මචන්ලා මම දන්න පොරක් වාහන සවිස් ස්ටේෂන් එකක් ඇරිය අවුරුදු දෙකක් ඇති. හොඉස්ට් ජැක් පොඩි ඔෆීස් එකක්, පෙන්ටින් ඒරියා එකක්. පොඩි රෙපෙයාර් එකකට වලක් එහෙම තියෙනවා. පරිසර අධිකාරී පමිෂන් එහෙමත් තියෙනවා. කොළඹින් හුඟක් ඈත.ඒක ටවුමක් ලඟත් නෙවේ තියෙන්නේ ප්‍රධාන පාරක ටිකක් ඇතුලේ.
උ ඒක විකුනනවා. ටිකක් අඩුවට ගන්න පුලුවන්.
උට එක කරගන්න බැරුව ඉන්නේ. මම ඔය බිස්නස් එකට නම් අතගහල නෑ. ඇති තරම් වාහන පදිනවා.
දැන් සවිස් වලට කෙලවෙලද තියෙන්නේ මිනිස්සු වාහන පාවිච්චිය අඩු නිසා?
ona business ekakin 3% tamay success wenne
mamat service ekak danna yanne
dan aurudu 3 witara idan tama hadanawa
approval ganna giyama wate yanna ona
service center ekata thana adala na lewakawa wage wade kara nam digatama wahana enawa
hora boru natuwa awankawa wade karapan
සර්විස් සෙන්ටර් එකක් කරනවා නම් ලොකුවට කරන්න ඕනෙ අඩු ගානට හොඳට වැඩේ කරන්නත් ඕනෙ.වැඩ කරන උන් එක්ක පට්ට අමාරුයි අද එන එකා හෙට එන්නෙ නැහැ මොකද උන්ටත් එක දිගට කරන්න අමාරුයි වතුර නාගෙන තෙල් නාගෙන පව් ඉතින් වැඩ හරියට පුළුවන් උන් නැත්නම් අලුත් වාහන එහෙම එන්නෙ නැහැ කෙලවගන්න.වැඩ පුළුවන් උන්ට හොඳට ගෙව්වෙ නැති උනොත් උන් ඉන්නෙත් නැහැ.ලොකුවට බිස්නස් නැත්නම් රන් කරන්න බැහැ.කෙටියෙන් කිව්වොත් ඔය වගේ තැනක පොඩියට අටවන් උඹට කරන්න තියා හිතන්නවත් බැහැ.
ප.ලි ඔය කාර් එහෙම සර්විස් කරන්න යන උන් ඒවා කරන උන්ට මල පෙරේතයො වගේ එන්නෙ නැතුව අඩුම රු1000 වත් දීලා වරෙල්ලා උන් අනුන්ගෙ වාහන අතගගා තෙල් ග්‍රීස් වතුර නාගෙන බැරි කමට දැගලුවට උනුත් අසාවල් බලාපොරොත්තු තියෙන තරුණ ජීවිත.ඒ වෙලාවට හරි උන්ගෙ හිත තාවකාලිකව සතුටු කරල එන එක මට නම් ලොකු සතුටක්.
tip eka nisa salary aduwen denne unta
uba kiyapu tika hari
auto mirrage eket denne 35000 unta aulak na ada ekek giyoth heta enna 10k innawa
aduma tip ekat ekka unta salary 50000k dunnoth eka digata idiwi
sinhalu ekka hari amaruy wada karanna hodata thorala berala wadata ganna ona minissu