වාහන වල යන අයගෙන් සල්ලි කඩාගන්න නළුවෝ

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    මේ වගේ දෙයක් මටත් වුනා මාලබේ පැත්තේ පාරක යනකොට.මේක දැක්කහම ඒක මතක් වුනේ.පුදුම කාළකන්නි තමා මුං.😠😠😠😠

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,301
    34,975
    113
    බැල්ලිගෙ පුත්තු
    ටවුන්වල ඉන්න රස්තියාදුකාරයො කරන්නෙම ඕම වැඩ
    ඔය වගේ එවුන්ට වඳ වෙන ඉන්ජෙක්ෂන් එකක් විදින්න ඕනේ. නැත්තං දවසක උන්ගේ ළමයිනුත් ඔය වගේ වැඩ කරනවා
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    උන්ගේ අම්මා අප්පා කරන රස්සාවම තමා උනුත් කරන්නේ
     
    • Like
    Reactions: NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,634
    25,999
    113
    ඕකුන් එම්බාම් පාට , කොටකලිසම ගහපු , කෙට්ටු එකෙක් නම්. මම නම් නවත්වන්නේ නෑ.

    මරදානේ ඕකුන් 3න් දෙනෙක් ත්‍රීවීල් එකක් වාහනේ හැප්පෙන්න 2 පාරක් ට්‍රයි කලා. බ්‍රේක් ගහලා අමාරුවෙන් බේරුණේ.

    හැප්පුනොත් කෙලින්ම පොලීසියට පලයන්.කතා බහ කරලා විසඳාගන්න බෑ. ගාණ කපන්න එන්නේ.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,866
    9,530
    113
    Arkham City
    ඕකුන් එම්බාම් පාට , කොටකලිසම ගහපු , කෙට්ටු එකෙක් නම්. මම නම් නවත්වන්නේ නෑ.

    මරදානේ ඕකුන් 3න් දෙනෙක් ත්‍රීවීල් එකක් වාහනේ හැප්පෙන්න 2 පාරක් ට්‍රයි කලා. බ්‍රේක් ගහලා අමාරුවෙන් බේරුණේ.

    හැප්පුනොත් කෙලින්ම පොලීසියට පලයන්.කතා බහ කරලා විසඳාගන්න බෑ. ගාණ කපන්න එන්නේ.

    + uda pana pana yana walk eka, walk eken aduraganna puluwan
     
    vj3661

    Member
    Dec 28, 2008
    4
    2
    3
    මටත් උනා ඕකම. උන් 3වීල් වල එලවාගෙන එනවා.කෙලින්ම පොලිසි යන්න උන් එන්නේ නැහැ ගොඩක් වෙලාවට .
     
    dondon525

    Active member
  • Jan 30, 2015
    123
    94
    28
    මේ වගේ දෙයක් මටත් වුනා මාලබේ පැත්තේ පාරක යනකොට.මේක දැක්කහම ඒක මතක් වුනේ.පුදුම කාළකන්නි තමා මුං.😠😠😠😠

    machan malabe koi road ekeda une.....