වාහන වල ජපන් සිස්ටම්ස්

Jbhasura

Junior member
  • Apr 21, 2018
    68
    6
    8
    වාහන වල ජපන් සිස්ටම්ස්

    මචංලා මං වාහන ගැන දන්නෙම නැති තරම්. ලඟදි ඉඳන් තමයි හොයන්න ගත්තේ... ඒ නිසා මට හිනා වෙන්නනම් එපා.

    මේක මට තියෙන දැවෙන ප්‍රශ්නයක්....

    හුඟක් ජපන් වාහන වල Infortainment system එක එහෙම නැත්තන් ස්ක්‍රීන් එකේ අපි use කරන operating system එක තියෙන්නේ ජපන් භාශාවෙන්.

    ජපන් දන්නේ නැති අපි කොහොමද මේ ප්‍රශ්නේ හැන්ඩ්ල් කරන්නේ
    මටනම් එපා වෙනවා බං එහෙම තිබ්බම. පට්ටම අකැමතී මමනම්.

    Toyota වාහන වලට (ඕනෙම ජපන් සිස්ටම් එකක් තියෙන වාහනේකට) පුළුවන්කමක් තියෙනවද සිස්ටම් එක ඉංග්‍රීසි භාශාවට වෙනස් කරන්න?
     
    sihina22

    Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    මචන් එකෙ වැරැද්ද අපෙම තමයි. ජපානේ වහනයක් හදනකොට එකම වහනය යවන රට අනුව වෙනස්කම් කරනවා. ඉතින මචන් ජපානේ ඇතුලෙ දුවන්න හදපු වහනා ලන්කාවට ආවහම ඔය වගේ ප්‍රශ්න වෙනවා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,243
    113
    Gotland
    oya japan language enne JDM wahana walata. eva japane athule use karanna hadapu eva. godak evage amathara features wena ratawal wala wadakuth na
     
    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    up. OS eka, system eke spec details hoya gathoth language eka nam change karanna puluwan.
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    මචංලා මං වාහන ගැන දන්නෙම නැති තරම්. ලඟදි ඉඳන් තමයි හොයන්න ගත්තේ... ඒ නිසා මට හිනා වෙන්නනම් එපා.

    මේක මට තියෙන දැවෙන ප්‍රශ්නයක්....

    හුඟක් ජපන් වාහන වල Infortainment system එක එහෙම නැත්තන් ස්ක්‍රීන් එකේ අපි use කරන operating system එක තියෙන්නේ ජපන් භාශාවෙන්.

    ජපන් දන්නේ නැති අපි කොහොමද මේ ප්‍රශ්නේ හැන්ඩ්ල් කරන්නේ
    මටනම් එපා වෙනවා බං එහෙම තිබ්බම. පට්ටම අකැමතී මමනම්.

    Toyota වාහන වලට (ඕනෙම ජපන් සිස්ටම් එකක් තියෙන වාහනේකට) පුළුවන්කමක් තියෙනවද සිස්ටම් එක ඉංග්‍රීසි භාශාවට වෙනස් කරන්න?

    samahara wahana wala meka maru karanna puluwan, prius eke instrument cluster - japanese to english convet karannda puluwan, anyway JDM audio system enna ewa mari karanna baa
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ජපන් ඉගෙනගන්න. නැත්නම් translator use කරන්න. නැත්නම් අඳුරේ අතපත ගෑවම මීටර් වෙනව ටික ටික