වාහන වැඩ්ඩොන්ගෙන් උදව්වක් නිසාන් QG13 Engine (1300cc) ආපු කාර් එකක QG15 (1500cc) Engine එකක් තියනකොට Computer Box, Injectors මේ දේවලුත් මාරු කරන්න ඕනිද? Car එක නිසාන් FB15 එකක්.