වාහන විකුණල මොකද කරන්නෙ

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    dapanko thread ekak
    එල මම දාන්නම්. ලගදී නෙමේ තව පොඩි කාලෙකින්. මොකද මේකේ මාත් තව ඉගෙන ගන්නවා තියරි ගොඩක්. මම ඔය ප්‍රසිද්ද ලෑන්ඩ් සෙල් එකක සොෆ්ට්වෙයා එකක් හැදුවා 2010 වගේ. එකෙන් තමා මම මේක දැනගත්තේ. එත් 30% විතර. උන් ඔක්කොම දෙන්නේ නැ . value එක විතරක් දාන්න දෙන්න කියල කියන්නේ හැම තැනම. එත් ගෙස් කරලා හොයන්න පුළුවන් ටික මම ගත්තා. ඒ එක්කම බිල්ඩින් කන්ස්ට්‍රුක්ෂන් එකකත් සොෆ්ට්වෙයා එකකක් අත තිබ්බා මම. ඔය BOQ එහෙම හදනකොට උන්ගේ තියනවා පට්ට calculations ටිකක්. දෙන්නේ නැ මලාට. එකෙන් තව ටිකක් පොලිෂ් වෙලා අවා වැඩේ. ඒ දෙකේම දැනුම දාල තමා මම ඕක කරන්න තීරණය කලේ. එක උපරිම තලෙට එන්න නම් අවරුදු 2 ක් යනවා තව අඩුම. එතකන් මේක ගැන හරි දෙයක් දෙන්න බැ.
     
    • Like
    Reactions: Tricle_Buwa

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086

    basic outline tikawath dapanko methana passe hoda thread ekak dapan
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    Vehicles will be worthless when the country run out of fuel. Land market bubble will burst when majority of people leave the country. It's your education that will have a value when you migrate.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    basic outline tikawath dapanko methana passe hoda thread ekak dapan
    මේක එක අව්රුද්දෙන් කරන්න බැ . මේකට අවරුදු 3 ක 4 ක විතර ඉදන් රේඩි වෙලා ඉන්න ඕනේ. ලොකු කැපවීමක් තියෙන්න ඕනේ.

    1. මුලින් උබ හොයාගන්න ඕනේ ලංකාවේ ඉඩම් වල ගණන් යන ෆැක්ටර් එක. ඒ කියන්නේ අව්රුද්දට ලක්ෂේකින් ගණන යනවා කියන එක. (මේ ඉන්ෆ්ලේෂන් එක නිසා ගණන් වැඩි වීමේ පිස්සු ස්පයික් එකක් ගියා. එක දැනට මේක කරන උන්ට පට්ට ලාබයි. මම මේ කියන්නේ එහෙම අස්වබවික නැතුව සාමන්යෙන් ඉඩම් ගණන් යන ෆැක්ටර් එක මචං )

    2. උබට ඕනේ කරනවා ලංකාවේ හැම දිස්ත්රිකෙකම ඉඩම් වල per perch අගය. මේක දල අගයක් වශයෙන් දාගන්න ඕනේ. එක්සෙල් තමා උබේ මිතුරා. මේක ඉන්ටර්නෙට් එකෙ තියනවා දැක්ක. එත් එක හරියන්නේ නැ. ලෝකල් පොරවල් අල්ලාගන්න ඕනේ බ්‍රෝකර් වැඩ කරන. උන් කියන ගානෙන් 10% -15% (මේක මම හොයාගත්ත දෙයක්) අඩු කරලා දාපන් එක තමා හරි ගාන. උබේ හොද බ්‍රෝකර් නෙට්වර්ක් එකක් තියෙන්නම ඕනේ මේ වැඩේට. හැබැයි ඉතා වැදගත් දෙයක් උබ ඉඩම් විකුණන එකෙක් කියල කිසිම වෙලාවක උන්ට නම් කියන්න එපා. කෙලින්ම උබ අතේ සල්ලි තියාගෙන ගන්න ගානට තමා ටෝක් කරන්න ඕනේ. උන් රට කාල වතුර බීපු උන්. උබේ ටොන් එකෙන් උන් දන්නවා උබ කව්ද කියල. එක නිසා බ්‍රෝකර් ලාට ටෝක් කරන ආට් එක මාස්ටර් කරන්න වෙනවා .

    3. ඊළගට රටේ වෙන සන්වර්දන් ප්‍රොජෙක්ට් , මාර්ග සංවර්ධන. අලුත් ෆැක්ටරි දාන ඒවා හොද ට්‍රැක් එකක ඉන්න ඕනේ. අලුතෙන් පාර කාපට් එලපු ගමන් ඉඩම් ගණන් යනවා.

    4. මේක තමා අමාරුම. උබ උඩින් කිව්ව එක වගේ ඉඩම් ගණන් යන සාදක ටික හොයාගන්න වෙනවා. මේකේ ඔක්කොම මාත් තාම හොයන දෙයක්. මේ ඔක්කොම ඉදිරියේදී කියන වචනේ දාන්න ඕනේ. මෙන්න මේ හේතුව නිසා තව අවරුදු 2 කින් ඉඩම් ගණන් යනවා . පාස්ට් එකේ උන දේවල් විශ්ලේෂණයෙන් මේකට ලොකු උදව්වක් ගන්න පුළුවන්. ඒ වගේම මේක ප්‍රදෙශියයි. උදා කොලබ ඉඩම් ගණන් යන විදිහට නෙමේ පුත්තලමේ ඉඩම් යන්නේ. තනිකර අතරපු ලුණු ලේවයන් තියෙන්නේ.

    5. දැන් කරන්න ඕනේ උබ එක්සෙල් එකේම හදපන් තව අවරුද්දකින් ස්ටෑන්ඩර්ඩ් වැඩි වෙන එකෙන් වෙනස් වෙලා ඊට වඩා ලොකු ගානකින් ඉඩම් වැඩි වෙන ප්‍රදෙශේ හොයාගන්න විදිහ. එක කරන්න ඉඩම් ගණන් යන සාදක ටික එක්සෙල් එකේ තියන්න ඕනේ. ඒ වගේම එක එක ප්‍රදේශ වල හෝ තෝරාගත් ප්‍රදේශ වල අගයන් වගුවක් විදිහට දාල තියෙන්න ඕනේ .

    උදා: මාතලේ රත්තොට කියන පැත්තේ සාමන්යෙන් අව්රුද්දට ලක්ෂේකින් ඉඩම් ගණන් යනවා කියල හිතපන්.
    දැන් ඒ ප්‍රදෙශේ උබේ ඉඩම් ගණන් යන සාදක ටිකේ අගයන් තියනවා. ඒ ටිකෙන් බලන්න ඕනේ ලක්ස්හෙට වඩා වැඩියෙන් ඉස්සරහ අවරුදු දෙක තුනේදී ගණන් යන ඉඩමක් ඔය පැත්තේ තියේද? ඔන්න ඕක හොයාගන්න තමා උඩ වැඩ ඔක්කොම කරන්නේ.

    හිතපන් රත්තොට එක ගමක් කාපට් කරන්න සෙට් වෙනවා කියල ආරංචියක් යනවා තව අවරුද්දකින්. නැත්නම් ෆැක්ටරි එකක් දාන්න යනවා. නැත්නම් සුළු අපනයන බෝග වවන ඩයල් එකක් ඉඩන් විකුනන්න යනවා වගේ ආරංචියක් යනවා(මෙහෙම එකක් උනා 2014 දී. ඕක දැනගත්ත ගමන් බ්‍රෝකර් ලා වටේ පිටේ ඉඩන් ගණන් උස්සනවා අර ඉඩම ටාගට් කරගෙන ඉතින් මොකුත් දන්නේ නැති එකා අහු වෙනවා. අපි ඊට කලින් ඕක දැනන් ඉන්නවා කියන්නේ ඉඩමට සෙට් වෙන්න අපිට ලොකු චාන්ස් එකක් තියනවා ). මේක උබ දැනගත්ත ගමන්. ඒ කියන්නේ උබ වැඩේ වෙන්න අවරුද්දකට කලින් මේක දනනවා (බ්‍රෝකර් ලා දන්නේ නැ ). උබ අරුට ටෝක් කරලා උට පුලුවන්නම් ඇඩ්වාන්ස් එකක් හරි දීලා නිකන් බුක් කරගන්නවා වගේ වැඩක් කරන්න ඕනේ. ඊට පස්සේ අද දවසේ ඕක බ්‍රෝකර් ලා දැනගත්තට වැඩක් නැ උබ ගේම ගහලා ඉවරයි.

    හුගක් ලෑන්ඩ් සෙල් කාරයෝ ඕක රහසිගතව කරන වැඩක්. මේ අනල්ය්සිස් එක උන්ගේ යනවා මම කිව්වට වඩා තදට. එකේ ලොක්කා ගේ නෙට්වර්ක් එක පට්ට. ඌ දානවා ඔය මහා kaleka ඉඩමක් තව 2 years විතර යනකොට විකුනන්න සෙට් වෙනවා කියන එක . උබ මේක කරනවා නම් උබෙම විදිහක් හදාගන්න ඕනේ. බේසික් තියරිය මේක තමා. එත් කරන විදි හුගක් තියේ මේකේ.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,825
    18,651

    Thanks bro..
     
    volatile

    thanks kolla ,patta volatile markets lankawe 2011 idan thiyenne ,pissu wage ban manually predict karanna giyama
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    thanks kolla ,patta volatile markets lankawe 2011 idan thiyenne ,pissu wage ban manually predict karanna giyama
    ඕකට හොද ස්ටැට්ක් දන්නා මෑත ඩයල් එකක් හොයාගනින්. මාත් පොඩි කොල්ලෙක්ව සෙට් කරන වැඩේ කලේ. ඊට පස්ස එක්සෙල් නම් එකේ තියන වැඩ කැලි වලින් ඕක කරන්න පුළුවන්. මම නම් ඉතින් සොෆ්ට්වෙයා පාරක් හැදුවා. එක මචං කම්ප්ලිට් කරන්න බැ . උබ කිව්වා වගේ ඒ වගේ ෆීල්ඩ් එකක ප්‍රිදික්ෂන් ඔටෝමෙට් කරන්න බැ AI දාලවත්. මම පොඩි ML පාරකුත් දාල බැලුව මේ වගේ ප්‍රයිස් ස්පයික් එකක් කොමද බන් ML එකකින් ට්‍රෙන් කරන්නේ???. ඔය වගේ ප්‍රජයිල් එකකට අඩුම මොඩල් එකක්වත් ගහන්න අමාරු සින් එකක් තියෙන්නේ. කෙස් එක අනුව මම කෝඩ් එක වෙනස් කරලා හදාගන්නවා ඉතින් දුක තමා
     
    • Like
    Reactions: Dexter011

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,528
    10,375
    113
    නැ බන් කෙලවිලා නැ . මම නුලක් දාන්නම් වැඩේ කල විදිහ තව ටික කාලෙකින්. ඉඩමක් ගන්නකොට වටේ අනල්යිසිස් කරලා future value එක ගෙස් කරලා ඉඩම් ගන්න තියරි එකක් තියනවා. ඔය ද ෆිනැස් වගේ ඒවගේ එහෙම බිස්නස් තියරි එකක් තියනවා. උන් ගස් පැල කරලා විකුනන්නේ නැතුව බලන් ඉන්නවා අවරුදු 3 - 4 හරි ටයිම් එක එනකන්. අන්න ඒ වගේ ගොඩක් දේවල් බලලා ඕනේ ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට ඉඩමක් ගන්නවා නම්.
    මේ ගැන ඩීටේල්ඩ් ත්‍රෙඩ් එකක් දාපන්කෝ මචන්..
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,522
    6,375
    113
    මේක එක අව්රුද්දෙන් කරන්න බැ . මේකට අවරුදු 3 ක 4 ක විතර ඉදන් රේඩි වෙලා ඉන්න ඕනේ. ලොකු කැපවීමක් තියෙන්න ඕනේ.

    1. මුලින් උබ හොයාගන්න ඕනේ ලංකාවේ ඉඩම් වල ගණන් යන ෆැක්ටර් එක. ඒ කියන්නේ අව්රුද්දට ලක්ෂේකින් ගණන යනවා කියන එක. (මේ ඉන්ෆ්ලේෂන් එක නිසා ගණන් වැඩි වීමේ පිස්සු ස්පයික් එකක් ගියා. එක දැනට මේක කරන උන්ට පට්ට ලාබයි. මම මේ කියන්නේ එහෙම අස්වබවික නැතුව සාමන්යෙන් ඉඩම් ගණන් යන ෆැක්ටර් එක මචං )

    2. උබට ඕනේ කරනවා ලංකාවේ හැම දිස්ත්රිකෙකම ඉඩම් වල per perch අගය. මේක දල අගයක් වශයෙන් දාගන්න ඕනේ. එක්සෙල් තමා උබේ මිතුරා. මේක ඉන්ටර්නෙට් එකෙ තියනවා දැක්ක. එත් එක හරියන්නේ නැ. ලෝකල් පොරවල් අල්ලාගන්න ඕනේ බ්‍රෝකර් වැඩ කරන. උන් කියන ගානෙන් 10% -15% (මේක මම හොයාගත්ත දෙයක්) අඩු කරලා දාපන් එක තමා හරි ගාන. උබේ හොද බ්‍රෝකර් නෙට්වර්ක් එකක් තියෙන්නම ඕනේ මේ වැඩේට. හැබැයි ඉතා වැදගත් දෙයක් උබ ඉඩම් විකුණන එකෙක් කියල කිසිම වෙලාවක උන්ට නම් කියන්න එපා. කෙලින්ම උබ අතේ සල්ලි තියාගෙන ගන්න ගානට තමා ටෝක් කරන්න ඕනේ. උන් රට කාල වතුර බීපු උන්. උබේ ටොන් එකෙන් උන් දන්නවා උබ කව්ද කියල. එක නිසා බ්‍රෝකර් ලාට ටෝක් කරන ආට් එක මාස්ටර් කරන්න වෙනවා .

    3. ඊළගට රටේ වෙන සන්වර්දන් ප්‍රොජෙක්ට් , මාර්ග සංවර්ධන. අලුත් ෆැක්ටරි දාන ඒවා හොද ට්‍රැක් එකක ඉන්න ඕනේ. අලුතෙන් පාර කාපට් එලපු ගමන් ඉඩම් ගණන් යනවා.

    4. මේක තමා අමාරුම. උබ උඩින් කිව්ව එක වගේ ඉඩම් ගණන් යන සාදක ටික හොයාගන්න වෙනවා. මේකේ ඔක්කොම මාත් තාම හොයන දෙයක්. මේ ඔක්කොම ඉදිරියේදී කියන වචනේ දාන්න ඕනේ. මෙන්න මේ හේතුව නිසා තව අවරුදු 2 කින් ඉඩම් ගණන් යනවා . පාස්ට් එකේ උන දේවල් විශ්ලේෂණයෙන් මේකට ලොකු උදව්වක් ගන්න පුළුවන්. ඒ වගේම මේක ප්‍රදෙශියයි. උදා කොලබ ඉඩම් ගණන් යන විදිහට නෙමේ පුත්තලමේ ඉඩම් යන්නේ. තනිකර අතරපු ලුණු ලේවයන් තියෙන්නේ.

    5. දැන් කරන්න ඕනේ උබ එක්සෙල් එකේම හදපන් තව අවරුද්දකින් ස්ටෑන්ඩර්ඩ් වැඩි වෙන එකෙන් වෙනස් වෙලා ඊට වඩා ලොකු ගානකින් ඉඩම් වැඩි වෙන ප්‍රදෙශේ හොයාගන්න විදිහ. එක කරන්න ඉඩම් ගණන් යන සාදක ටික එක්සෙල් එකේ තියන්න ඕනේ. ඒ වගේම එක එක ප්‍රදේශ වල හෝ තෝරාගත් ප්‍රදේශ වල අගයන් වගුවක් විදිහට දාල තියෙන්න ඕනේ .

    උදා: මාතලේ රත්තොට කියන පැත්තේ සාමන්යෙන් අව්රුද්දට ලක්ෂේකින් ඉඩම් ගණන් යනවා කියල හිතපන්.
    දැන් ඒ ප්‍රදෙශේ උබේ ඉඩම් ගණන් යන සාදක ටිකේ අගයන් තියනවා. ඒ ටිකෙන් බලන්න ඕනේ ලක්ස්හෙට වඩා වැඩියෙන් ඉස්සරහ අවරුදු දෙක තුනේදී ගණන් යන ඉඩමක් ඔය පැත්තේ තියේද? ඔන්න ඕක හොයාගන්න තමා උඩ වැඩ ඔක්කොම කරන්නේ.

    හිතපන් රත්තොට එක ගමක් කාපට් කරන්න සෙට් වෙනවා කියල ආරංචියක් යනවා තව අවරුද්දකින්. නැත්නම් ෆැක්ටරි එකක් දාන්න යනවා. නැත්නම් සුළු අපනයන බෝග වවන ඩයල් එකක් ඉඩන් විකුනන්න යනවා වගේ ආරංචියක් යනවා(මෙහෙම එකක් උනා 2014 දී. ඕක දැනගත්ත ගමන් බ්‍රෝකර් ලා වටේ පිටේ ඉඩන් ගණන් උස්සනවා අර ඉඩම ටාගට් කරගෙන ඉතින් මොකුත් දන්නේ නැති එකා අහු වෙනවා. අපි ඊට කලින් ඕක දැනන් ඉන්නවා කියන්නේ ඉඩමට සෙට් වෙන්න අපිට ලොකු චාන්ස් එකක් තියනවා ). මේක උබ දැනගත්ත ගමන්. ඒ කියන්නේ උබ වැඩේ වෙන්න අවරුද්දකට කලින් මේක දනනවා (බ්‍රෝකර් ලා දන්නේ නැ ). උබ අරුට ටෝක් කරලා උට පුලුවන්නම් ඇඩ්වාන්ස් එකක් හරි දීලා නිකන් බුක් කරගන්නවා වගේ වැඩක් කරන්න ඕනේ. ඊට පස්සේ අද දවසේ ඕක බ්‍රෝකර් ලා දැනගත්තට වැඩක් නැ උබ ගේම ගහලා ඉවරයි.

    හුගක් ලෑන්ඩ් සෙල් කාරයෝ ඕක රහසිගතව කරන වැඩක්. මේ අනල්ය්සිස් එක උන්ගේ යනවා මම කිව්වට වඩා තදට. එකේ ලොක්කා ගේ නෙට්වර්ක් එක පට්ට. ඌ දානවා ඔය මහා kaleka ඉඩමක් තව 2 years විතර යනකොට විකුනන්න සෙට් වෙනවා කියන එක . උබ මේක කරනවා නම් උබෙම විදිහක් හදාගන්න ඕනේ. බේසික් තියරිය මේක තමා. එත් කරන විදි හුගක් තියේ මේකේ.
    oya theory issarahata godak wenas wei machan ...

    Ex :
    • living in towns is not a luxary anymore due to high cost of living
    • road development will be halted for a long time as dollor crisis
     
    • Love
    • Like
    Reactions: HAneo and Dexter011

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,528
    10,375
    113
    oya theory issarahata godak wenas wei machan ...

    Ex :
    • living in towns is not a luxary anymore due to high cost of living
    • road development will be halted for a long time as dollor crisis
    වගාකරන්න පුලුවන් පැති වල ඉඩම් ගනන් යන්න පුලුවන් නේද ඉස්සරහට
     
    • Like
    Reactions: AEG and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    oya theory issarahata godak wenas wei machan ...

    Ex :
    • living in towns is not a luxary anymore due to high cost of living
    • road development will be halted for a long time as dollor crisis
    ඒක නිසා තමා බන් මම මේක ත්‍රෙඩ් එකක් විද්හිට දැම්මේ නැත්තෙත්. මම කරලා කම්ප්ලිට් නැති ඒවා අනික් උන්ට දෙන්න හොද නැ.
     
    • Like
    Reactions: AEG

    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,248
    113
    මේක එක අව්රුද්දෙන් කරන්න බැ . මේකට අවරුදු 3 ක 4 ක විතර ඉදන් රේඩි වෙලා ඉන්න ඕනේ. ලොකු කැපවීමක් තියෙන්න ඕනේ.

    1. මුලින් උබ හොයාගන්න ඕනේ ලංකාවේ ඉඩම් වල ගණන් යන ෆැක්ටර් එක. ඒ කියන්නේ අව්රුද්දට ලක්ෂේකින් ගණන යනවා කියන එක. (මේ ඉන්ෆ්ලේෂන් එක නිසා ගණන් වැඩි වීමේ පිස්සු ස්පයික් එකක් ගියා. එක දැනට මේක කරන උන්ට පට්ට ලාබයි. මම මේ කියන්නේ එහෙම අස්වබවික නැතුව සාමන්යෙන් ඉඩම් ගණන් යන ෆැක්ටර් එක මචං )

    2. උබට ඕනේ කරනවා ලංකාවේ හැම දිස්ත්රිකෙකම ඉඩම් වල per perch අගය. මේක දල අගයක් වශයෙන් දාගන්න ඕනේ. එක්සෙල් තමා උබේ මිතුරා. මේක ඉන්ටර්නෙට් එකෙ තියනවා දැක්ක. එත් එක හරියන්නේ නැ. ලෝකල් පොරවල් අල්ලාගන්න ඕනේ බ්‍රෝකර් වැඩ කරන. උන් කියන ගානෙන් 10% -15% (මේක මම හොයාගත්ත දෙයක්) අඩු කරලා දාපන් එක තමා හරි ගාන. උබේ හොද බ්‍රෝකර් නෙට්වර්ක් එකක් තියෙන්නම ඕනේ මේ වැඩේට. හැබැයි ඉතා වැදගත් දෙයක් උබ ඉඩම් විකුණන එකෙක් කියල කිසිම වෙලාවක උන්ට නම් කියන්න එපා. කෙලින්ම උබ අතේ සල්ලි තියාගෙන ගන්න ගානට තමා ටෝක් කරන්න ඕනේ. උන් රට කාල වතුර බීපු උන්. උබේ ටොන් එකෙන් උන් දන්නවා උබ කව්ද කියල. එක නිසා බ්‍රෝකර් ලාට ටෝක් කරන ආට් එක මාස්ටර් කරන්න වෙනවා .

    3. ඊළගට රටේ වෙන සන්වර්දන් ප්‍රොජෙක්ට් , මාර්ග සංවර්ධන. අලුත් ෆැක්ටරි දාන ඒවා හොද ට්‍රැක් එකක ඉන්න ඕනේ. අලුතෙන් පාර කාපට් එලපු ගමන් ඉඩම් ගණන් යනවා.

    4. මේක තමා අමාරුම. උබ උඩින් කිව්ව එක වගේ ඉඩම් ගණන් යන සාදක ටික හොයාගන්න වෙනවා. මේකේ ඔක්කොම මාත් තාම හොයන දෙයක්. මේ ඔක්කොම ඉදිරියේදී කියන වචනේ දාන්න ඕනේ. මෙන්න මේ හේතුව නිසා තව අවරුදු 2 කින් ඉඩම් ගණන් යනවා . පාස්ට් එකේ උන දේවල් විශ්ලේෂණයෙන් මේකට ලොකු උදව්වක් ගන්න පුළුවන්. ඒ වගේම මේක ප්‍රදෙශියයි. උදා කොලබ ඉඩම් ගණන් යන විදිහට නෙමේ පුත්තලමේ ඉඩම් යන්නේ. තනිකර අතරපු ලුණු ලේවයන් තියෙන්නේ.

    5. දැන් කරන්න ඕනේ උබ එක්සෙල් එකේම හදපන් තව අවරුද්දකින් ස්ටෑන්ඩර්ඩ් වැඩි වෙන එකෙන් වෙනස් වෙලා ඊට වඩා ලොකු ගානකින් ඉඩම් වැඩි වෙන ප්‍රදෙශේ හොයාගන්න විදිහ. එක කරන්න ඉඩම් ගණන් යන සාදක ටික එක්සෙල් එකේ තියන්න ඕනේ. ඒ වගේම එක එක ප්‍රදේශ වල හෝ තෝරාගත් ප්‍රදේශ වල අගයන් වගුවක් විදිහට දාල තියෙන්න ඕනේ .

    උදා: මාතලේ රත්තොට කියන පැත්තේ සාමන්යෙන් අව්රුද්දට ලක්ෂේකින් ඉඩම් ගණන් යනවා කියල හිතපන්.
    දැන් ඒ ප්‍රදෙශේ උබේ ඉඩම් ගණන් යන සාදක ටිකේ අගයන් තියනවා. ඒ ටිකෙන් බලන්න ඕනේ ලක්ස්හෙට වඩා වැඩියෙන් ඉස්සරහ අවරුදු දෙක තුනේදී ගණන් යන ඉඩමක් ඔය පැත්තේ තියේද? ඔන්න ඕක හොයාගන්න තමා උඩ වැඩ ඔක්කොම කරන්නේ.

    හිතපන් රත්තොට එක ගමක් කාපට් කරන්න සෙට් වෙනවා කියල ආරංචියක් යනවා තව අවරුද්දකින්. නැත්නම් ෆැක්ටරි එකක් දාන්න යනවා. නැත්නම් සුළු අපනයන බෝග වවන ඩයල් එකක් ඉඩන් විකුනන්න යනවා වගේ ආරංචියක් යනවා(මෙහෙම එකක් උනා 2014 දී. ඕක දැනගත්ත ගමන් බ්‍රෝකර් ලා වටේ පිටේ ඉඩන් ගණන් උස්සනවා අර ඉඩම ටාගට් කරගෙන ඉතින් මොකුත් දන්නේ නැති එකා අහු වෙනවා. අපි ඊට කලින් ඕක දැනන් ඉන්නවා කියන්නේ ඉඩමට සෙට් වෙන්න අපිට ලොකු චාන්ස් එකක් තියනවා ). මේක උබ දැනගත්ත ගමන්. ඒ කියන්නේ උබ වැඩේ වෙන්න අවරුද්දකට කලින් මේක දනනවා (බ්‍රෝකර් ලා දන්නේ නැ ). උබ අරුට ටෝක් කරලා උට පුලුවන්නම් ඇඩ්වාන්ස් එකක් හරි දීලා නිකන් බුක් කරගන්නවා වගේ වැඩක් කරන්න ඕනේ. ඊට පස්සේ අද දවසේ ඕක බ්‍රෝකර් ලා දැනගත්තට වැඩක් නැ උබ ගේම ගහලා ඉවරයි.

    හුගක් ලෑන්ඩ් සෙල් කාරයෝ ඕක රහසිගතව කරන වැඩක්. මේ අනල්ය්සිස් එක උන්ගේ යනවා මම කිව්වට වඩා තදට. එකේ ලොක්කා ගේ නෙට්වර්ක් එක පට්ට. ඌ දානවා ඔය මහා kaleka ඉඩමක් තව 2 years විතර යනකොට විකුනන්න සෙට් වෙනවා කියන එක . උබ මේක කරනවා නම් උබෙම විදිහක් හදාගන්න ඕනේ. බේසික් තියරිය මේක තමා. එත් කරන විදි හුගක් තියේ මේකේ.
    Adooo Uba Maru bn
     
    • Wow
    Reactions: HAneo