වාහන සම්බන්ධව උපකාරයක් අවශය‍යි

humpty dumpty

Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    වාහන සම්බන්ධව උපකාරයක් අවශය‍යි

    මගේ යාලුවෙක් 61-XXXX නම්බර් එකක් තියෙන Jeep එකක් ගන්න හිතන් ඉන්නවා.
    මට දැනගන්න ඕන මචන්,

    61-XXXX නම්බර තියෙන වාහන එලවන්න බර වාහන ලයිසන් ඕනෑමද?
    61- නම්බරේ වෙනස් කරගන්න බැරිද (65 වගේ)?


    :confused: :confused: :confused:
     

    kalu mama

    Member
    Nov 23, 2011
    109
    12
    0
    machan..
    L_ numbers thiyana buddy lorry (dimo batta wage) nam tax 1 aragena dual purpose karanna puluwan.
    Motorcoach car widihata wenas kararanna puluwanda danna naa.