙනවා පිටරටට නොගිහින් .

    හයිබ්‍රිඩ් වාහන් ඉවක් බවක් නැතිව රට තුලට එනවා නමුත් මේ වාහන මේ රටට නුසුදුසුයි අපේ මිනිසුන් ඒ බව තේරුම් යනවිට රට ඇතුලේ මහා විශාල බාවිත කල නොහැකි වාහන කන්දරාවක් කුණු ලෙස ඉතිරිවේවි .
    හයිබ්‍රිඩ් පාවිච්චි කරන වාහන හිමියන් ඔබට නොකියන කාරනාව එම වාහන නඩත්තු කරන්න ඔයිල් දමන්න සෙනස්ර් දමන්න යන වියදම .එසේම මේවායේ බොඩි ඉතාම තුනී තහඩු ,ෆයිබර් ග්ලාස් වැනි දේවලින් නිපදවතිබිම නිසා අවුරුදු 5ක් ඉක්මවූ පසු සීග්‍රයෙන් හානියට පත්වේවි .එළියෙන් ලස්සනට පෙනෙන හය්බ්රිඩ් වාහන හොඳින් පරික්ෂා කර බැලුවොත් මෙය වැටහේවි එනිසා ජනතාව තව ඇදුම වශයෙන් අවුරුදු පහක්වත් හිබ්රිඩ් නොගෙන සිටීම නුවනක්කාරයි
     
    • Like
    Reactions: Hustler

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    I think it's a good move, kohomath gewanne ganne eke, 30%k kohen hari hoyala ganna puluwanne, thawa interest ekath adu wei ethakota.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    There is a credit bubble. Most of the leasing companies have given 100%lease and their default rate is so high. They get money from depositors and their money is at risk. This would help to safeguard depositors money and stabilise financial institutions over long run by reducing default rate. It's a good move to country and depositors as well and there would have been a bust of this trend in very short time.
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,457
    1,417
    113
    There is a credit bubble. Most of the leasing companies have given 100%lease and their default rate is so high. They get money from depositors and their money is at risk. This would help to safeguard depositors money and stabilise financial institutions over long run by reducing default rate. It's a good move to country and depositors as well and there would have been a bust of this trend in very short time.

    True True Fully agreed