වාහන වල ජපන් සිස්ටම්ස්
මචංලා මං වාහන ගැන දන්නෙම නැති තරම්. ලඟදි ඉඳන් තමයි හොයන්න ගත්තේ... ඒ නිසා මට හිනා වෙන්නනම් එපා.
මේක මට තියෙන දැවෙන ප්රශ්නයක්....
හුඟක් ජපන් වාහන වල Infortainment system එක එහෙම නැත්තන් ස්ක්රීන් එකේ අපි use කරන operating system එක තියෙන්නේ ජපන් භාශාවෙන්.
ජපන් දන්නේ නැති අපි කොහොමද මේ ප්රශ්නේ හැන්ඩ්ල් කරන්නේ
මටනම් එපා වෙනවා බං එහෙම තිබ්බම. පට්ටම අකැමතී මමනම්.
Toyota වාහන වලට (ඕනෙම ජපන් සිස්ටම් එකක් තියෙන වාහනේකට) පුළුවන්කමක් තියෙනවද සිස්ටම් එක ඉංග්රීසි භාශාවට වෙනස් කරන්න?