වාහන සවිස් පාඩුද?

freethinker

Well-known member
  • Sep 16, 2016
    238
    439
    63
    මචන්ලා මම දන්න පොරක් වාහන සවිස් ස්ටේෂන් එකක් ඇරිය අවුරුදු දෙකක් ඇති. හොඉස්ට් ජැක් පොඩි ඔෆීස් එකක්, පෙන්ටින් ඒරියා එකක්. පොඩි රෙපෙයාර් එකකට වලක් එහෙම තියෙනවා. පරිසර අධිකාරී පමිෂන් එහෙමත් තියෙනවා. කොළඹින් හුඟක් ඈත.ඒක ටවුමක් ලඟත් නෙවේ තියෙන්නේ ප්‍රධාන පාරක ටිකක් ඇතුලේ.
    උ ඒක විකුනනවා. ටිකක් අඩුවට ගන්න පුලුවන්.
    උට එක කරගන්න බැරුව ඉන්නේ. මම ඔය බිස්නස් එකට නම් අතගහල නෑ. ඇති තරම් වාහන පදිනවා.

    දැන් සවිස් වලට කෙලවෙලද තියෙන්නේ මිනිස්සු වාහන පාවිච්චිය අඩු නිසා?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කාර් වොෂ් එකක් දාගන්න. අස්සවල් වල නම් දාගන්න එපා. වැකුම් කරන්න එහෙම ඔක්කොම සෙට් කර ගන්නවා නම් 2000ක් වගේ ගන්න පුළුවන් එකකින්.
     
    • Like
    Reactions: freethinker

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817

    Ugen ahala balapan mulinma, itapase nikan service ekakata gihilla podi chatak daala balapan. Mata hitenawa dura aatha minissu adu place walanam oka padu athi kiyala.
     
    • Like
    Reactions: reddit

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    කොළඹින් හුඟක් ඈත.ඒක ටවුමක් ලඟත් නෙවේ තියෙන්නේ ප්‍රධාන පාරක ටිකක් ඇතුලේ. :no:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113
    මේක තමයි මටත් හිතුනේ.
    mama town ekey yana service ekey pena widiyata echara business ne. eth company ekak run karnaa nisa samahara wita shape athi. MInissu godak enne nikan wash/vaccum wage ewata. Mama yanneth body wash ekata witahrai. Samahara un ekath gedara karanwa DIY :-D
    Gam wala aththe godak welata gedarama owa karana un ban. Anika minissu dagannath ona. Inna unuth rata yanna hadanne. Oka lat ekak wei kiyala tama mata hitenne.

    Wikunanan ekagen ahanakota parisamin. Unam kiyai supiri business eka kiyala wikunanna ona nisa :lol: :lol:
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,653
    2,896
    113
    අපේ පැත්තෙ සවිස් එකක් එක පාරට ලගදි වහල තිබබ. බැලින්නම් මිනිස්සු නැතුව. බැනර් එකක් ගහල තිබ්බ සේවකයින් අවශ්‍යයි කියල. වෙන්නෙ ඇත්තෙ වැඩ කරන උන්ටික මොනාහරි ඉල්ලල ඩිමාන්ඩ් කරන්න ඇති.
    දෙන්න විදිහක් නැතිකොට ඔක්කොම උන්ටික අයිතිකාරයට කෙලවන්න එකපාරට වැඩට එන්නෙ නැතුව ඉන්න ඇති.

    ලන්කාවෙ බිස්නස් කරන එක ලේසි වැඩක් නෙමෙයි වැඩ කරන එවුන් එක්කත්. පිටරටවල වගේ නෙමෙයි ලන්කාවෙ වැඩ කරන උන්ගෙ ඇටිටියුඩ්. ලන්කාවෙ උනුත් ඉතින් රස්සාවක් නැතුව කන්න නැතුව හිටියත් රස්සාවක් දුන්නයින් පස්සෙ උන්ගෙ ලොකුකම් බලන්න එපැයි අයිතිකාරය. ජීවත් වෙන්න අමාරුයි වැඩ නැහැ ගගා හිටියට වැඩක් දීල බලන්න ඕන මිනිස්සුන්ගෙ කෙරුවාව. ලන්කාවෙ වැඩිමනක් උන්ට වැලේ වැල් නැති උනත් මහන්තත්තකම තියෙනව ඉහටත් උඩින්. තනිකරම ලෝ ඇටිටියුඩ් අවුල. හැබැයි පිටරටක රස්සාවක් කරන්න ගියහම ඔය මහන්තත්තකම් කොහෙන් ගියාද නෑ. මීක් නැතුව කියන විදිහට දෙන වැඩේ කරනව.

    මේ දවස් වල බිස්නස් දුවන්නෙ අමාරුවෙන්. පොඩ්ඩක් ඕව ඔක්කොම හිතල බලල වැඩකට අත ගහන්න.
     
    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    අපේ පැත්තෙ සවිස් එකක් එක පාරට ලගදි වහල තිබබ. බැලින්නම් මිනිස්සු නැතුව. බැනර් එකක් ගහල තිබ්බ සේවකයින් අවශ්‍යයි කියල. වෙන්නෙ ඇත්තෙ වැඩ කරන උන්ටික මොනාහරි ඉල්ලල ඩිමාන්ඩ් කරන්න ඇති. දෙන්නෙ නැතිකොට ඔක්කොම උන්ටික අයිතිකාරයට කෙලවන්න එකපාරට වැඩට එන්නෙ නැතුව ඉන්න ඇති.

    ලන්කාවෙ බිස්නස් කරන එක ලේසි වැඩක් නෙමෙයි වැඩ කරන එවුන් එක්කත්. පිටරටවල වගේ නෙමෙයි ලන්කාවෙ වැඩ කරන උන්ගෙ ඇටිටියුඩ්. ලන්කාවෙ උනුත් ඉතින් රස්සාවක් නැතුව කන්න නැතුව හිටියත් රස්සාවක් දුන්නයින් පස්සෙ උන්ගෙ ලොකුකම් බලන්න එපැයි අයිතිකාරය. ජීවත් වෙන්න අමාරුයි වැඩ නැහැ ගගා හිටියට වැඩක් දීල බලන්න ඕන මිනිස්සුන්ගෙ කෙරුවාව. ලන්කාවෙ වැඩිමනක් උන්ට වැලේ වැල් නැති උනත් මහන්තත්තකම තියෙනව ඉහටත් උඩින්. තනිකරම ලෝ ඇටිටියුඩ් අවුල. මේ දවස් වල බිස්නස් දුවන්නෙ අමාරුවෙන්. පොඩ්ඩක් ඕව ඔක්කොම හිතල බලල වැඩකට අත ගහන්න.
    Meka tamai aththa..

    godak business kadan wetenne oya weda karana un nisa
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,653
    2,896
    113
    Meka tamai aththa..

    godak business kadan wetenne oya weda karana un nisa
    හැබැයි පිටරටක රස්සාවක් කරන්න ගියහම ඔය මහන්තත්තකම් කොහෙන් ගියාද නෑ. මීක් නැතුව කට්ට කාගෙන කියන විදිහට දෙන වැඩේ කරනව :lol:
     
    movie_guy

    Well-known member
  • Jun 2, 2011
    673
    478
    63
    Ape game mama wahane service karapu thana 2018-2022 wenakan ekama techniciala set eka hitiye. eth 2023n passe wage yana yana dawasata eka eka ewn. unta wadath ba. dan e service eka wahala dala. gamwala lokuma prashne business adui. eka nisa loku padi denna widiyak na. sewakayo inne na. samahara dawaswalata mama giyama mama witharai inne. koloba wage ganan gewagena gamwala minissu service karanne na.

    mama kiyanne oya area eke wadiyen thiyena wahana monada balapan. oya laga thiyena oya wage service ekak lagata gihin sathiyak withara balan idapan kochchara wahana enawada kiyala. dura pathiwala godak wahana enne service walata wada repair walata. technician la hoyaganna puluwanda balapan. hariyata karoth ganak hoyaganna puluwan. habai oya business eke aithikaraya lagama inna ona. naththam badu missing.
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    සර්විස් සෙන්ටර් එකක් කරනවා නම් ලොකුවට කරන්න ඕනෙ අඩු ගානට හොඳට වැඩේ කරන්නත් ඕනෙ.වැඩ කරන උන් එක්ක පට්ට අමාරුයි අද එන එකා හෙට එන්නෙ නැහැ මොකද උන්ටත් එක දිගට කරන්න අමාරුයි වතුර නාගෙන තෙල් නාගෙන පව් ඉතින් වැඩ හරියට පුළුවන් උන් නැත්නම් අලුත් වාහන එහෙම එන්නෙ නැහැ කෙලවගන්න.වැඩ පුළුවන් උන්ට හොඳට ගෙව්වෙ නැති උනොත් උන් ඉන්නෙත් නැහැ.ලොකුවට බිස්නස් නැත්නම් රන් කරන්න බැහැ.කෙටියෙන් කිව්වොත් ඔය වගේ තැනක පොඩියට අටවන් උඹට කරන්න තියා හිතන්නවත් බැහැ.🙂

    ප.ලි ඔය කාර් එහෙම සර්විස් කරන්න යන උන් ඒවා කරන උන්ට මල පෙරේතයො වගේ එන්නෙ නැතුව අඩුම රු1000 වත් දීලා වරෙල්ලා උන් අනුන්ගෙ වාහන අතගගා තෙල් ග්‍රීස් වතුර නාගෙන බැරි කමට දැගලුවට උනුත් අසාවල් බලාපොරොත්තු තියෙන තරුණ ජීවිත.ඒ වෙලාවට හරි උන්ගෙ හිත තාවකාලිකව සතුටු කරල එන එක මට නම් ලොකු සතුටක්. 😌
     
    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ගොඩක් වාහන සර්විස් ස්ටේෂන් හරියට පවත්වාගෙන යන්න බැරි පුහුණු, ගුණාත්මක, ආචාරශීලි සේවකයන් නැති නිසා.

    එහෙම කට්ටිය ඉන්නවා නං වාහන අයිතිකාරයෝ එනවා වාහනේ අරගෙන.
     
    • Like
    Reactions: Asmodeus

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචන්ලා මම දන්න පොරක් වාහන සවිස් ස්ටේෂන් එකක් ඇරිය අවුරුදු දෙකක් ඇති. හොඉස්ට් ජැක් පොඩි ඔෆීස් එකක්, පෙන්ටින් ඒරියා එකක්. පොඩි රෙපෙයාර් එකකට වලක් එහෙම තියෙනවා. පරිසර අධිකාරී පමිෂන් එහෙමත් තියෙනවා. කොළඹින් හුඟක් ඈත.ඒක ටවුමක් ලඟත් නෙවේ තියෙන්නේ ප්‍රධාන පාරක ටිකක් ඇතුලේ.
    උ ඒක විකුනනවා. ටිකක් අඩුවට ගන්න පුලුවන්.
    උට එක කරගන්න බැරුව ඉන්නේ. මම ඔය බිස්නස් එකට නම් අතගහල නෑ. ඇති තරම් වාහන පදිනවා.

    දැන් සවිස් වලට කෙලවෙලද තියෙන්නේ මිනිස්සු වාහන පාවිච්චිය අඩු නිසා?
    ona business ekakin 3% tamay success wenne
    mamat service ekak danna yanne
    dan aurudu 3 witara idan tama hadanawa
    approval ganna giyama wate yanna ona
    service center ekata thana adala na lewakawa wage wade kara nam digatama wahana enawa
    hora boru natuwa awankawa wade karapan
    සර්විස් සෙන්ටර් එකක් කරනවා නම් ලොකුවට කරන්න ඕනෙ අඩු ගානට හොඳට වැඩේ කරන්නත් ඕනෙ.වැඩ කරන උන් එක්ක පට්ට අමාරුයි අද එන එකා හෙට එන්නෙ නැහැ මොකද උන්ටත් එක දිගට කරන්න අමාරුයි වතුර නාගෙන තෙල් නාගෙන පව් ඉතින් වැඩ හරියට පුළුවන් උන් නැත්නම් අලුත් වාහන එහෙම එන්නෙ නැහැ කෙලවගන්න.වැඩ පුළුවන් උන්ට හොඳට ගෙව්වෙ නැති උනොත් උන් ඉන්නෙත් නැහැ.ලොකුවට බිස්නස් නැත්නම් රන් කරන්න බැහැ.කෙටියෙන් කිව්වොත් ඔය වගේ තැනක පොඩියට අටවන් උඹට කරන්න තියා හිතන්නවත් බැහැ.🙂

    ප.ලි ඔය කාර් එහෙම සර්විස් කරන්න යන උන් ඒවා කරන උන්ට මල පෙරේතයො වගේ එන්නෙ නැතුව අඩුම රු1000 වත් දීලා වරෙල්ලා උන් අනුන්ගෙ වාහන අතගගා තෙල් ග්‍රීස් වතුර නාගෙන බැරි කමට දැගලුවට උනුත් අසාවල් බලාපොරොත්තු තියෙන තරුණ ජීවිත.ඒ වෙලාවට හරි උන්ගෙ හිත තාවකාලිකව සතුටු කරල එන එක මට නම් ලොකු සතුටක්. 😌

    tip eka nisa salary aduwen denne unta
    uba kiyapu tika hari
    auto mirrage eket denne 35000 unta aulak na ada ekek giyoth heta enna 10k innawa
    aduma tip ekat ekka unta salary 50000k dunnoth eka digata idiwi
    sinhalu ekka hari amaruy wada karanna hodata thorala berala wadata ganna ona minissu
     
    • Like
    Reactions: Asmodeus and akr20

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    අපේ පැත්තෙ සවිස් එකක් එක පාරට ලගදි වහල තිබබ. බැලින්නම් මිනිස්සු නැතුව. බැනර් එකක් ගහල තිබ්බ සේවකයින් අවශ්‍යයි කියල. වෙන්නෙ ඇත්තෙ වැඩ කරන උන්ටික මොනාහරි ඉල්ලල ඩිමාන්ඩ් කරන්න ඇති.
    දෙන්න විදිහක් නැතිකොට ඔක්කොම උන්ටික අයිතිකාරයට කෙලවන්න එකපාරට වැඩට එන්නෙ නැතුව ඉන්න ඇති.

    ලන්කාවෙ බිස්නස් කරන එක ලේසි වැඩක් නෙමෙයි වැඩ කරන එවුන් එක්කත්. පිටරටවල වගේ නෙමෙයි ලන්කාවෙ වැඩ කරන උන්ගෙ ඇටිටියුඩ්. ලන්කාවෙ උනුත් ඉතින් රස්සාවක් නැතුව කන්න නැතුව හිටියත් රස්සාවක් දුන්නයින් පස්සෙ උන්ගෙ ලොකුකම් බලන්න එපැයි අයිතිකාරය. ජීවත් වෙන්න අමාරුයි වැඩ නැහැ ගගා හිටියට වැඩක් දීල බලන්න ඕන මිනිස්සුන්ගෙ කෙරුවාව. ලන්කාවෙ වැඩිමනක් උන්ට වැලේ වැල් නැති උනත් මහන්තත්තකම තියෙනව ඉහටත් උඩින්. තනිකරම ලෝ ඇටිටියුඩ් අවුල. හැබැයි පිටරටක රස්සාවක් කරන්න ගියහම ඔය මහන්තත්තකම් කොහෙන් ගියාද නෑ. මීක් නැතුව කියන විදිහට දෙන වැඩේ කරනව.

    මේ දවස් වල බිස්නස් දුවන්නෙ අමාරුවෙන්. පොඩ්ඩක් ඕව ඔක්කොම හිතල බලල වැඩකට අත ගහන්න.

    මාසෙක දෙකක පඩි අරන් යනව දැන් ඉන්න පොඩි ගොන් හැත්ත. ගෑණු පිරිමි කියල වෙනසක් නෑ
     
    • Sad
    Reactions: Irugal_Bandara

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,567
    10,752
    113
    Nugegoda, Sri Lanka
    Godak Service wala Car wash joint wala Wada karanne Hatton paththe Estate wala kollo.. un smahara welawata dorak aragannawath danne naa.. un niwadu giyama ayeth enneth naa.. mama danna un innawa.. Aithikaraya Arunge gamata gihinunwa dagena ena. Tech walin eliyata ena kollonum godak dan rata yanawa. wada tikak purudu una gaman un missing.

    Oya Trained un nathi hindama mama num karaganna puluwan wada okkoma Gedarama karagannawa. Toolsuth thiyena hinda. ekath ekthara pissuwak thamai..
     
    • Like
    Reactions: Asmodeus

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,653
    2,896
    113
    මාසෙක දෙකක පඩි අරන් යනව දැන් ඉන්න පොඩි ගොන් හැත්ත. ගෑණු පිරිමි කියල වෙනසක් නෑ
    එහෙම උනාම කොහොමද බන් බිස්නස් කරන්නෙ. මාස දෙකෙන් දෙකට මිනිස්සු ගන්නයි පුරුදු කරන්නයි පුලුවන්ද ? ඉස්සරහට ලන්කාවටත් ඉන්දියන් හරි බන්ගලි උන් හරි තමයි ගේන්න වෙන්නෙ මේ යන විදිහට. දැනුත් සමහර තැන්වල ඇවිත් වැඩ කරනව.
     
    • Like
    Reactions: Asmodeus

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    කාර් වොෂ් එකක් දාගන්න. අස්සවල් වල නම් දාගන්න එපා. වැකුම් කරන්න එහෙම ඔක්කොම සෙට් කර ගන්නවා නම් 2000ක් වගේ ගන්න පුළුවන් එකකින්.
    Wash & Vacuum 1000i ban
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    Man accounts karanawa dekak wage.main road ekak laga ho main city nemei nam wade amarui.senaga enne nathi nisa.hodata karana ewaye unath dan parts ,oil ehema pitin aran enawa.ethakota issara wage ewayen margin eka allanna amarui.
     
    • Like
    Reactions: freethinker