වාහන සවිස් පාඩුද?

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    විනයක් ඇති මිනිස්සු හොයා ගන්න අමාරුයි. ඒවගේ උන් හොයාගෙන කරොත් පාඩු නෑ. Automirajඑකෙත් සමහර බ්‍රාන්ච්වලට බ්ලැක් මාක් ආවේ කිසිම ස්කිල් එකක් නැති මිනිස්සු නිසා
    කරන්ට් බිල්, වතුර බිල් ටික ෂේප් කර ගන්න පුලුවන් මට්ටමට වැඩ තියන පැත්තක සර්විස් එක දාපන්. නැත්නම් බඩු ටික ගන්න ගිය
    වියදමවත් කවර් කර ගන්න බැරි වෙයි
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    Full service yako not for a body wash.mama nam masa 4kata parak car eka full service karanawa.Aniwa unta 1000 denawa dan.Ada kale 1000 k kiyanne mokakda ban.Anith eka un godak young kollo aluth wahana alladdi hodanakota thel jarawa nagena unta mona hithenawa athda.Godak un spa walata ringala walaththakam karala ellana ganak tip denna ambarune nathi unata thamange bari kamata mehema jarawa nagena mahansi wena ekekta 1000k denna lobaye.😛
    ඔව් යකො උන් ඉතින් වාහනෙ සර්විස් කලාට අපිව සර්විස් කරන්නෙ නැනෙ
    අපිව සර්විස් කලා නම් 1000 දෙනව :lol: :lol:

    ෆුල් සර්විස් එක එකෙක්ම කලා නම් හරියට හොයල බලල කලා නම් අනිව මමත් දෙනව 500 ට වඩා
    සමහර එවුන් එහෙන් මෙහෙන් ගහල දානව එතකොට නම් සතයක් දෙන්නෙ නැ මම
     
    • Like
    Reactions: akr20