වාහන වැඩ්ඩොන්ගෙන් උදව්වක්

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    වාහන වැඩ්ඩොන්ගෙන් උදව්වක්

    නිසාන් QG13 Engine (1300cc) ආපු කාර් එකක QG15 (1500cc) Engine එකක් තියනකොට Computer Box, Injectors මේ දේවලුත් මාරු කරන්න ඕනිද? Car එක නිසාන් FB15 එකක්.

    • Like
    Reactions: Pharaoh

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    නිසාන් QG13 Engine (1300cc) ආපු කාර් එකක QG15 (1500cc) Engine එකක් තියනකොට Computer Box, Injectors මේ දේවලුත් මාරු කරන්න ඕනිද? Car එක නිසාන් FB15 එකක්.

    ECU = Computer box maru karanna ona. Engine ekat ekkama Injectors laben nadda QG15 engima ganna tanin... ehema nattan ou Injectors wala wenasak tiyanava...:yes::yes:
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    bump... nodanee..... ayi ban maru karanne.... oka eeta passe denna amaruyi ne... aparade wahaneth ekkama condemn wenawa.....

    1300 මදි බන් මේකට ඒකයි. සාමන්‍යෙන් හැමතැනම FB15 තියන්නෙ 1500cc නේ. ඒකයි :baffled:
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ECU = Computer box maru karanna ona. Engine ekat ekkama Injectors laben nadda QG15 engima ganna tanin... ehema nattan ou Injectors wala wenasak tiyanava...:yes::yes:

    අප්පටසිරි එහෙමද එහෙනම් සෙට් එකම මාරු කරන්න වෙනවා නේද​
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    නිසාන් QG13 Engine (1300cc) ආපු කාර් එකක QG15 (1500cc) Engine එකක් තියනකොට Computer Box, Injectors මේ දේවලුත් මාරු කරන්න ඕනිද? Car එක නිසාන් FB15 එකක්.

    ඔක්කොටම වඩා වාහනේ පොතත් වෙනස් කරන්න ඕන නේද ?????