මේ වගේ දෙයක් මටත් වුනා මාලබේ පැත්තේ පාරක යනකොට.මේක දැක්කහම ඒක මතක් වුනේ.පුදුම කාළකන්නි තමා මුං.

ඔය වගේ එවුන්ට වඳ වෙන ඉන්ජෙක්ෂන් එකක් විදින්න ඕනේ. නැත්තං දවසක උන්ගේ ළමයිනුත් ඔය වගේ වැඩ කරනවාබැල්ලිගෙ පුත්තු
ටවුන්වල ඉන්න රස්තියාදුකාරයො කරන්නෙම ඕම වැඩ
ඕකුන් එම්බාම් පාට , කොටකලිසම ගහපු , කෙට්ටු එකෙක් නම්. මම නම් නවත්වන්නේ නෑ.
මරදානේ ඕකුන් 3න් දෙනෙක් ත්රීවීල් එකක් වාහනේ හැප්පෙන්න 2 පාරක් ට්රයි කලා. බ්රේක් ගහලා අමාරුවෙන් බේරුණේ.
හැප්පුනොත් කෙලින්ම පොලීසියට පලයන්.කතා බහ කරලා විසඳාගන්න බෑ. ගාණ කපන්න එන්නේ.
මේ වගේ දෙයක් මටත් වුනා මාලබේ පැත්තේ පාරක යනකොට.මේක දැක්කහම ඒක මතක් වුනේ.පුදුම කාළකන්නි තමා මුං.