වාහන වීදුරු ටින්ට් කරන්න තැනක්

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    වාහන වීදුරු ටින්ට් කරන්න තැනක්

    මචන්ලා මට කොට්ටාව, මහරගම, විජේරාම, නුගේගොඩ අවටින් වාහනවල වීදුරු ටින්ට් කරන උඹල දන්න ප්ලේස් එකක් තියනවනම් කියන්නකෝ.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    maharagma Boralasgamuwa road eke. wewa kittu karala wewata opposite side eke 3m tint place 1k 2k tiyenawa:):) windscreen eka ekata clear sun effect eka withrak adu karana ekak enawa eka nam ganan 14000. tint karanna sedan type 9000 wage yanne 3m. issrahata 2nd eken dala rear windows 3 dapan:):)
     
    Last edited:

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    විදුරු ටින්ට් කරන එක නීතියෙන් තහනම් නැද්ද?පොලිසියෙන් අල්ලනවා කියනවා නේද?
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    maharagma Boralasgamuwa road eke. wewa kittu karala wewata opposite side eke 3m tint place 1k 2k tiyenawa:):) windscreen eka ekata clear sun effect eka withrak adu karana ekak enawa eka nam ganan 14000. tint karanna sedan type 9000 wage yanne 3m. issrahata 2nd eken dala rear windows 3 dapan:):)

    පිටිපස්සේ වීදුරුව විතරයි මචන් ටින්ට් කරන්න ඕනේ.
     
    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    machan windscreen ekata heat protector ekak gahana hoda thanak kiyapankoo ganath aduwen. 13,000/- illuwa eka thanakin
     
    Last edited: