වාහන සම්බන්දව කෙල උනු පාඩු උනු #කුනු අතැකී#

awankaya

Well-known member
  • Aug 15, 2018
    953
    84
    48
    ඔබෙ හිත ලග
    Ei ban mokada une. Storiya kiyahan balanna :dull:

    kochchara haduwat hariyannema ne machan. tika kalayak yanakota dorawal 5ma bahinawa machan balan iddi. engin eka ganna deyak ne machan. asawata gatta wahane antimata gattata wada 60% aduwen wikunuwe bun. dipu eka supiriwata andala ban dila tiyenne. antimatama wahane tallu karala start karala tamai bun wikunuwe. samahara wita gatta eka tama yanawada danne ne bun gedara :D:D.. e taram lagadamak bun. man gannakota hodata tibuna wahane aragena masen wele wel ne bun. asawata mata e wahane 500KM padinna bari una bun masa 4 witara mage laga tibilat.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    Mulma wahane 10+ years parana Toyota Corolla 121 ekak. Ganiddi kisi awlak thibbe na. Aragena masa dekak withara yanakota oil adu wenawa. Kokatath kiyala wahane service ekath kara. 1500km withara duwaddi oil kuren bagayai oil thiyenne. Hadanna demmama engine overhaul ekak karanna ona kiwwa, ekata 1 lak withara kudu.

    Elangata onna suspension awul danenna patan gaththa. Suspension aluthen danna 50k withara giya.

    Ohoma masa keepayak duwaddi onna heating awul. Radiator eka galawala baladdi kawadawath radiator eka sudda kerila na..Aluthen radiator ekak dala lede hadanna 40k wage yanna athi.

    Dan onna thawa masa keepayak yanakota start wennathi ledak awa. Baladdi alternator eka sawuththu wela. Makabas karaya kiwwa aluthen danna ona na mage laga second hand ekak thiyenawa kiyala uge laga thibba ekak 9500 kata enge gahuwa. Eka dapu dawase indan driving belt eka paninawa. Ohoma gihilla.barima thena aluthen alternator ekak aran demma 25k.

    Den ithin ohoma thawa masa 6k withara diwwama gear slip wenawa wage danuna. Automatic gear oil change karala balamu kiwwa. Onna eka karala masayak withars duwaddi gear maru wenne na hariyata. Galawala balala kiwwa gearbox ekath hadanna ona kiyala. Ekata 80k withara giya.

    Den ohoma duwaddi engine eke eka cylinder ekaka miss ekak enna patan gaththa. Eka hadanna spark plugs, ignition coil wala idala petrol pump ekata wenakan parts aluthen replace kara. 30k withara ethanath kudu.

    Oya tika karala dawasakath duwaddi check engine light eka paththu wenawa. Hoyala balinnam oxygen sensor ekatath kela wela. Eka danna 12500.

    Dan ubala hithanne wede iwarai kiyala neda. Na bola, ohoma tika dawasak duwaddi A/C weda karanne na. Dan ithin wahana hadalama athe sallith na, 40,000 lease ekakuth gewana gaman thamai me gema adinne. A/C gas top up karagena diwwa masa 4k withara. Hema masema Rs2000 ka withara gas gahuwa. Ohoma gihin A/C ekatath kela welama giya. A/C compressor eka dala service eka karanna thawa 20k withara kudu.

    Dannam yantham iwarai kiyala hitha hadagena dawasak U-Turn ekak gahaddi kata kata gala saddayak awa. Baladdi CV joint walatath badu hari. Wahane godakma sure hinda CV joint witharak danne nathuwa axel ekath ekkama depaththema replace kara. E tikath ekka thawa sensor wagayak replace kara MAP sensor, TR switch wage ewa. E repair ekatath 40k wage yanna athi.

    Thawa masa keepayak yaddi onna Tyre 4th lellatama gewila. Tyre 4 danna 60k withara yanawane eka karala tikak duwaddi battery ekatath badu banis. Battery eka danna 18k.

    Kohoma hari 40,000+ km duwala, okkoma leda tikath hadala, lease ekath iwara karala thamai wahane dunne. Eken gaththa experience eka kiyala nima karanna ba.

    PS: ahh thawa timing belt eka dala anith alternator, power steering belts maru kara. Ekata 20k wage yanna athi
    Hapoi
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මේ සීන් එක වෙලා මාස දෙකක් විතර ඇති. මම කාර් එකේ යනකොට එක පාරටම බැටරි ඉන්ඩිකේටර් එක පත්තු උනා. පස්සේ මම එන්ජින් එක ඕෆ් කරලා ආපහු ස්ටාර්ට් කරනකොට මෝටරේ වදින්නේ නෑ පස්සේ පාරේ හිටපු කොල්ලෙක්වත් අඩගහගෙන තල්ලුවක් දාලා ස්ටාර්ට් කරගෙන මල්ටි මීටරය බැටරියට තියලා වෝල්ටේජ් චෙක් කලා (මගෙ වාහනේ ටූල් බොක්ස් එක හැම වෙලාවෙම තියෙනවා මගෙ ෆීල්ඩ් එක ඉලෙක්ට්‍රිකල් නිසා) හුටා ඕල්නේටර් එකෙන් කරන්ට් එක එන්නේ නෑ. ඔය විදිහට යන්න බැරි හින්දා ලග තිබ්බ ඔටෝ ඉලෙක්ට්‍රිකල් ශොප් එකකට දැම්මා. පොර වාහනේ බලන්නත් කලින් කිව්වා මල්ලි මේකේ ඕල්නේටරේ පිච්චිලා තියෙන්නෙ ඕල් නේටර් එක දාන්න වෙනවා 15000ක් විතර වෙයි කියලා මගෙ අතේ එච්චර ගානක් තිබ්බෙ නෑ. අනික මූ වාහනෙට අත තියෙන්නෙවත් නැතුව කොහොමද කියන්නෙ ඕල්නේටර් එක පිච්චිලා කියලා :angry::angry: මටත් මල පැනලා කිව්වා අයියා ඔක ගලෝලා බලන්නකො දාන්න කලින් මොකක්ද වෙලා තියෙන්නේ කියලා. පස්සෙ මූ ඕල්නේටර් එක ගලෝලා කියපි මල්ලි මේකේ ඩයොඩ් ප්ලේට් එක පිච්චිලා එ හින්දා අනිවා රෙගුලේටර් එකත් පිච්චිලා ඇති දෙකම දානව නම් 10000ක් විතර යයි කියලා. මට කොහොමත් මිනිහගෙ කතාව ඇල්ලුවෙ නෑ. මිනිහගෙන් මල්ටි මීටරය අරගෙන මම ඩයොඩ් ප්ලේට් එක චෙක් කලා. ඒකේ ඩයොඩ් 4න් 2ක් වැඩ නෑ. දැන් මූ හොල්මන් වෙලා ඉන්නවා මම මොනවද කරන්නේ කියලා :lol: පස්සෙ මූ අහපි "මල්ලි ඔයාගේ ජොබ් එක මොකක්ද?" කියලා මම කිව්වා ඔයාට ඒක අදාල නෑනේ මේ ඩයොඩ් දෙක දාන්න ඕනේ කියලා.

    පස්සෙ මූ කිව්ව මම ගාව ඔය මොඩල් එකේ ඩයොඩ් ප්ලේට් එකක් තියෙනවා ඕන නම් දාන්න පුලුවන් හැබැයි කොහොමත් රෙගුලේටර් එක අලුතින් දාන්න වෙනවා කියලා. හරි කමක් නෑ ඔයා ඩයොඩ් ප්ලේට් එක දාල මේක සෙට් කරන්නකෝ කියලා ඒක දාලා පොර ඕල්නේටර් එක සෙට් කරලා හයි කරලා ස්ටාර්ට් කලා. ඒත් චාර්ජ් වෙන්නේ නෑ. දැන් මූ ලොරි ටෝක් දෙනවා " ඕකනේ මම මල්ලිට කිව්වේ රෙගුලේටරෙත් දාන්න ඕනේ" කියලා පස්සේ මම මල්ටී මීටරේ අරගෙන ඕල්නේටර් එකේ ක්ලිප් එකේ පින් එකට තිබ්බම වෝල්ටේජ් පෙන්නනවා ඒ උනාට බැටරිය ගාවට එන්නේ නෑ. පස්සෙ බාසට කියලා චෙක්කරනකොට පොසිටිව් වයර් එක ඩැමේජ් වෙලා ඒ වයර් එක දැම්ම ගමන් බඩු චාර්ජ්. දැන් අරුට ලැජ්ජාව :lol: පස්සෙ බිල ගෙවනකොට මූ කියපි රුපියල් දෙදහක් දෙන්න මල්ලි ඩයොඩ් ප්ලේට් එකට මහන්සියට කීයක් හරි දෙන්න කියලා. පස්සෙ මම 2500ක් දිලා ආවා. මම එනකොටත් මූ අහනවා "ඇත්තටම මල්ලි ඔයා මොනවද කරන්නේ?" කියලා. ඒ ගමන් මම කිව්වා "අයියේ මමත් ඉලෙක්ට්‍රිකල් තමා හැබැයි ඉන්ඩ්‍රස්ට්‍රියල්" කියලා. :lol:

    මම මේ කතාව කිව්වෙ එදා මට පොඩි දැනුමක් හරි තිබ්බ හින්දා 2500න් බේරුනා. නොදන්න කෙනෙක් අහු උනානම් ඕල්නේටර් එකක් දාන්නම වෙනවා.. පොඩ්ඩක් පරිස්සමි වෙන්න. බාස්ලා කියන දේම විතරක් කරන්න යන්න එපා :no:

    • Like
    Reactions: hasithayad and waca

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,771
    2,249
    113
    Nugegoda

    :love::love::love::love:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    man machan ekak gatta daihatsu ekak. den awrudu 3 witara kalin, wahanet ne habai gatta loan eka tama gewanawa. antima jarawak ah. katawak tiyenawane leda genie parana wahanei ganna epa kiyala. jiwite naya godak una e magule car eka hinda bun ah.:(:(:(:(

    daihatsu charade da? :nerd:
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,401
    13,322
    113
    33
    ෆින්ලන්ඩ්
    kochchara haduwat hariyannema ne machan. tika kalayak yanakota dorawal 5ma bahinawa machan balan iddi. engin eka ganna deyak ne machan. asawata gatta wahane antimata gattata wada 60% aduwen wikunuwe bun. dipu eka supiriwata andala ban dila tiyenne. antimatama wahane tallu karala start karala tamai bun wikunuwe. samahara wita gatta eka tama yanawada danne ne bun gedara :D:D.. e taram lagadamak bun. man gannakota hodata tibuna wahane aragena masen wele wel ne bun. asawata mata e wahane 500KM padinna bari una bun masa 4 witara mage laga tibilat.

    Daihatsu wahana aehema leda denawa adui ne bun. Mokuk da wahane..? Year 1a mokuk da..? mokada 1980 ganun wala wage aewath tawama hodata duwanawa bun...

    mama adurana 1k innawa Daihatsu charade 1k Diesel . porata salli madi unahama pora watura/boomithel aehema kalawan karala ganata duwanawa. pata dumak aenney.. aeth pora duwanawa...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    Daihatsu wahana aehema leda denawa adui ne bun. Mokuk da wahane..? Year 1a mokuk da..? mokada 1980 ganun wala wage aewath tawama hodata duwanawa bun...

    mama adurana 1k innawa Daihatsu charade 1k Diesel . porata salli madi unahama pora watura/boomithel aehema kalawan karala ganata duwanawa. pata dumak aenney.. aeth pora duwanawa...

    :baffled::baffled::eek:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මම 2016 February දී ගත්තා Toyota Carina AT170 ක් 8.50 කට. අරන් තව ලක්ෂ 2.5 ක් විතර වියදම් කරල kyb shocks (4), CV joint, boots, ball joint, bushes දැම්මා. තව driving seat යට ලොකු හිලක් තිබුණා. ඒක fiber කළා. අන්තිමට කොහොම හරි 8.50 කටම දුන්නා 2018 අප්‍රියෙල් මාසෙ.ආයිනම් පරණ වාහන ගන්නෙ නැහැ කියල හිතුවා.
    dn mekath laksha 20k wenwa bn
    blhn 2016 di 8.50i