වාහන සමාගම් ඔබෙන් හංගන බයානක ඇත්තක්...

Podi Dagaya

Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    වාහන සමාගම් ඔබෙන් හංගන බයානක ඇත්තක්...


    ගොඩක් වෙලාවට වෙන දෙයක් තමයි තද අවුවේ වාහනේ නවත්වල ගිහිල්ල ඇවිල්ල බැලුවම වාහනේ අතුල ගිනි ගොඩක් වගේ රස්නෙයි.ටක් ගාල කරන්නේ හොඳටම වැඩිකරලා AC එක දාන එක නේද ?

    වාහන නිෂ්පාදනය කරන අයනම් කියන්නේ වීදුරු ඇරලා ටිකක් වෙලා තියල AC දාන්න කියල.හැබැයි ඒ ගොල්ලෝ ඔයාල බයවෙයි කියල හිතල නොකියන දෙයක් තියෙනවා.එක තමයි ..

    සෙල්සියස් අංශක 16 ක විතර අවුව වෙලාවේ වාහනේ වීදුරු වහල තියෙන නිසා වාහනේ ඇතුලේ නිපදවෙනවලු benzene කියල රසායන ද්‍රව්‍යක්.

    දුවගෙන ඇවිල්ල වාහනේට නැගල ඔයාල ආශ්වාස කරන්නේ සාමාන්‍ය ප්‍රමාණයට වඩා හතලිස් ගුණයකින් වැඩි මෙම රසායන ද්‍රව්‍යලු.මේක ඔයාලගේ කිඩ්නි වලට අක්මාවට සහ ඇට මිදුළු වලට අහිතකර ලෙස බලපානවලු.

    වෙද්‍ය වරුනම් කියන්නේ ඔයාල AC එක දැම්මාම ඉසේල්ලම එන්නේ රත්වෙච්ච වාතය ටික සහ ඔය කියන විෂ රසායන ද්‍රව්‍ය ටික .මේක කැන්සර් වලටත් බලපානවලු .ඒ හින්ද ඉස්සෙලාම වීදුරු ඇරලා ටික වෙලාවක් ඉදල AC එක on කරන්න.ඊට පස්සේත් ටික වෙලාවක් ඉදල තමයි වීදුරු වහන්න ඕනේ.

    මේක පොඩි දෙයක් කියල හිතන්න එපා .ඔයාලට වාහනයක් නැතත් කගේ හරි වහනෙකට නැගගත් මේ ටිකම තමයි වෙන්නේ

    එක නිසා ඒ වෙලාවට මේ කාරණය කියල දෙන්න ඒ ගොල්ලන්ට.තව මේ ලිපිය විශේෂයෙන් වාහන තියෙන අයට පෙන්නන

    උපුටාගේනිම : Sri lanka pride
     
    Last edited: